ආයුබෝවන් හැමෝටම. ටික කාලයකට ප්‍රමාද උන කතා මාලාවක අවසාන කොටස් ටික ඔන්න පුළුවන් ඉක්මනට ගෙනාවා. Carnival Row කතා මාලාවේ අවසානය සනිටුහන් වෙන්න තව එක කතාංගයයි ඉතුරු වෙලා තියෙන්නේ. පරක්කු නිසා වැඩි කතාබහ නැතුව අද කොටස පැත්තට යමු නේද. මේ කතා සමයේ ප්‍රධානම හතුරා උනේ ස්පාරාස් කියන භයානක ජිවීයා. ඇත්තටම මෙයා…

ආයුබෝවන් හැමෝටම. ටික කාලයකට ප්‍රමාද උන කතා මාලාවක අවසාන කොටස් ටික ඔන්න පුළුවන් ඉක්මනට ගෙනාවා. Carnival Row කතා මාලාවේ අවසානය සනිටුහන් වෙන්න තව එක කතාංගයයි ඉතුරු වෙලා තියෙන්නේ. පරක්කු නිසා වැඩි කතාබහ නැතුව අද කොටස පැත්තට යමු නේද.
මේ කතා සමයේ ප්‍රධානම හතුරා උනේ ස්පාරාස් කියන භයානක ජිවීයා. ඇත්තටම මෙයාලා වෙස්මාරු කරන මනුෂ්‍යයෝ කියලා දකින්න ලැබුනනේ. ඉතිං මෙතෙක් ප්‍රශ්නයක් වෙලා තිබුන මේ ස්පරාස්ගේ සැබෑ අනන්‍යතාව අද අපිට දැනගන්න පුළුවන් වෙනවා. ඒ අස්සේ සාම සමුළුව මුවාවෙන් නිව් ඩෝන්ලා ලොකු විප්ලවයක් පටන් ගන්න හදන බව අපි දැන් දන්නවා. ඒක නවත්තන්න මිල්වර්ති, පයිලෝ, ඩොම්බේ සහ ඩේරියස් එකතු වෙලා සැලසුම් හදනවා. ප්‍රධානම සැලසුම තමයි ස්පරාස්ව මරන එක, ඒකට මෙයාලට ටෝමලීන්ගෙනුත් උදව් ලැබෙනවා. ඒ අතර හැමෝගෙම විරෝධය මැද විනී නිව්ඩෝන්ලගේ සහයට බ්ලැක් රේවන්ලව මෙහෙයවනවා. නිව්ඩෝන්ලගේ ග්‍රහණයේ ඉන්න ඇග්‍රෙයස් සහ ඉමොජින් දෙන්නටත් අකැමැත්තෙන් උනත් නිව්ඩෝන්ලා කියන දේවල් කරන්න වෙනවා. ඒ වගේම අද අවාසනාවන්ත සිදුවීමකට මූණ දෙන්න ඇග්‍රෙයස්ට සිදුවෙනවා. ඒ හැම දේකටම උත්තර දැනගන්න අද කොටසත් එක්ක එකතු වෙන්න කියලා ඔයාගෙන් ඉල්ලනවා. සුපුරුදු විදියට අපේ විමා සහෝට නැවතත් ස්තූතිවන්ත වෙන ගමන් ගිහින් එන්නම්. අවසාන කොටසින් ඉක්මනට හමුවෙමු.
අද කතාංගය – Battle Lines
කතා රචනය – Amanda Krader & Tania Lotia
අධ්‍යක්ෂනය – Julian Holmes
විකාශය වූ දිනය – 2023 මාර්තු 17
IMDb අගය – 7.4
අවසාන කතාංගය – “Carnival Row”
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුණුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය Web පිටපත සඳහා පමණක් ලබා දි ඇත.
2,968 downloadsDownload Carnival.Row_.S02E09.zip24 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
යුරාන් ධනුක
Subtitles
- #2019
- #2023
- #Andrew Gower
- #Cara Delevingne
- #Carnival Row S02 Sinhala subtitles
- #Carnival Row Season 2 Sinhala subtitles
- #Carnival Row Sinhala sub
- #Carnival Row Sinhala subtitles
- #David Gyasi
- #Editor's Pick
- #MaxxA
- #Orlando Bloom
- #Simon McBurney
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Subtitles
- #Tamzin Merchant
- #යුරාන් ධනුක
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
4 comments
Mahesh
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Akila Dilhara
❤ සිංහල උපසිරැසි ලබාදීම ගැන ස්තුතියි, ඔබට ජය ❤
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

Thanks bro sub ekata