ආදරේ වචන වලින් කියන්න පුලුවන්ද..? ඒක තමයි ගෙවිච්ච වැලන්ටයින් දවසේ සිංහල උපසිරසිකරණයේ මහගෙදර, බයිස්කෝප් අපි අහන්න ගත්තු ප්‍රශ්නය. ඒ ප්‍රශ්නයට හිතපු නැති තරම් ප්‍රතිචාර ගොඩක් ලැබුණා සහ ලැබෙනවා. ලොවක් පිස්සු වට්ටපු මේ ආදර කතාව දැන් අපි කා අතරත් කතාබහට ලක්වෙන මාතෘකාවක් වෙලා අවසානයි. බොරු කියනවා වගේ හිත…

ආදරේ වචන වලින් කියන්න පුලුවන්ද..? ඒක තමයි ගෙවිච්ච වැලන්ටයින් දවසේ සිංහල උපසිරසිකරණයේ මහගෙදර, බයිස්කෝප් අපි අහන්න ගත්තු ප්‍රශ්නය. ඒ ප්‍රශ්නයට හිතපු නැති තරම් ප්‍රතිචාර ගොඩක් ලැබුණා සහ ලැබෙනවා. ලොවක් පිස්සු වට්ටපු මේ ආදර කතාව දැන් අපි කා අතරත් කතාබහට ලක්වෙන මාතෘකාවක් වෙලා අවසානයි. බොරු කියනවා වගේ හිතෙනවා නම් අපි දීපු පලවෙනි කොටසට ගිහිල්ලම බලන්නකෝ. ප්‍රතිචාර දැක්කම අවංකවම ලොකු සතුටක් දැනෙනවා, මොකද මේකේ එක කොටසකට සබ් ලයින් 2000කට ආසන්න ගානක් තියෙනවා. ෆිල්ම් එකක් වගේමයි. ගොඩක් මහන්සි වෙන්න ඕන. ඒත් කට්ටියගේ ප්‍රතිචාර ඉස්සරහ ඒ මහන්සිය මොකක්ද කියල හිතෙනවා. එහෙනම් වටේ ගියා ඇති නොවැ. මේ සුදානම කවුරුත් පුල පුලා බලන් හිටපු දෙවන කොටසට පියවර තියන්නයි. තාමත් පලවෙනි කොටස බලලා නැත්තම්, අපි කියනවට බලලා ඉන්න කියලා ඉල්ලා හිටිනවා. ඒ වගේම ඔයා කොල්ලෙක් නම්, ළගදීම ඔයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් උනත් නාහෙන් අඬන්න තියෙන ඉඩ ගොඩක් වැඩියි, මේකේ සම්පුර්ණ කොටස් ටික බලන්න ඕනයි කියලා. කෝකටත් ඒ ටික මතකේ තියාගන්නවා හොඳයි.
