Watch Trailer

Atlantis (2013) [S01 : E07] |ආදරයට සටනක්… [සිංහල උපසිරැසි සමඟ]

හරි ඔන්න ඇට්ලාන්ටිස් කතා මාලාවේ හත් වෙනි කොටස අරගෙනයි මේ එන්නේ. තව එතකොට ඉතුරු වෙලා තියෙන්නේ කොටස් 6යි. හරියටම නත්තල් දවසේ ඔයාලට මේ කතා මාලාවේ අවසාන කොටස අපේ මේ බයිස්කෝප් අඩවියෙන් බලාගන්න පුලුවන් වෙනවා 😀 හරි එහෙනම් කතාවට බහිමු. ගිය සතියේ කොටස බැලුවනම් අන්තිමට දැකගන්න ඇතිනේ අද කොටස පිළිබඳව පොඩි ඉගිය…

Atlantis
හරි ඔන්න ඇට්ලාන්ටිස් කතා මාලාවේ හත් වෙනි කොටස අරගෙනයි මේ එන්නේ. තව එතකොට ඉතුරු වෙලා තියෙන්නේ කොටස් 6යි. හරියටම නත්තල් දවසේ ඔයාලට මේ කතා මාලාවේ අවසාන කොටස අපේ මේ බයිස්කෝප් අඩවියෙන් බලාගන්න පුලුවන් වෙනවා 😀 හරි එහෙනම් කතාවට බහිමු.

ගිය සතියේ කොටස බැලුවනම් අන්තිමට දැකගන්න ඇතිනේ අද කොටස පිළිබඳව පොඩි ඉගියක් දෙනවා. අද කොටසේදී අරියාඩ්නිව හෙප්ටේරියන්ට විවාහ කරලා දෙන්න යෝජනා කරනවා. මේක සමරන්න මල්ලවපොරයක් තියන්න රජතුමා නියෝග කරනවා. මේ මල්ලවපොර තරඟයේ කිසිම නීතියක් නැහැ. තරඟකරුවන් දෙන්නෙක් ඉන්නවා, ඒ අතර වැල්ලේ පිහියක් තියෙනවා. මුලින්ම පිහිය අරගෙන අනිත් කෙනාගේ ලේ හලන කෙනා ජයග්‍රහණය කරනවා. ඉතින් අපේ වීරයා ජේසන් අරියාඩ්නිට ආදරේ කරනවනේ. මේ ගිවිසගැනීම බලාගෙන ඉන්න බැරිම තැන ජේසන් තීරණය කරනවා මේ තරඟයට සහභාගි වෙන්න. ඉතින් මොනවා වෙයිද?! අරියාඩ්නිට හෙප්ටේරියන්ව විවාහ කරගන්න වෙයිද..? අද කතාව බලන්න එහෙනම්. ඊලඟ සතියේ කොටසින් හමුවෙමු. ජයවේවා!

Atlantis (2013– ) on IMDb

 

 

205 MB කොපිය මෙතනින් බාගන්න 8f955567d19b8fd15864478e3516fa6001c635bb 440 MB කොපිය මෙතනින් බාගන්න 110aa4c579e7e34684d82f44265ceb0edfc0f153 1.1 GB කොපිය මෙතනින් බාගන්න fcae912aed06783b39bf53864ac15fc58ed359d5 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

3,699 downloadsDownload Atlantis.S01E07.zip50 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/06/chalidu.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                            All Episodes                              Next Episode >>

Subtitles by

චලිදු දේශාන්

Subtitles

3,699 downloadsDownload Subtitles50 KB

34 comments

  1. Nuwan

    ela machan meyka anna welawa wenaka balagena hitiye

  2. fd

    thanks vima maru hode

    1. fd

      vima kina pataluwa KINA

  3. isuru

    Maxxa kathawak

  4. ccnp

    Thanks

  5. kalinga

    කිනා වෙලාවට කලාවට සබ් එක දෙනවා පට්ට

  6. ositha

    ela ela macho

  7. hh

    cool :P

  8. indika

    thanks

  9. chami

    thnxxxxxxxxxxxx

  10. shann

    බොහොම තුති!

