‘මුරාත්, දන්නවද ඔයාගෙ ඇහි පිහාටු කොච්චර ලස්සනයිද කියල.. ” හයාත් ආදරේ ඉතිරෙන ඇස් වලින් එහෙම කියද්දී මුරාත් කියනව, ”ඇයි ඔයාගෙ ඇසුත් හරිම ලස්සනයි.. ඔය ලොකු ඇස් දෙකෙන් මගෙ දිහා බලාගෙන ඉද්දි මාව පිස්සු වැටෙනව…” කියලා. දෙන්නට දෙන්නා මෙච්චර දවසක් හංගගෙන ඉඳපු ආදරේ වචන වලින් කිව්වට පස්සේ දැන් ඉතින් ඔය වගේ ද…

‘මුරාත්, දන්නවද ඔයාගෙ ඇහි පිහාටු  කොච්චර  ලස්සනයිද  කියල.. ” හයාත් ආදරේ ඉතිරෙන ඇස් වලින් එහෙම කියද්දී මුරාත් කියනව, ”ඇයි ඔයාගෙ ඇසුත් හරිම ලස්සනයි.. ඔය ලොකු ඇස් දෙකෙන් මගෙ දිහා බලාගෙන ඉද්දි මාව පිස්සු වැටෙනව…”  කියලා. දෙන්නට දෙන්නා මෙච්චර දවසක් හංගගෙන ඉඳපු ආදරේ වචන වලින් කිව්වට  පස්සේ දැන් ඉතින් ඔය වගේ දෙන්නට දෙන්නා වර්ණනා කර ගැනිලි අහන්න ලැබෙනෙක පුදුමයක් නෙවේ. හයාත්ගෙයි, මුරාත්ගෙයි හදවත් කොයි තරම් සතුටින් ඉතිරිලා ගිහින්ද කියනව නම් පහුගිය කොටාසෙ දකින්න ඇතිනේ දෙන්නටම නින්ද ගියෙත් නෑ කියලා. ඒ පාර දෙන්නා එක්ක මුහුද අද්දර පුංචි කූඩාරමට ගිහින් තුරුලු වෙලා කතා බස් කර කර ගත කරපු හැටිත්  මතක ඇතිනේ. හැබැයි ඉතින් ලොකුම අවුල තමයි මුරාත්ගේ ඇස් දෙකේ ආදරේ ඉතිරෙද්දී, ඒ ආදරේ වෙනුවෙන් ඒ ඇස් දෙක දිහාම බලන් හයාත්ට බොරු කරන්න වෙලා තියෙනෙක.

හයාත්, මුරාත් ජෝඩුව බොහොම ආදරෙන් දවස ගත කරද්දී, කෙරම්, ඉපෙක් දෙන්නත් හුරතල් කතා කිය කිය බොහොම සතුටින් හිටියා. ඒ අතරේ පහුගිය කොටසින් දකින්න ඇති, දොරුක්, අස්ලිගෙන් ඇහුවා ”මම ඔයාගේ යාලුවද, එහෙමත් නැත්නම් පෙම්වතාද?” කියලා. තුෂ්නිම්භූත වෙච්චි අස්ලි කෙල්ල ගත් කටටම කිව්වේ ” අපි හොඳ යාලුවොනේ’ කියලා.  විතරක් නම් මදැයි, මෝඩ අස්ලි කෙල්ල තව මෙතන දොරුක්ට මඟුල් කපුකම් කරන්නත් යනවා. එහෙම පණ්ඩිතකම් කරන්න ගිහින් ජර්මන් කට්ටියක් එක්ක පැටලුනා මතක ඇති. බැලින්නම් ලොකු වලියක් යයි කියලා හිතුවට ජර්මන් කට්ටිය, අභියෝග කරලා තියෙන්නේ දෙගොල්ලො අතරේ පුංචි පහේ තරඟයක් තියන්න! කොහොමද කඹ ඇදලා, සංගීත පුටු තරඟ තියලා, තරඟෙට කාලා මුරාත්ගේ පිල කොහොමහරි ජර්මන් කට්ටියව පරද්දපු හැටි!

