ඔන්න එහෙනම් මුලු කතාවෙන්ම මගේ ආසම Episode එක; E07 උපසිරැසියක් විදිහට අරගෙන ආවා. කලින් එපිසෝඩ් එකේදී එරන් Do it now, Mikasa කියලා කියද්දිම Mikasa Enter වෙන විදිහ කොහොමද? ලීවායිගේ ගේ පැමිණීමත් එක්කම ජෝව් ටයිටන් කොච්චර බය වුනාද කියලත් ඔයා දකින්න ඇති. ඒ වගේම තමා Beast Titan එතනට එද්දි පොරගෙ තිබ්බ බැල්ම…

ඔන්න එහෙනම් මුලු කතාවෙන්ම මගේ ආසම Episode එක; E07 උපසිරැසියක් විදිහට අරගෙන ආවා.

කලින් එපිසෝඩ් එකේදී එරන් Do it now, Mikasa කියලා කියද්දිම Mikasa Enter වෙන විදිහ කොහොමද? ලීවායිගේ ගේ පැමිණීමත් එක්කම ජෝව් ටයිටන් කොච්චර බය වුනාද කියලත් ඔයා දකින්න ඇති. ඒ වගේම තමා Beast Titan එතනට එද්දි පොරගෙ තිබ්බ බැල්ම❤️ මන් හිතන්නේ ඒක නිසයි ගොඩක් අය එරන්ට වඩා ලීවායිට කැමති.

හිරිඟඩු පිපෙන විදිහේ සටන් ටිකක් එක්කත්, සුපිරිම Soundtracks ටිකකුත් අන්තර්ගත වුනු මේ එපිසෝඩ් එකට IMDB 9.9⭐ හම්බෙලා තියෙනවා. මේ පළමු සටනෙන් කවුරු දිනයි, කවුරු පරදීද? පැරඩයිස් සෙට් එක මාර්ලිවලට ආවේ කොහොමද? එරන්ට හම්බවෙන අලුත් Power එක මොකක්ද? උත්තර ටික මේ එපිය බලලම හොයාගන්නකෝ අදට එහෙනම් සමුදෙනවා. කට්ටියම සතුටෙන්, පරිස්සමින් ඉන්න.❤️

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

උපසිරසියේ නමින් ‌සෙවුමක් කිරීමෙන් ලබාගත හැක. 

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.

11,366 downloadsDownload Attack.on_.Titan_.S04E07.zip13 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දෙනුර වීරසිංහ” සොයුරා හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank

BRONZ MEMBER
JOINING DATE – 2022-01-09
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

11,366 downloadsDownload Subtitles13 KB

10 comments

  1. Charuka

    අම්මෝඔ ඕයි සුපිරි සබ් දෙනවට පට්ටම ආදරෙයි ඉතිම් ඇහ් ♥️♥️♥️ දිගටම දෙන්න අනේ මාරම ආසවක් එන්නෙ අප්පා...

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  3. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  4. Pasindu Manujith

    සබ් දෙනවට බොහොම ස්තූතියි ❤️

  5. Pasindu Manujith

    සබ් දෙනවට බොහොම ස්තූතියි ❤️

  6. podda

    aderei hodeee

  7. Pavith Wijesooriya

    ස්තූතියි සබ් එකට...

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. Hasiya KG

    උපසිරැසිය ගේන්න දරපු මහන්සියට බොහොම ස්තූතියි සහෝදරයා... මේ වගේ තවත් වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි.... ඒ වගේම කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා... තෙරුවන් සරණයි...❤️✌️

  10. gihan

    උපසිරැසියට බොහෝම ස්තුති

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.