සුමාන දෙකකට පස්සෙයි මේ හම්බවෙන්නේ. පොඩි වැඩ රාජකාරි වගයක් තිබ්බ නිසා පරක්කු වුණා. සමාව ඉල්ලන ගමන් ගිය සතියේ කතාව ටිකක් මතක් කරන්නයි මේ සුදානම. පහුගිය කොටස පටන් ගත්තේ මුරාත් එයාගේ අම්මගේ හදිසි දැනුම් දීමෙන් ඉපෙක්ලගේ ගිවිසගැනීමත් මග නවත්තලා සාදයෙන් ගියපු තැනිනුයි. මේකට නම් ඉපෙක්ට වස කේන්තිය වුණත්, හය…

සුමාන දෙකකට පස්සෙයි මේ හම්බවෙන්නේ. පොඩි වැඩ රාජකාරි වගයක් තිබ්බ නිසා පරක්කු වුණා. සමාව ඉල්ලන ගමන් ගිය සතියේ කතාව ටිකක් මතක් කරන්නයි මේ සුදානම.

පහුගිය කොටස පටන් ගත්තේ මුරාත් එයාගේ අම්මගේ හදිසි දැනුම් දීමෙන් ඉපෙක්ලගේ ගිවිසගැනීමත් මග නවත්තලා සාදයෙන් ගියපු තැනිනුයි. මේකට නම් ඉපෙක්ට වස කේන්තිය වුණත්, හයාත් නම් ගොඩක් බයෙන් හිටියේ මුරාත් යද්දී කියලා ගිය නිසා. ඔය අතරේ වෙච්ච රණ්ඩුව මතක ඇතිනේ හසල් සහ ලෛලා අතර. හසල් පඩි පෙලෙන් වැටුනට කාගේ කාගේත් හොඳට ජීවිතේ බේරුනා. ලෛලා නම් හිටියේ හොඳටම බයවෙලා මේ ගැන. හැබැයි හිතේ සතුටක් තියෙන්න ඇති. අදාළ සිද්ධියෙන් පස්සේ මුරාත් හසාල්ව සේවයෙන් පහ කරන්නයි ගියේ. හසාල් නම් වැඩේ අරින්න සුදානම් නැති පාටයි.

මුරාත් ගැන ආරංචියක් නැති නිසා මහා රෑම වැස්සේ හයාත් මුරාත්ලගේ දිහා ආවා ඇතිනේ. අන්න ඒ වැස්ස නිසාම ඉපෙක්ලගේ ගෙදර ඇවිදින් කෙරම්ට වෙච්ච අවාසනාවන්ත සීන් එකත් මතකයිනේ. අන්තිමට සීයාගෙන් හොඳ පාරක් කාලා සීයා එක්කම නිදාගන්න වුණා. ඔය අතරේ අර පැත්තේ, ආච්චි මුරාත්වයි හයාත්වයි එකම කාමරේට දාලා අගුලු දානවා, දෙන්නගේ ප්‍රේමේ වැඩේවා කියලා වෙන්නැති. අනේ උන්ගේ ප්‍රේමේ. එතනත් මරාගත්ත එකනේ කරේ.

ඔය අස්සේ ගෙදර උත්සවයකුත් තිබ්බා. මනමාලිගේ දෑවැදි ගේන උත්සවයක්. ඒක ඉවර උනෙත් දෙර්යාගෙයි ලෛලාගෙයි වලියකින්. කෝමහරි මුද්දක සීන් එකක් නිසා අසීමේ නෝනා ලෛලාගේ තෝල්කයා වෙනවත් දකින්න ඇතිනේ. මේ දවස් වල නම් යක්ෂ දෙර්යා ගැන අනුකම්පාවක් තමා දැනෙන්නේ ඔය සීන් හින්දා. එම්රේ ඔෆිස් එකේ ඇති කරපු කලබගෑනියත් එක්ක සාර්ටේ එකේ හෙට දවස ගොඩක් අවිනිශ්චිත වෙලා තිබ්බේ. මිනිහා හයාත්ගේ සීත සෘතු එකතුව ගුලාට් එක්ක එකතු වෙලා මිනිහගේ වැඩක් විදිහට කරානේ. හයාත්වත් එක්කන් ගිහින් ඒක පෙන්නලා හයාත්ව මිනිහගේ පැත්තට නම්මගන්නයි හැදුවේ. ඒත් බැරිවුනාද කොහෙද? ඔය අතරේ එම්රේම ෆොටෝකාරයෙක් දම්මලා හයාත් ඒ ඔෆිස් එකේ ඉන්න ෆොටෝස් වගයක් ගැහුවා මතක ඇතිනේ, ඒවා මුරාත්ට යැව්වත් එක්ක. මුරාත් ඒවා දැක්කොතින් එහෙම මොනා වෙයිද?