එහෙන් එයාලා සතුටින් පිරිලා විනෝදෙන් ඉද්දී, දිදෙම් හීන් සැරේ ඉබෝට දැල දාන්න ගත්තා. දිදෙම්ගේ නූල් සූත්තර වල ප්‍රතිඵලයක් විදියට මුරාත් ගැන පුලුවන් තරම් අකමැත්තක් දැනෙන විදියට ඉබෝගෙ හිත වෙනස් කරන්න එයාට පුලුවන් වුන නිසා ඉබෝ දැන් හිතන්නෙත් මුරාත් කියන්නෙ සෙල්ලක්කාරයෙක් කියලා. ඒ අතරේ හයාත්, මුරාත්ට කිව්වා එයාලගෙ සම්බන්ධය ගැන වෙන අයට දැනගන්න තියන්නෙපා කියලා. මුරාත් නම් ඒ වැඩේට පොඩ්ඩක්වත් කැමති වුනේ නෑ. ඒ දෙන්නගෙ ආදරේ ගැන කාට රහසක් වුනත්, ආච්චි අම්මට නම් රහසක් නෙවේ. තකහනියක්ම ආච්චි අම්මා, මුරාත් හොයා ගැන ඇවිත් මොකද වුනේ කියලා ඇහුව හැටි මතකද!

මතක ඇතිනේ දොරුක් මේ දවස් ටිකේ එයාගෙ අම්මා එක තරහ වෙලා ඉන්නේ කියලා. කොහොමහරි දොරුක් අන්තිමේ ඩේර්‍යා එක්ක ආයි යාලු වුනේ මුරාත් එක්ක තියන තරහව අතෑරල දානවා කියන පොරොන්දුව පිට.  ඒවා එහෙම වෙද්දී ඉබෝ නම් උත්සහ ගන්නේ හයාත් ව, මුරාත්ගෙන් ඈත් කරන්න. ඉබෝගෙ චේතනාව අවංක වුනාට, වැරදි වැටහීමක්නේ හිතේ තියෙන්නේ. හැබැයි ඉතින් හයාත්ව මුරාත්ගෙන් බේර ගන්න ඉබෝගේ අවංක චේතනාව අස්සේ ඒකපාර්ශ්වික  ආදරයක්  හැංගිලා තියනව වගේ නේද? 

ඔය අතරේ දිදෙම්, තුවාල් එක්ක කතා කරද්දි දැන ගත්තා, හයාත්ගෙ උපන්දිනේ දවසේ මුරාත් එයාට ආදරේ කියපු බව. ඔන්න ඊට පස්සේ තමයි හොදම හරිය. දිදෙම් ඉබෝව හොයා ගෙන ගියාම එයාට හම්බුනා හයාත්ගෙ අම්මව. ඔන්න එතනදි දිදෙම් දැන ගන්නවා, හයාත් කියන්නේ සූනා පෙක්ටාස් නෙවේය කියලා. ඒ විතරක් නෙවේ දිදෙම්, හයාත් කරපු රඟපෑම ගැන අකුරක් නෑර  හයාත්ගෙ අම්මට කියනවා. අම්මා හොඳටම කලබල වෙලා හයාත්ට කතා කරද්දි, හයාත් ගාව හිටියේ මුරාත්. අම්මා බනින්න ගත්තම හයාත්, මුරාත්වත් තුෂ්න්ම්භූත කරවලා ගෙදර දුවනවා. මේ අතරේ දිදෙම්, හයාත්ගෙ රඟපෑම ගැන තුවාල්ටත් කියනවා. ඒත් තුවාල් හිතන්නේ එමිනේ කියන්නේ හයාත්ව බලා ගන්න සේවිකාව කියලයි.

කලින් කොටස අවසාන වුනේ මලු පොදි බැඳන් ආපහු ගමේ යන් කියලා හයාත් ගේ අම්මා, හයාත්ට කිව්ව තැනින්. හයාත් ගමේ යයිද? මුරාත් ඇත්ත දැන ගනීද? එකී මෙකී නොකී සියල්ල නරඹන්න ආරාධනා කරලා මම සමුගන්නවා. ඊලඟ කොටසත් පරක්කු නොකර ගේන්නම්. ආයුබෝවන්!

ලිපිය- හෙළිලි හේමමාලි

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි අන්තර්ජාල පිටපත් සඳහා අදාළ වේ.

