ඔන්න අරගෙන එන්න හදන්නේ පස්වෙනි කතාවත්.ගිය සතියේ ඈශ්ගේ කාර් පිස්සු වැටුනට පස්සේ ඒකෙන් ගොඩක් ඇය මැරුණා.ඒවගේම පොත යම්සිකි දෙයක් කියන නිසා පබ්ලෝ සහ ඈශ් ඒ කියන දේ කරනවා. මොකද එයාල හිතනවා එහෙම කරාම යක්ෂයින් ඔක්කොම නැතිවෙලා යයි කියලා. ඒත් එයාල දන්නේ නැහැ ඒ පොත මුසාවක් කරන බව. ඉතින් එයාල ඒ පොත කියන විදියට…

ඔන්න අරගෙන එන්න හදන්නේ පස්වෙනි කතාවත්.ගිය සතියේ ඈශ්ගේ කාර් පිස්සු වැටුනට පස්සේ ඒකෙන් ගොඩක් ඇය මැරුණා.ඒවගේම පොත යම්සිකි දෙයක් කියන නිසා පබ්ලෝ සහ ඈශ් ඒ කියන දේ කරනවා. මොකද එයාල හිතනවා එහෙම කරාම යක්ෂයින් ඔක්කොම නැතිවෙලා යයි කියලා. ඒත් එයාල දන්නේ නැහැ ඒ පොත මුසාවක් කරන බව. ඉතින් එයාල ඒ පොත කියන විදියට ආපහු ඒක අපායට යවනවා. ඒ දේ නිසා බාල් අවදිවෙලා මේ ලෝකෙට එනවා. ඒවගේම පොලිස් කාරියක් මරලා ඇයගේ හම අරගෙන ඔහු ඒ පොලිස් කාරී විදියට පෙනී සිටිනවා!
ඉතින් ඈෂ් යක්ෂයින් ඉවර කරපු ඒකට සතුටින් ආපහූ ජැක්සන්විල් වලට යන අතරමග තෝමස් කියන එයාගේ පරණ හතුරා ඒවගේම ඒ ටවුන් එකේ ශේරිෆ්ට අහුවෙනවා ඔහු එවලේම ඈශ්ව අත්අඩංගුවට ගන්නවා. ඒ වගේම අර පොලිස් කාරිත් ඉන්නේ ශේරිෆ්ගේ කාර්යාලේම තමයි. ඉතින් එයාව අත්අඩංගුවට ගත්තට පස්සේ ෂෙරිෆ් නෝනා ලිනඩා ( ඒ කියන්නේ ඈශ්ගේ කලින් පෙම්වතියක්) ඒවගේම ෂෙරිෆ්ගේ දුව ලේයිසිත් එනවා ආරක්ෂාවට පොලිසියට. ඒ වගේම පබ්ලෝ රූබි සහ කෙලී යන තුන්දෙනා ඈශ්ව එක්කන් යන්න පොලිසියට එනවා. කොහොමහරි කස්ටිය දැනගන්නවා පොලිසිය ඇතුලෙම බාල් වෙස් අරගෙන ඉන්නවා කියලා. ඒත් ඒක ෂෙරිෆ් විශ්වාස කරන්නේ නැහැ ඒකට සැකකරන්නේ ඈශ්ව. ඊට පස්සේ එයා රූබිගෙන් වෙදිල්ලකුත් කානවා. කොහොමහරි හොද හොද ජරමර ටිකක් කස්ටියට සිද්දවෙනවා.
එහෙනම් ඊලග කතාවෙන් ඉක්මනින් හමුවෙමු..ජයවේවා!!!
Due to copyright issues, we do not provide any torrent links.
Ash vs. Evil Dead S02E05 (1080p Web-DL x265 HEVC AAC 5.1 Joy)
Ash.vs.Evil.Dead.S02E05.WEBRip.X264-DEFLATE
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
333 downloadsDownload ash.vs_.evil_.dead_.s02e05.Baiscopelk.com_.zip18 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/පැතුම්-චතුරංග.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පැතුම් චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<<Previous Season All Episodes Next Episode>>Subtitles by
පැතුම් චතුරංග
Subtitles
5 comments
ayesh
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
chamidu
ela kolla ilaga ekath one
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
chinthaka.max4
thankx machan
Advertisement

thank you