තුවල් විසඳුමක් දුන්නා මේ සිද්ධ එන ආරවුල් වලට එකම විසඳුම හයාත් මුරාත් එක්ක එකතු වෙලා දරුවෙක් හදන එක කියලා. දාන්න ගිය නමත් මතකයිනේ, හයිමුර්! හයාත්ටත් මේක ඇහුවම නිකන් ආසයි ආසයි වගේ. කෙල්ල ගොඩක් සුදානම් වෙලා මුරාත් එනකම් රෑ ගෙදරට වෙලා බලන් හිටියා. මුරාත් එම්රේ එවපු ෆොටෝ ටික නොදැක්කා නම් එදා රෑ ගොඩක් සුන්දර වෙන්නත් තිබ්බා.

අද එතැන් සිට…!

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි අන්තර්ජාල පිටපත් සඳහා අදාළ වේ.

2,760 downloadsDownload Ask-Laftan-Anlamaz-S01E25.zip61 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ මයුර සුරාජ් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-01-28
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

PHOENIX

Subtitles

2,760 downloadsDownload Subtitles61 KB

36 comments

  1. ChithRaka

    Thnx 4 sub..!!

  2. Ravi28

    Sub ekata thanks

  3. sithum96

    Thanks

  4. chanaka sasalanka

    thanks sub ekata

  5. Achi

    තැන්ක්ස් බොක්ක සබ් එකට

  6. Amimac

    ස්තුතී සබට සහෝ ඉතුරු කොටස් 6ත් ඉක්මනටම දෙන්න බලන්න ඩවුන් කරන් බලන් ඉන්නවා බන් දැන් මාස 4ක් තිස්සේ

  7. sura80

    thanks sub ekata katawa dala tiyanawa dekka gaman muhunata sinawak awa

  8. Chamod_kavinda_wikz

    Thanks

  9. manju4300

    thanks lokka me dena sap ekata,,,,,,, me sathi 2 maasa ganaka wage danune....

  10. pradeep hashan

    thanks sub ekata

  11. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  12. Udith

    anikath ikmanata gemu.....

  13. Dineth Sachiranga

    උපසිරැසියට බොහෙම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

  14. Pramodha

    Thanx

  15. Kulanjana Maduranga

    thanks saho sub 1ta....

  16. hansaka gihan

    thankz machn sub ekt
    twa suttai ohma ymn

  17. Rumesh Roshan

    thanks lot brooo

  18. Sachinanushka

    Me saub ekata gisak tnx adarei ane ilanga sub eka mekata wada ikmanin denna puluwan neda

  19. s.jayasinghe

    Thank you.

  20. suranuwan

    thanks`bro.....

  21. nipunvid

    thank you for the subtitles!

  22. bimbi

    සබට ස්තූතියි මිත්‍රයා .....
    ගොඩක් කට්ටිය බලන් ඉන්න නිසා පොඩ්ඩක් මේකට මුල්තැන දෙන්න පුලුවන්නම් තවත් වටිනව
    එනිවේ,තෑන්ක්ස්
    ජය වේවා !

  23. N_R

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි.
    ජය වේවා...!!!

  24. MAALnath

    Thanks ..................good luck .........@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--

  25. Amal_indika

    thanks bro.................
    ela....................

  26. SR pro

    tnx sub 1kta .... meka poddak parakku unaaata anith sub tika ikmanata denna plz ...... all the best bro good luck

  27. nuwanlakmalm

    thank you so much..

  28. NaradaD

    tnx sub ekata ilaga ekath ikmanata daamu

  29. Pradeep

    Thanks ilaga kotasa nm ikmnata denna jaya wewa

  30. TharakaWAS

    Ammo...Thanks Mayura saho....
    meka denakan balan hitiye...
    bhoma stutui...
    Itiri tikat puluwan ikmantama demu...!!!
    Mekata Sub dena oyla hamotama hugak hugak hugaaaaa....kkkkkkkk......... stutui..........
    Jaya wewa....!!!!!!!!!!!!!!!!!!!!!

  31. hiran1998

    godak s thuthiyi

  32. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  33. hdimantha

    Bohoma isthuthi saha godak pin, Jaya wewa..

  34. Vishad

    :D

  35. SanjulaJeter

    thank you!

  36. Yushan Malith

    නියමයි මචං