Watch Trailer

The Brave [S01 : E01] Sinhala Subtitles | ආරම්භය… [සිංහල උපසිරැසි සමඟ]

ඇමෙරිකානු එක්සත් ජනපදයේ ආරක්ෂව වගේම ජනතාවගෙ ආරක්ෂාව පිළිබඳව දෙපාර්ශවයක බලාපොරොත්තු තියාගෙන හිටිය.ඒ නම්, 1වොෂින්ටන් හි බුද්ධි අංශයේ විශ්ලේෂකයින්, තර්ජනයන් වටහාගෙන අනාවරණය කරගන්නා අය. 2.එසේම එම තර්ජනයන් ඉවත් කිරීමෙ කටයුත්තක් පැවරුණු අය. බුද්ධි අංශයෙ සිටින පැට්‍රීෂියා කෑම්ප්බෙල් කියන්නෙ සති කිහිපයකට උ…

ඇමෙරිකානු එක්සත් ජනපදයේ ආරක්ෂව වගේම ජනතාවගෙ ආරක්ෂාව පිළිබඳව දෙපාර්ශවයක බලාපොරොත්තු තියාගෙන හිටිය.ඒ නම්,

1වොෂින්ටන් හි බුද්ධි අංශයේ විශ්ලේෂකයින්,
තර්ජනයන් වටහාගෙන අනාවරණය කරගන්නා අය.

2.එසේම එම තර්ජනයන් ඉවත් කිරීමෙ කටයුත්තක් පැවරුණු අය.

බුද්ධි අංශයෙ සිටින පැට්‍රීෂියා කෑම්ප්බෙල් කියන්නෙ සති කිහිපයකට උඩදී තමන්ගෙ එකම පුතා යුධ පිටියකදී නැතිවීමෙන් දුකට පත් වී සිටින කෙනෙක්.නමුත් ඇය ඒ හැමදේම හිතේ දරාගෙන තමන්ගෙ රැකියාව කිරීමට පැමිණෙන්නෙ වෙන කිසිම කෙනෙක්ට මට අත්වුනු විපත නොවෙන්න වග බලාගන්නයි.ඒ කොහොමහරි තමන් වැඩට ආපු පළවෙනි දවසෙම ඇයට රාජකාරියක් පැවරෙනවා කිම්බර්ලි වෙල්ස් නැමති වෛද්‍යවරියව බේරගැනීම සදහා.ඉතින් ඇය කණ්ඩාමයක් යවනවා ඇයව බේරගෙන එන්න.ඒ අතවාරයේදී මෙයාලට දැනගන්න ලැබෙනවා කිම්බර්ලි වෙල්ස්ව පැහැරගෙන ගියේ ත්‍රස්තවාදී ලැයිස්තුවේ උඩින්ම සිටින බැඩ්ඩැඩීට ප්‍රතිකාර කිරීමට කියල.ඊට පස්සෙ ඉහළ නියෝගයක් මගින් කණ්ඩාමට පැවරෙන්නෙ බැඩ්ඩැඩීව විනාශ කිරීමයි.නමුත් කණ්ඩායම එම නියෝගයට පිටින් ගිහින් වෙනම දෙයක් කරනවා.ඒ මොකද්ද?කණ්ඩාමට කිම්බර්ලි වෙල්ස්ව බේරගන්න පුලුවන් වෙයිද?බැඩ්ඩැඩීව විනාශ කරන්න පුලුවන් වෙයිද?එහෙනම් ඉතින් ඔයාලම බලල දැනගන්නකො.