කලින් කොටස ගැන කෙටියෙන් මතක් කරන්නම්. හයාත් කියන්නේ සාමාන්‍ය පවුලක ගෑණු ළමයෙක්. ඉස්තාන්බුල් නුවර තමන්ගේ යාළුවො දෙන්නා එක්ක ජොබ් එකක් නැතුව වේලි වේලි ජීවත් වෙනවා. මේ හින්දම එයාට ගමට එන්න කියලා ගෙදරින් එන බලපෑමුත් ගොඩක් වැඩියි. කිසිම රස්සාවකුත් මෙයාට හරියන්නෙත් නෑ. ඔය අතරේ තමා Sarte සමාගමේ ඉන්ටවීව් එකක් මෙයාට සෙට් වෙන්නේ. මෙයා ඒකට යන දවසේ එයාට ලොකු ලොකු ඇබැද්දි වලට මුහුණ දුන්නා ඔයාලට මතකත් ඇති. ඕවා අස්සේ අහම්බෙන් හම්බවුණු මුරාත් කියන කොලුවා එක්ක ගේම ඉල්ලලා ජන්මාන්තර වෛරයක් ඇති කරගත්තත් මතක ඇති. හයාත් නොදැන හිටියට ඔය කිව්ව මුරාත් තමා Sarte සමාගමේ ලොක්කා. ඉතින් ජොබ් එකට යන්න කලින්ම ලොක්කව තරහකාරයෙක් කරගත්තා කියන්නේ ඉතින්…. ඒක පොඩ්ඩක් පැත්තකට තියමුකෝ. හයාත්ට රස්සාව සෙට් වෙන්නෙත් අමුතුම විදිහකට කියලා ඔයාලට මතක ඇතිනේ. හරියට කිව්වොත් රස්සාව හම්බවෙන්න නියමිතව තිබ්බේ සූනා පෙක්ටස් කියලා කෙල්ලෙක්ට. සිද්ධ වෙච්ච පොඩි සිද්ධියකින් ඔෆිස් එකේ අය හයාත්ව සූනා කියලා වරදවා වටහාගෙන රස්සාව දීලා දැම්මා. හයාත් ඇත්ත කියන්න කට ඇරියත්, රස්සාවේ පඩියේ බිංදු ගාන දැක්කම එයාගේ කට වැහුනා. ඔන්න හයාත් ගේම ගහගෙන යන්නයි ලෑස්තිය. ඔය අතරේ ඔෆිස් එකේදී එයාට මුරාත්වත් හම්බුනාට එයා හිතුවේ මුරාත් නිකම්ම නිකම් ලිපිකරුවෙක් කියලා. ලිෆ්ට් එකේදිත් පොඩි රොමෑන්ටික් සීන් එකක් වෙනවා මතකනේ නේහ්. පලවෙනි කොටස ඉවර උනේ නම් කට්ටියට කුතුහලයක් දීලනේ. ඇත්තම සූනා පෙක්ටස් ඔෆිස් එකට කඩා වදිනවා. ගිනි විජ්ජුම්බරයයි!!!
ඉතින්…. අද එතැන් සිට… සූනාගේ ආගමනයෙන් මොකකින් මොකක් වෙයිද? හයාත්ගේ බොරුව අහුවෙයිද? නැත්තම් වෙන මොකක්හරි? තවත් නම් ඔයාලව කුතුහලෙන් තියන්නේ නෑ. එහෙනම් බලන්න අවසරයි. තුන්වෙනි කොටසත් අරන් ආපහු එන්නම්. එතකම් කතාව බලලා ඔයාලගේ ප්‍රතිචාරත් දක්වලා තියන්න. ඒ වගේම ලිපිය ලියල දුන්න මයුර සුරාජ් සොහොයුරාටත් විශේෂ ස්තූතිය පිරිනමනව.. තුන්වෙනි කොටසෙන් හමුවෙනකන් ඔබ සැමට සුභ දවසක්.. ජයවේවා!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි අන්තර්ජාල පිටපත් සඳහා අදාළ වේ.
4,763 downloadsDownload Ask-Laftan-Anlamaz-E02.zip57 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/06/Ishan-Madushanka.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉෂාන් මධුෂංක(ඉෂූ)” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-06-09
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ඉෂාන් මධුෂංක(ඉෂූ)
Subtitles
80 comments
Sachinmadushanperera
Kasundevinda
Ko ithiri kotas dennako. Ai parakku.....
IGTD
Thanks Bro...
madusha
sub ekata thnks. 3 episode ekath ikmaninma denna. jaya wewa........
