ඔන්න එහෙනම් ඊයේ විකාශය වුන ඇට්ලාන්ටිස් කතා මාලාවේ එකොලොස් වෙනි කොටස ගේන්නයි මේ හදන්නේ. තව කොටස් දෙකයි මේ ඇට්ලාන්ටිස් කතා මාලාවේ පලවෙනි මාලාව ඉවර වෙන්න තියෙන්නේ. ඒ දෙකතත් මේ දෙසැම්බරේයම විකාශණය වෙනවා. දෙවනි කතා මාලාව ආරම්භ වෙන දවසක්නම් තාම සඳහන් කරලා නැහැ. හැබැයි දෙවනි කතා මාලව පටං ගන්නවා කියලනම් BB…

ඔන්න එහෙනම් ඊයේ විකාශය වුන ඇට්ලාන්ටිස් කතා මාලාවේ එකොලොස් වෙනි කොටස ගේන්නයි මේ හදන්නේ. තව කොටස් දෙකයි මේ ඇට්ලාන්ටිස් කතා මාලාවේ පලවෙනි මාලාව ඉවර වෙන්න තියෙන්නේ. ඒ දෙකතත් මේ දෙසැම්බරේයම විකාශණය වෙනවා. දෙවනි කතා මාලාව ආරම්භ වෙන දවසක්නම් තාම සඳහන් කරලා නැහැ. හැබැයි දෙවනි කතා මාලව පටං ගන්නවා කියලනම් BBC එකේ ඈයෝ කිව්වේ මේ අවුරුද්දේ ඔක්තෝම්බර් 26 වෙනිදා.
අද කොටසින් වෙන්නේ, කට්ටියම බඩ ගින්නේ ඉන්නේ. කට්ටිය කිව්වේ ජේසන්, හර්කියුලිස් සහ පයිතගරස්. ඉතින් මේ තුන්දෙනා වෙන් වෙන්ව යනවා කෑම හොයාගන්න. මොකද ඉතිං රස්සාවක් තියෙනවා කියලයැ. ඉතින් ඔය අතරතුර ජේසන් පාං ගෙඩියක් හොරකම් කරගෙන දුවද්දි, පාං ගෙඩියේ අයිතිකාරයාගෙන් බේරෙන්න යම් ස්ථානයක හැංගෙනවා. ඉතින් කොහොමහරි පාං ගෙඩියනම් ජේසන්ට බේරගන්න බැරිවුනා. ඒත් මේ ස්ථානයේ යම් මස් කුට්ටියක් තිබිලා ජේසන් ගෙදර ගෙනත් තනියම කනවා. නමුත් මේ මස් ටික කෑවට පස්සේ ජේසන්ගේ හැසිරීම වෙනස් වෙනවා. ජේසන් බල්ලෙක් වගේ හැසිරෙන්න පටං ගන්නවා. ඉතින්, මෙයාට අඳුරු වැටුනහම බල්ලෙකුගේ ස්වරූපය ලැබිලා හැම කෙනෙක්වම මරළ දාන තැනට පත්වෙනවා.
ඉතින් අද කොටසින් මේ මොකක්ද මස් කුට්ටිය, මස් කුට්ටියකින් මෙහෙම දෙයක් වෙන්නෙ කොහොමද, ජේසන්ට මොනව වෙයිද, හර්කියුලිස් සහ පයිතගරස් මේ වෙනුවෙන් මොනවා කරයිද, මේක කොහොම හොඳ කරයිද,.. අනං මනං සේරම ඔයාට එන ප්‍රශ්ණ අද කොටසින් බලාගන්න වෙයි. 😀 එහෙනම් ඊලඟ සතියෙන් හමුවෙමු. ජයවේවා!
145 MB කොපිය මෙතනින් බාගන්න 4da8a8d3283079662f34c68ded461e4b243bc95d 175 MB කොපිය මෙතනින් බාගන්න d9e2dcc0559c3b27c52d71ddb72a367f82717ad9 280 MB කොපිය මෙතනින් බාගන්න 43f7ff45b45b8b8fff66ab04528c4d5b84fa9547 875 MB කොපිය මෙතනින් බාගන්න 6b349ebc3fb74882caa4acab31592a3211aaab47 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
3,133 downloadsDownload Atlantis.S01E11.zip64 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/kina.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චලිදු දේශාන්
Subtitles
36 comments
venura
lapcool.info
“චලිදු දේශන් (කිනා) -ස්තූතියි
isuru samarasinghe
elakiri subs denakam unnne meykata
ccnp
Thanks
tharanga
එල කිනා ඒජන්ට් ශිල්ඩ් එක මොකෝ වෙන්නේ ?
asiri
ela ada nm ikmnata deela txxxx
“චූටී මල්ලි”
තව 2යි නෙ
එල එල
සබට තුති
ඔබට ජය........bandula
fattama thama saho
wow
wow,, maru :D
rusuru | රුසිරු
බොහොම පින් සහෝට
harsha
tx machan
ranga
elakiri machan
chamath cafe
තුති සහෝට!
නලින්
ඇත්තටම බල්ලෙක් වගේද ඩැක්‍රියුලා කෙනෙක් වගේද
එළ එළ කිනා!
ජය වේවා!
tharaka
thanks bro.....
rosheen
superb
gihan
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි
dev
bohoma stuti saho,,, ,
Nilanka
Thanks saho sinhala sub ekata.
Dhanushka
Thanksssssssssssssssss
Nisal Lakshan
thankxx agent of shield eka nadda?
mudiya / මුදියා
එල එල කිනෝ.
නියම කතාව.
ඉතිරි දෙකත් ආපු ගමන් දෙමු.
ජයවේවා.බොහෝ..................................................................................................ම ස්තූතියි...!Nethuni
thanx aiye...
Amil
Thanks Bro... Sub ekata..
ඉනූෂ අඹගහවත්ත
ගොඩක් ස්තූතියි!!!
ඔබට ජය!!!රොයිලි
බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ :P :P
හර්ෂ ලහිරු
එලකිරි කිනා අර දෙකත් ආපුගමන්ම දෙමු :P ජයවේවා සහො
Achintha sameera
චලිදු දේශන් (කිනා) thanks macho sab ekata
shani
thanks
ශාන් විමුක්ති [විමා]
සබට තුති කිනෝ
මෙන්න ගන්නවාDAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
| :P |
:) උපසිරැසියට තුති……. :)
...:::දුලාජ් නලින්ක:::...
බොහෝම ස්තූතියි සහෝ..ඔබට ජය
sanjeewa chandrasekara
sisan 2 awamath upa sirsa danna kinnoo .thanks machan
Anonymous
niyamai elaaa
Nimesh
නියමයි
Advertisement

thanks machan