  11. eranga

    niyamayi machan

  12. f_live

    මේක දෙනකම් හිටියේ

  13. rusuru | රුසිරු

    කිනා එළකිරි

  14. root-user

    niyamai bos katana de aai welaawatama hariyatama karanawa !

  15. wow

    wow,,maru :D

  16. හර්ෂ ලහිරු

    වේගේ නම් සුපිරි කිනා
    ජයවේවා ;)

  17. jagath ranasinghe

    niyamai chalidu ayya thank,s

  18. vidura

    Ela Godak pin saho

  19. Ranjith

    str/ssa උපසිරසි දෙන්නේ බයිස්කෝප් අංක 01 වෙබ් අඩවියෙන් පමණයි. ඉතිං පරිගණක හරි නැති අපේ යාළුවන්ට ඩී.වී.ඩී එකෙන්, එහෙම නැත්නම් ගෙදර හැමෝටම ටී.වී. එකෙන් බලන්න පුළුවන් වන විධියට උපසිරසි වීඩියෝ එකට සබ් convert කර ගන්න ඕන. මමත් සෑහෙන කාලයක් හොයලා ගත්ත එක අනික් අයත් එක්ක බෙදා ගන්න තමයි මේ වීඩියෝව හැදුවේ. මම ඩී.වී කොටස දාලා නැහැ. මේ වීඩියෝ තියෙන්නේ යු.එස්.බී කොටස. ඒ විධියට හදාගත්ත වීඩියෝ ටික ම මේ වැඩ සටහනෙන් ම එකතු කරලා නොමල් ඩී.වී.ඩී.එකක් හදා ගන්න පුළුවන්. ඒ සඳහා වඩාත් සුදුසු මෘදුකාංගය WinAVI Video Converter. ඒ ගැන හැමෝටම දැක බලාගන්න පුළුවන් වීඩියෝ එක බලන්න ආරාධනා. මෙන්න Link එක http://youtu.be/stS_SqJyjJM

  20. “චූටී මල්ලි”

    එල එල
    සබට තුති
    ඔබට ජය........

  21. Amil

    Thanks Saho Sab ekata...

  22. සංජය

    නියමයි කිනා නියමයි... මරේ මරු...

  23. Achintha sameera

    චලිදු දේශන් (කිනා)තැන්ක්ස් සබ් එකට මචෝ.අනිත් එකත් ආපු ගමන් ඉක්මනට දෙන්න

  24. shani

    thanks

  25. mudiya / මුදියා

    හප්පොච්චියේ මේකා සබ් දෙන ඉක්මන.
    මේ වගේ පට්ට කතා නොබල ඉන්නෙ කොහොමද දෙයියනේ.
    එලකිරි කිනෝ.
    ජයවේවා.බොහෝ...............................................................................ම ස්තූතියි...!

  26. නලින්

    එළ එළ කිනා

    ජය වේවා!

  27. madusanka

    atthatama maru wedak ane....oyata godaaaa...k pin...me karana udaw walata...jaya wewa....ohoma yan...

  28. රොයිලි

    බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  29. NCJD

    සීසන් එකම ඒක පාර බා ගෙන බලනවා. බොහොම ලස්සන කතාවක් කියලයි හිතන්නේ. බොහොම ස්තුතියි සිංහල උපසිරස වෙනුවෙන්.

  30. gihan

    ගොඩක් ස්තුතියි

  31. DAMER

    එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  32. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | :P |

    :) උපසිරැසියට තුති……. :)

  33. ...:::දුලාජ් නලින්ක:::...

    බොහෝම ස්තූතියි සහෝ..ඔබට ජය