හරි ඉතිං ඩ්‍රැකියුලා හයවෙනි කොටස, එහෙමත් නැත්නම් ගිය සතියේ කොටස දෙද්දි කිව්වා වගේම ඉතින් මේකටත් කියන්න වෙන්නේ, වැඩ රාජකාරි මධ්‍යයයේ පහුවුනා කියලා තමයි. බලාගෙන ඉන්න වුනාට සමාවන සේක්වා. ගිය සතියෙ කොටස බැලුවනං දකින්න ඇතිනේ, මෙඩූසට ලොව ප්‍රථම කාන්තාවට අයිති පෙට්ටියක තිබ්බ ශාපයක් ලැබුන හැටි. ඉතිං මෙඩූසග…

හරි ඉතිං ඩ්‍රැකියුලා හයවෙනි කොටස, එහෙමත් නැත්නම් ගිය සතියේ කොටස දෙද්දි කිව්වා වගේම ඉතින් මේකටත් කියන්න වෙන්නේ, වැඩ රාජකාරි මධ්‍යයයේ පහුවුනා කියලා තමයි. බලාගෙන ඉන්න වුනාට සමාවන සේක්වා.
ගිය සතියෙ කොටස බැලුවනං දකින්න ඇතිනේ, මෙඩූසට ලොව ප්‍රථම කාන්තාවට අයිති පෙට්ටියක තිබ්බ ශාපයක් ලැබුන හැටි. ඉතිං මෙඩූසගේ කොණ්ඩයේ හැම තැනම කොන්ඩය වෙනුවට තිබ්බේ සර්පයෝ. මේ හේතුව නිසා මෙඩූසා දිහා බලන හැම කෙනෙක්වම ගල් පිළිම බවට පත්වෙනවා. ඉතිං මෙඩූසට මෙහෙම ඇට්ලාන්ටිස් වල ඉන්න බැරිකම නිසා මෙයා නගරයෙන් පලා යනවා.
අද කොටසින් වෙන්නේ, හර්කියුලිස්, ජේසන් සහ පයිතරගස් මේ මෙඩූසාව හොයාගෙන යනවා. පයිතරගස් යම් බෙහෙතක් හොයාගන්නවා මෙඩූසාව හොද කරන්න. නමුත් ඒක වෙන්නේ, හර්කියුලිස් මෙඩූසාට ලැබිලා තියෙන ශාපය පවරාගත්තොත් විතරයි. ඉතිං මොනවා වෙයිද? හර්කියුලිස් මේ ගැන දැනගත්තොත් එහෙම මොනවා කරයිද? එහෙම වුනොත් ජේසන් මොනවා කරයිද? කොහොමද මෙයාලා මෙඩූසා ඉන්න තැනක් දැනගන්නේ? මෙඩූසා ඇත්තටම හර්කියුලිස්ට ආදරෙයිද…
අනං මනං සේරටම උත්තරේ හොයාගන්න එහෙනම් මේ කොටස බලලා. අනිත් කොටසින් මේ ඉරිදා හම්බවෙමු. එහෙනම්… ජයවේවා!
155 MB කොපිය මෙතනින් බාගන්න 0211bf1835802a55c81d14bdc4a7fba4d9b7492c 180 MB කොපිය මෙතනින් බාගන්න 4e503b4a2c6a5af61b1eb8aaf646f91dd0a1d080 310 MB කොපිය මෙතනින් බාගන්න 64fb2a075070a79eb9b8fa394a76e205add5be4c 940 MB කොපිය මෙතනින් බාගන්න e4fa68c4ae5340a17dbe6384df5ba88f81521b29 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
3,256 downloadsDownload Atlantis.S01E10.zip74 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/kina.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චලිදු දේශාන්
Subtitles
28 comments
Dhanushka
lapcool.info
අම්මෝ.........මම තවත් ගැහෙනවා බන්............
Nisal Lakshan
hariyata ninda giyeth ne meka baluwe nathuwa thankxx
amila
Thx
නලින්
ස්තුතියි කිනා
ජය වේවා!
indika
thanks
ranga
ikmnata demu ne
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි කිනා :P :P ජය
“චූටී මල්ලි”
එල එල ප්‍රමාද වෙලා හරි
දුන්න එක වටිනවා
මචන්
සබට තුති
ඔබට ජය........DanaMax92
thanks bro
dev
bohoma stuti saho.... .
mudiya / මුදියා
එල එල කිනෝ.
පරක්කු වුනත් අපි දන්නවනෙ දෙනව කියල.
ජයවේවා.බොහෝ...........................................................................................ම ස්තූතියි...!yashan
yanthan eti thanx saho ikmanea demu khma hari
ශාන් විමුක්ති [ විමා]
චඃ බලහන්කෝ
උබ මෙතන මගේ කුතුහලය අවුස්සලා නිකම් ඉදලා මේක බලනන්නම වෙන තැනට වැඩ සිද්දකලානේ
සබට බොහොම තුති ආඋබ පරක්කු නා බන් මට මේක බලන්න වෙන්නේ හෙට :Dරොයිලි
බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Download Manager
Thanx
sajith
thanks mama meka denkm balagen hitiye
Amil
බොහොම ස්තූතියි කිනා...
සිංහල උපසිරැසියටshani
thanks
Achintha sameera
ලිදු දේශන්
(කිනා) thanks sab ekataRGBKDA
එල කොල්ලෝ එල.
gihan
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි
Saman Prasad ( Black Cobra )
thanks...
madusanka
elama thamayi....balagena hitiye....godaaaa...k pin...oyata.
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
| :P |
:) උපසිරැසියට තුති……. :)
...:::දුලාජ් නලින්ක:::...
බොහෝම ස්තූතියි සහෝ..ඔබට ජය
sanjeewa chandrasekara
thankssssssssssssss sahoooooooo
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

thanksssssssssssssssssss