ඔන්න එහෙනම් The Dark කතාමලාවට පස්සෙ නැවතත් හම්බවෙන්නෙ 2017 වර්ෂයේදී නිකුත් වෙච්ච තවත් කතාමලාවක් සමග.මේකත් කලින් වගේම කණ්ඩායමක් ක්‍රියාවක්.ඒවගේම කියන්න ඕන මෙය කෑන්සල් වෙච්ච කතාමලාවක් කියල.The Brave කියන්නෙ 2017 වර්ෂයේදී NBC නාළිකාව මගින් කිනුත් කරපු කතාවක්.මෙය කොටස් 13කින් සමන්විතයි.IMDb 7.4 වගේම Rotten Tomatoes 38% අරගැනීමට සමත් වෙච්ච කතාමාලාවක්‍ ය.ඒවගේම මෙයට රංගනයෙන් දායක වෙන්නෙ Mike Vogel/Sofia Pernas/Anne Heche/Noah Mills/Tate Elington වැනි නළි කැලයි.එහෙනම් ඉතින් මෙම කතාමලාව බලන්න ආරධනා කරන ගමන් අපි කැපුනා.

ඊළග කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි HD පිටපත සඳහා අදාළ වේ.

5,797 downloadsDownload The-Brave-01x01.zip26 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/03/Ravindu-Rukshan.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්“සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1

Next BT1

Subtitles

5,797 downloadsDownload Subtitles26 KB

29 comments

  1. Hasitha27

    මේක ආව කාලෙම මම කිව්වා මේකට සබ් දෙන්න කියලා,හැබැයි රිප්ල්යි එකක් තිබ්බේ නැති නිසා ඉන්ග්ලිශ් සබ් එක දාගෙන බැලුවා...පහුවෙලා හරි දුන්න එක ලොකු දෙයක්....පට්ට සීරිස් එකක්

  2. දිල්ශාන් සචින්ත

    එල රවිදු මල්ලි

  3. Panther

    Thanz brother sub akta

  4. Mohan Darshana

    supiriiiiiiiiiiiiiiiiiii, diatama denna hode

  5. ඉසුරු සම්පත් සිරිසේන

    සබට තුති මලේ...

  6. MXORMajoR

    ආපු දවස් වලම බෑවා..,ඒත් සිංහල සබ නැති නිසා තාම බැලුවේ නෑ ..,බොහොම ස්තුතියි මේකට sub එක දුන්නට ...,

  7. Buddi

    Thanks.....

  8. Hetti

    patta..

  9. surendra

    thanks mcn sub akata

  10. sasidu2351

    Sub ekata thanks.
    Lucifer series ekata sub nadda?

  11. තරිඳු පෙරේරා

    ඔබට ජය සහෝ මේක දෙනකන් බලන් හිටියේ බොහොම ස්තුති

  12. Udara Damith Dissanayaka

    උපසිරසට ස්තුතියි ...
    පුලුවන්නම් අලුත් ඒවාට කරන ගමන් කලින් දුන්න ඒවගේ අනිත් සීසන් වලට සබ් දෙනවද
    සමහර ඒවාට සබ් නෑ

  13. Milindapriyalal

    නියමයි
    Sub ekata thanks

  14. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  15. Asiri Prasanna

    tnxxx..........
    SEAL TEAM tv series ekata SUB denna puluwanda?????

    1. malkasun

      SEAL team sub labunada? matath denna tiye nm

  16. Nalaka Dananjaya Rathnayake

    bohoma sthuthi saho sub ekata. SEAL TEAM ekatath puluwannam sub denna loku udawwak.. jaya..

  17. Helili Hemamali

    ස්තූතියි මල්ලි

  18. Nipunasomasiri

    Niyamai bokka.. digatma krgena ymu

  19. Nilush Angana

    Sub ekata thanx

  20. Nayana

    meke torrent link ekak denna puluwanda katahari... plz..

  21. suranuwan

    thanks ban....

  22. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  23. nirodha uthpala

    Meka balanna vatinava bro thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya

  24. Dushan Tharuka

    Niyamai...Thanks...Jaya wewa !!!

  25. Janith220

    sub ekata thanks

  26. Lakshan wijesekara

    Seal team tv serious eke sinhala subtitle denna puluwanda ganna kohewat na.

  27. Manohari Wickramasinghe

    බොහෝම ස්තූතියි

  28. oshanmp

    උපසිරැසියට ස්තූතියි!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.