Krishan NiShalya
බොහොම ස්තුතියි
ඉතුරු එපි සෙට් එකත් පුළුවන් ඉක්මනින් දෙන්න
☺☺☺♥♥Shadow125
Thanx dear .. if u could please submit subs of other episodes too as soon as possible .. hehe can't wait .. :P :P :)
yapa
බොහොම ස්තුතියි සහො ...එල
baiscope2017
sthuthiy saho
danukaTMj
Thanks Bro anith episode ekth ikmanata denna
Sanjeewa2010
Paharaaaaaaaaaaaaaaaaa
shashini disanayaka
mekata sub danakam balagena hitiyee..... ilaga kotasata th sub denna ikmaninma....
pathu mdulaj
Sub denakan bln ideye thanks broo
Kushan Charuka
thank u very much ISHAN BRO......සබ් දෙනකල් බලාගෙන හිටියෙ.. ඔයාට පුළුවන් තරම් ඉක්මන්ට සබ් දෙන්න බ්‍රෝ කතාව ලස්සනයි. බලාගෙන ඉන්නෙ ඊළඟ එපියට සබ් දානකල්..
dilusha2018
meke video eka download karanna bane.baiscopedownload eketh link eka dala na.help mee
Ishan007
youtube eke ask laftaan official page eken ganin machn..
dilusha2018
tnq machooo
Dream
digatama sub deepan machan. gud luck
losaka
Thank u Bro digatama karagena yamu jaya weva !!!!
Pk Tharindu95
සූපිරි
Sanjeewa2010
Patttaaaaaaaaaaaaaaaaaaaaaa
geeganagamage
බොහෝම ස්තුතියි මේක දෙනකම් ගොඩාක් අසාවෙන් බලාගෙන හිට්යේ . කියන්න වචන නැහැ අපි වෙනුවෙන් මේ කරන උතුම් වූ ඉතා වටිනා සේවයට ගොඩාක් පිං කියලා කියන්න ඕනේ . ඒ වගේම තව දෙයක් කියන්න තියෙනවා . ඒ තමයි බයිස්කෝප් එකේ මීට කලින් දුන්න සමහර ෆිල්ම් වල සබ් download කරන්න බැහැ . ටිකක් ඒ ගැන බලන්න පුලුවන්නම් ලොකු උදවූවක් සහෝ .
Prabhasoft
Aşk Laftan Anlamaz 1.Bölüm ᴴᴰ
youtube baganna...
mihidumheshan123
Meka denakm unne thanks sathiyakata kotas 2k dennaaa
lakmal chathuranga
meke video eka download karanna bane.baiscopedownload eketh link eka dala na
lakmal chathuranga
meke video eka download karanna bane.link dannako biscopdowlods ake
Kulanjana Maduranga
patta ahhhh...ithiri tikath ikmanata demu...thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Chamath15
Elama elama...thanxx aaaaaa......
Nuwan Dewappriya
ambe denne kawadda kiya kiya bala bala hitiye. thanks macho jaya wewa!!
Sudeepa4638
බොහෝම ස්තුතියි
TharakaWAS
Thanks for sub bro...
ane meke video 1ka download karanna bane.oyala laga link 1akak tynwa nm denna.
plzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz................!!!!!!!!!!!!!!!!!nuwan8
baiscopedownlord eke balanna
nuwan8
thanks bro sub ekata. mama tube eken okkoma bawa eth 18n ehata sub ekak na mokuthma.dan ithin hemin balagena yanawa..thanks...
TharakaWAS
machan link 1ka ewapn.plz...tube 1ken banna denne nne.
nuwan8
baiscopedownlord eke thiyenawa.tube eken thamai mamanam gaththe..
widuranga
elamaaaaaaaa thanx sub ekataaa
Amal_indika
ela and thanx
Pk Tharindu95
මේක download කරන්න link එක දේන්නකො biscopedownload එකෙ දාලා නැනේ
Thusitha Suminda
you tube aken download karanna. a copy aka me sub akata wada.
Imesh Akalaanka
YouTube eke ask laftan anlamaz boum (epi number) eka gahala search karanna
Ex- ask lftan anlamaz bolum 1
Thusitha Suminda
thanks sub akata. sathiyakata 1 epiyak nathiwa. 2k ho 3k wath denna balanna.
TharakaWAS
you tube 1ken download karanna bane.
