2020 වසරේ කොරෝනා සමයේ කවුරුත් ගෙවල් වලට වෙලා විවේකිව ඉද්දි Voot හරහා අලුත්ම අලුත් හින්දි කතාමාලාවක් නිකුත් වුණා. හතු පිපෙන්නා වගේ වේගෙට කතාමාලා බිහි වෙන වකවානුවක මේ කතාමාලාව සුවිශේෂී තැනක් ගත්තා. ප්‍රේක්ෂකයන් නොසිතු ගණයේ අත්දැකීමක් තිළිණ කරන්නට මේ අසුරයන් වග බලාගෙන තිබුණා. Asur උන්මාදයක් වුණේ මේ නි…

2020 වසරේ කොරෝනා සමයේ කවුරුත් ගෙවල් වලට වෙලා විවේකිව ඉද්දි Voot හරහා අලුත්ම අලුත් හින්දි කතාමාලාවක් නිකුත් වුණා. හතු පිපෙන්නා වගේ වේගෙට කතාමාලා බිහි වෙන වකවානුවක මේ කතාමාලාව සුවිශේෂී තැනක් ගත්තා. ප්‍රේක්ෂකයන් නොසිතු ගණයේ අත්දැකීමක් තිළිණ කරන්නට මේ අසුරයන් වග බලාගෙන තිබුණා. Asur උන්මාදයක් වුණේ මේ නිසාමයි. අනපේක්ෂිත අවසානයක් එක්ක පළමු කතාසමයෙන් Asur නිහඬ වෙන්නේ ප්‍රේක්ෂකයන්ගේ ඉවසීම පරික්ෂා කරමින්. ඉතින් කාගෙත් ඒ ඉවසීමට අවසානයක් සටහන් කරගෙනම පහුගිය දිනෙක Jio Cinema ඔස්සේ Asur දෙවන කතාසමය එලි දකිනවා. අලුත් කතාසමයකින් මුළු කතාමාලාවේම ගුණත්වය විනාශ කරන වකවානුවක Asur නම් සිද්ධ කළේ අනිත් පැත්ත. පළමුවැන්නට සාධාරණයක් ඉටු කරන දෙවැන්නක් බිහිකරන්නට Asur නිර්මාණකරුවන් වග බලාගෙන තිබුණා. ඉතින් මේ දවස් වල අපි මේ දෙවැනි කතාසමය රස විඳගෙන යන ගමන්. කොටස් 4ක් බලලා ඉන්න ඔබට 5වෙනි කොටස අරගෙන තමයි අද මම ආවේ. පහුගිය කොටසේ සිද්ධ වෙච්ච දේ ටිකක් මතක් කරගමු.
සැකයෙන් හිටපු දේම සිද්ධ වුණා. ඉෂානිගේ රහස් මෙහෙයුම රසූල්ට රහසක් නොවුණු නිසාම ඉෂානිට සිද්ධ වුණා මැරුම් කරන්න. ඉෂානිව නොදැක්ක නිසාම නිඛිල්ට අමුත්තක් දැනෙන්න ගත්තා, ඉෂානි රසූල් ගැන කියපුවත් එයාගේ ඔලුවේ වැඩ කරා. වහාම ක්‍රියාත්මක වුණත් නිඛිල් ආයෙත් වතාවක් අසමත් වෙනවා. කලින් වගේම. තවත් සාමාජිකයෙක් ATF එකට අහිමි වෙනවා. ඔය අතර DJ කේසර්ව පැහැරගෙන ඇවිත් එයා මාර්ගයෙන් වෙබ් අඩවියට ඇතුල් වෙන්න උත්සහ කළත් ඒක කරගන්න බැරිවෙනවා. ඉෂානිගේ මිනීමැරුමට නිඛිල් ප්‍රසිද්ධියේම සැක කළේ රසූල්ව. නිඛිල්ගේ ආක්‍රමණශීලී හැසිරීම නිසා රසූල්ගෙන් ප්‍රශ්න කරන්න ATF එක පියවර ගන්නවා. හම්බවෙච්ච තොරතුරු එක්ක DJ රසූල්ගේ අතීතය ගැන හොයන්න ගන්නවා. ඒ හෝදිසි මෙහෙයුමේදී රසූල් කියන්නේ රසූල් නෙවේ කියලත් ශුබ් එක්ක හිරෙන් පැනලා ගියපු තවත් සහචරයෙක් කියලත් හොයාගන්නවා. පස්සේ DJ, ATF එකට ගිහිල්ලා මේ හැම තොරතුරක්ම එලිදක්වනවා. ATF වහාම ක්‍රියාත්මක වුණත් රසූල් ඒ වෙද්දීත් වහන් වෙලා හිටියේ. මිනිහා ශුබ්ගෙන් තව එකම එක අවස්ථාවක් ඉල්ලා හිටියා මතක ඇති. ඔය අතර DJ ට රසූල්ගෙන් ඇමතුමක් එනවා. තමන්ගේ අයව පරිස්සම් කරගන්න කියලා තමා රසූල්ගේ තර්ජනය වුණේ. ඊට සමගාමීව නුස්රත්ටත් ඇමතුමක් එනවා මතක ඇති. එයාගේ අම්මා අසනීප වෙලාය, ඉක්මනට ඉස්පිරිතාලෙට එන්න කියලා තමා කතා කරපු කෙනා කිව්වේ නම්. හැමදේම DJ ට තේරුම් යන්න විනාඩියක් යන්න ඇති. එයා එවෙලේම නුස්රත්ට ඇමතුමක් ගත්තා. ඒ වෙද්දීත් පරක්කු වැඩියි.
දැන් එතන ඉඳන්…
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා ලබා දි ඇත.
10,475 downloadsDownload Asur-2023-S02EP05.zip21 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු හේෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2020-05-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු හේෂාන්
Subtitles
- #Anupriya Goenka
- #Arshad Warsi
- #Asur 2: The Rise of the Dark Side (2023) Sinhala sub
- #Asur 2: The Rise of the Dark Side (2023) Sinhala subtitles
- #Asur s02 Sinhala subtitles
- #Asur season 2 Sinhala subtitles
- #Barun Sobti
- #Editor's Pick
- #MaxxA
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subtitles
- #උපසිරැසි
- #රවිඳු හේෂාන්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
10 comments
Isu
Sanjeewa Malith
Thank u subtitles akata ❤❤
Kantha_DLA
ගොඩක්ම ස්තූතියි රවිදු සොයුර ..........
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි ……..!Anonymous
Thanks jayawewa....!
Buddhika Lakmal (laKMal)
තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥hashan
Thank you.
Sahan Gayantha
thanks a lot saho sub ekata
viraj
thanks..........
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Gihan
Thanks For Subtitles......Good Luck
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Asur [S02 : E05] Sinhala Subtitles | මාරයාගේ දවස ළඟයි [සිංහල උපසිරැසි] (18+)](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/06/Asur-2-The-Rise-of-the-Dark-Side-1.jpg)




ස්තුතියි