මහා දාම ඝාතකයාගේ කතාවේ දෙවෙනි කතා මාලාවේ හය වෙනි කොටස තමයි මේ අරන් ආවේ. පහුගිය කොටසේ වුනු දේවල් මතක ඇතිනේ. ශුබ්ගේ රහස් තිප්පල හොයා ගත්තා. ඒ වගේම රසූල්, කේසර් සහ නුස්‍රත් හුවමාරු කරන්නට ඉල්ලනවා. ඒ අතරේ පරිඝනකයෙන් හා මුදල් හුවමාරුවෙන් නුස්‍රත්ව හංගන් ඉන්න තැන ගැන හෝඩුවාවක් හොයා ගන්නවා. DJ, කේසර් ව අර…

මහා දාම ඝාතකයාගේ කතාවේ දෙවෙනි කතා මාලාවේ හය වෙනි කොටස තමයි මේ අරන් ආවේ. පහුගිය කොටසේ වුනු දේවල් මතක ඇතිනේ. ශුබ්ගේ රහස් තිප්පල හොයා ගත්තා. ඒ වගේම රසූල්, කේසර් සහ නුස්‍රත් හුවමාරු කරන්නට ඉල්ලනවා. ඒ අතරේ පරිඝනකයෙන් හා මුදල් හුවමාරුවෙන් නුස්‍රත්ව හංගන් ඉන්න තැන ගැන හෝඩුවාවක් හොයා ගන්නවා. DJ, කේසර් ව අරගෙන හුවමාරුවට යන අතරේ, නිකිල්, නුස්‍රත්ව බේර ගන්න යනවා. නුස්‍රත් ව හිර කරගෙන ඉන්න ශුබ්ගෙ අනුගාමිකයා තවත් ගෑනු අය දෙන්නෙක්ව හිර කරගෙන ඉන්නවා. එයින් එක්කෙනෙක්ව බේර ගන්න නුස්‍රත්ට අවස්තාවක් දෙනවා. එක්කෙනෙක් අහිංසක ලමයෙක්. අනිත් කෙනා අවුරුදු ගානකට කලින් බොහොම බරපතල වැරැද්දක් කරලා නුස්‍රත්ගේ පොලිස් බලයෙන් නිදහසේ ඉන්න නුස්‍රත්ගේ අක්කා. නුස්රත් තමන්ගේ අක්කව බේර ගන්නවා. ඊට පස්සේ එතෙන්ට එන DJ, කේසර්ව වෙඩි තියලා මරනවා. ඒත් එක්කම රසූල් වෙඩි තියාගෙන මැරෙනවා. ඒ වගේම මේ වෙනකන් නොදැකපු ප්‍රධාන චරිතයේ මුහුන පෙන්වනවා. හය වෙනි කොටස එතන ඉඳන්.
අශ්විනි නක්ශත්‍ර ප්‍රහාරයට තව එක දවසයි. ඒත් DJ ට සහ ඔහුගේ කණ්ඩායමට කිසිම හෝඩුවාවක් හොයා ගන්න ලැබෙන්නේ නැහැ. මේ අතරේ පෝල්, කාමිනීගෙන් තොරතුරු දැනගන්න උත්සහ කරන්වා. ශුබ් අවුරුදු ගානක් හිටිය ආශ්‍රමයේ සිද්දියෙන් බේරුනු ව්රින්දාව මතක ඇතිනේ. ව්රින්දා DJ කතා කරලා හෝඩුවාවක් ගැන කියනවා. ඒ ශුබ් සහ මහාචාර්‍ය වරයෙක් එක් වෙලා කරපු ව්‍යාපෘතියක් ගැන. ඒ මහාචාර්‍ය වරයා වැඩ කරපු විශ්ව විද්‍යාලය සොයාගෙන යන DJ ට ශුබ් කරන්න හදන දේ ගැන හෝඩුවාවක් ලැබෙනවා. එ වගේම ඒ මහාචාර්‍ය වරයත් ශුබ්ගේ ගොදුරක් බව හොය ගන්නවා. ඉතින් මීට වැඩිය දෙයක් මම කියන්න යන්නේ නැහැ. ඊලගට වෙන්නෙ මොකක්ද කියලා කතාව බලලම දැනගමු. තව කොටස් දෙකකින් මේ කතා මාලාව අවසන් වෙනවා. හත් වෙනි කොටස තරිඳු රුක්ශාන් අයියා අරන් ඒවි. එතකන් ගිහින් එන්නම්
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා ලබා දි ඇත.
10,481 downloadsDownload Asur.S02E06.zip25 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2014-10-06
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දහරා මුතුඅමා
Subtitles
- #Anupriya Goenka
- #Arshad Warsi
- #Asur 2: The Rise of the Dark Side (2023) Sinhala sub
- #Asur 2: The Rise of the Dark Side (2023) Sinhala subtitles
- #Asur s02 Sinhala subtitles
- #Asur season 2 Sinhala subtitles
- #Barun Sobti
- #Editor's Pick
- #MaxxA
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subtitles
- #උපසිරැසි
- #දහරා මුතුඅමා
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
9 comments
Kantha_DLA
ඔලිව
ස්තූතියි මුහරා දතුඅමා සහෝදරී
Isu
ස්තුතියි ♥️️
Buddhika Lakmal (laKMal)
තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥Anonymous
Thanks jayawewa.....!
Sahan Gayantha
thanks a lot sis sub ekata
viraj
thanks.....
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Gihan
Thanks For Subtitles........Good Luck
Advertisement
![Asur [S02 : E06] Sinhala Subtitles | අවසාන ප්‍රහාරය [සිංහල උපසිරැසි] (18+)](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/06/Asur-2-The-Rise-of-the-Dark-Side-1.jpg)




ගොඩක්ම ස්තූතියි දහරා සොයුරිය ..........
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි ……..!