Prabhasoft
Aşk Laftan Anlamaz 1.Bölüm ᴴᴰ
e01,e02 dala serch karala download karanna... you tube...
thank you sub ekata... kathawa therenne nethiwa hitiye balanna...jaya wewa...!!!chamara105
meka dan hiru tv eke sinhalenma yanawa neda?
Hasanka1
Thaq msub ekata thaq mchn.puluwnnam sathiyata episode 3ka wage sub denna.asawen balanne meka..
Meka download karanna hoya ganna beri una ayata me link eken gihin ganna puluwn :- https://m.youtube.com/playlist?list=PLjMl9wxhXwUph_T5jqiOdv…
Tubemate eken download karaganna
udesha
thanks sub ekta.ikmana ithuru episode walath sub eka denna
harshatakashi
digatama karagena yamu mcn ela ela
Loyed
Bisecop kollone mulinma kiyanna oni wedenam supiri kollone.bohoma stuthiii kiyanawa bokkenma. Api dannawa oyalage person life ekath ekka mae weda kRana eka kochchara challenge ekak tha kiyala. A wenuwen bokkenma thanx brothers. Supiri drama ekak boring natuwa balanna puluwan. Wenas rataka culture eka lassana apita dekaganna puluwan. Aththatama saho podi ilimak thiyanawa mae wge drama api wenuwen tawath hoyala denna idiriyatath. Tawa ahinsaka ilimak thiyanawa saho mae wge turkish kathawakata sub karanna pattama gemak denna oni kiyala dannawa ubalge wedath ekka namuth puluwannam bro sathiyakata 2k wath karala denna kiyala ilanawa api. Ilimak witharai saho.. Ehenam kollone idiriyatath mae wge supiriyatama weda karagena yanna bokkenma, hadawathinma pathanawa bisecop kollone...
kaveesha kavinda
තද තද බ්‍රෝ...දිගටම කරගෙන යමු..පට්ට කතාව...
Imesh Akalaanka
Thanks aiye sub ekata.next epi ekatath ikmanTa sub denna.digatama sub denna...
Imesh Akalaanka
Ask lftan anlamaz bolum 1
Ask laftan anlamaz boum 2
Ask kaftan anlamaz boum 3Onna Oya widihata youtube eke search karala download karaganna"ask laftan anlamaz boulum"kiayala gahala episode number eka gahuwama hari
Hasanka1
E3 enakal blan inne mc.ikmanata denna
shanM
Thada thada,,,3 eka ikmanta danakan balan inne
mbx123
Thanks For the Sub .......
Sachinmadushanperera
Me sub ekatanam bohoma thanks bro. Bokkenma kiyanne me wage pattama kathawakata sub danna ekata oyalata kochchara thanks madi. Tv eketh meka yanawa eth mechchara lassanata nam naa. Eka nisa amaru unath me wage season ehekata sub dunna ekata oyalata thanks. Api dannawa meke eka epiyak patta diga nisa sub denna amarui kiyala. E wagema oyata puluwan ikmanin sub denawa kiyalath dannawa. Eka nisa oyalge next sub eka enakan maga balan innawa. Eth ekkama kiyanna ona oyala me oyalge time eka kapa karala karanna me sewawa api ihalinma agayanawa. Dan oyala Nathan film ekak balanna kohomada kiyalawath mata hitha ganna ban. Eka nisa baiscope eke inna oyala hamotama budhu saranai !!!
Inamsaldin
Machan sub eka dapan nathnam tv eke balanna hithei
Deshani
thank u
88tharaka
patta bro !!!!!
3 eka kawadda dane api balan innawa b.s!!!DasunHasanka
ow mey weday nam supiri ! ill waiting for episode 03 ! thanks ishan bro!
Ishan007
thanx bro.. episode 3 ekath ikmaninma dennm.
hashanwijesuriya
Thanks bro...supiri.. ithuru kotas tikath ikamanta denna puluwannam maru...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Lassana kathawak bro pala weni episode ekata thanks next episode tikath ikmnata denna bro kathawa lassana Hinda balanna asai. Baiscope ekata jayama!!!