3,082 downloadsDownload Ask-Laftan-Anlamaz-S01-E15.zip58 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/01/RasheenMansilNew-e1483564628824.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රෂීන් මන්සිල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-03-15
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

රෂීන් මන්සිල්

Subtitles

3,082 downloadsDownload Subtitles58 KB

38 comments

  1. Pradeep Rathnayake

    Thanks machn sub ekata next epiyath ikmnta diynkollo...

  2. TharakaWAS

    Ammo...ikamanatama sub 1ka dila..
    Thanks very very much bro....!!!
    itiri tikat puluwan ikmanata denna..
    jaya wewa oyala hamotama...!!!!!!!

  3. Jassim

    Thank You Sooooooo Much... Good Work..

  4. bimbi

    දැන් කලින් අපේ ඉෂාන් සහෝ දුන්නා වගේ සතියට එක ගානෙ ලස්සනට දෙන එකනම් වටිනව මොනව උනත්
    මේ පාර හිතුවටත් වඩා කලින්
    බොහොම ස්තූතියි !
    ඉතුරු එකත් ඉක්මණට දෙමු

  5. Shiromal

    Elama..
    Digatama sub tika demu..
    Thanks for sub..
    GoodLuck..

  6. Achi

    Thanks bn

  7. Ashanherath

    thankz mcn patta athal kathava

  8. madusha

    thank u............

  9. madhavi82

    thanks

  10. Udith

    thanx wewa

  11. MAALnath

    Thanks .............good luck .........................

  12. nmr

    Epiye samahara debas wala sinhala sub watenne na ne bn.ai eee?

  13. Chathurangacj

    English subs ganna idihak dennako. Sathiyak blan inna bariyoo

  14. subodha

    Thanks

  15. Ravi28

    Thank bro

  16. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  17. manju4300

    උප සිරැසි කණ්ඩායමට ජය වේවා.. මේ පාර හිතුවටත් වඩා කලින්
    බොහොම ස්තූතියි !
    ඉතුරු එකත් ඉක්මණට දෙමු. මේක තමයි කාලෙකට පසේ බලපු ආසම කතාව....

  18. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  19. hansaka gihan

    niyamai kollow
    thnkz

  20. Rajith Fernando

    බොහෝම ස්තූතියි!
    තව තවත් සිංහල උපසිරැසි අප හට ලබා දීමට ශක්තිය ධෛර්ය ලැබේවා!

  21. N_R

    Thank You.

  22. lakmal chathuranga

    tank you saho
    Epiye samahara debas wala sinhala sub watenne na ne bn.ai eee?

  23. smk1333

    thankz machan....

  24. THE NEW FOLDER

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ…

  25. nipuna1997

    Ammo, English sub ekawath hoyaganna tibbe na.. ekak hambun eketh bagayay tibbe. kohomda mewage english sub eka hoyaganne saho, anyway thanks

  26. malindu deshan

    plz ayeth subtitle hadanava nm full episod ekema hadanna..... ehema nathnm therumak na............

  27. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  28. Rumesh Roshan

    kohma unath oyage uthsahayata thanks saho

  29. lalvidya

    40% ක විතර සබ් නෑ. මේක බලනවට වැඩිය හොඳයි ඉංග්‍රීසි සබ් එක බලන එක. එහෙත් ඔබගේ උත්සාහයට ගරු කරමි. ස්තූතියි.

  30. sujith67

    අනේක වාරයක් ස්තුතියි ඔබගේ කැප කරපු කාලයට සහ දරපු මහන්සියට..

    ලොකු අවාසනාවක් අපිට මේකෙ ගොඩක් තැන්වල සබ්ස් අඩුවෙන් බලනන වෙච්ච එක නම්..ලබන වර මීට වඩා හොඳට සබ දෙන්න ඔයාට පුළුවන් වෙයි කියල බලාපොරොත්තු වෙනවා..

  31. nipunvid

    bohoma sthuthi sub ekata..jaya wewa!!

  32. dhammika theekshana

    Thanx saho.. wedi wediyen labenna ona. Next ekath ikmanata denna plz

  33. pradeep hashan

    thanks bro digatama wade karagena yan

  34. SanjulaJeter

    thanks bro!

  35. N_R

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි..
    ජය වේවා…!!!

  36. Piyumipiyumi

    15 sub eka ganna bane

  37. suranuwan

    thanks...

  38. Shadow125

    Tnx :)