කලින් කොටසෙන් දැක්ක විදියට ටයිටන්ලා ඇති කියලා සැක කරලා වෙන් කරලා තිබ්බ 104 වෙනි පුහුණු කැඩෙට් කෝප්ස්ලා කණ්ඩායම ටයිටන්ලා ගැන දැනුවත් කරලා, තාප්පෙ කැඩුන තැන දවසෙමත් හොයලා මහන්සිය නිසා රෑ ගෙවන්න, නටඹුන් වුන උත්ගාඩ් මාළිගාවෙ නවතිනවා. එතනදි එයාලට ටයිටන්ලා පහර දෙනවා. ඒත් එයාළව ආරක්ෂා කරපු සේරම සර්වේ කෝප්…

කලින් කොටසෙන් දැක්ක විදියට ටයිටන්ලා ඇති කියලා සැක කරලා වෙන් කරලා තිබ්බ 104 වෙනි පුහුණු කැඩෙට් කෝප්ස්ලා කණ්ඩායම ටයිටන්ලා ගැන දැනුවත් කරලා, තාප්පෙ කැඩුන තැන දවසෙමත් හොයලා මහන්සිය නිසා රෑ ගෙවන්න, නටඹුන් වුන උත්ගාඩ් මාළිගාවෙ නවතිනවා. එතනදි එයාලට ටයිටන්ලා පහර දෙනවා. ඒත් එයාළව ආරක්ෂා කරපු සේරම සර්වේ කෝප්ස්ලා මැරෙනවා, රයිනර්, කෝනි ඇතුළු පුහුණු කණ්ඩායමට තියෙන අවසන් බලාපොරොත්තුවත් නැතිවෙලා යන මොහොතෙ අනපේක්ෂිත දෙයක් සිද්ධ වෙනවා. යුමිරෙ එකපාරට ටයිටන් කෙනෙක්ට හැරෙනවා. මෙච්චර කල් හැංගිලා හිටපු ඇනීගේ සගයා යුමිරෙද? ඉතුරු කොටස් දෙක අද නරඹන්න. ඊළඟ කොටස් ටික අරන් ඉක්මණට එන්නම්.


Due to copyright issues, we do not provide any torrent links.
උපසිරසියේ නමින් සෙවුමක් කිරීමෙන් ලබාගත හැක.
මෙම ලබා දී ඇති උපසිරැසි BD පිටපත් සඳහා අදාළ වේ.
13,130 downloadsDownload Attack-on-Titan-S2-E05-E06.zip22 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවෝදනී තිළිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2017-10-20
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
නවෝදනී තිළිණි
Subtitles
16 comments
Anonymous
Ishan Madusha
බොහොම ස්තූතියි සබ් එකට
තමන්නා
කතාවට හොදට ගාලාග්ව්න යනවා සබ් එකට තැංක්ස් <3
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Bhagyasingh
thanks for subs......
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි සබ් එකට :) :) ...
ජය වේවා.!chanu mikhail
thank u
Rasindu Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…
podda
thanks sis!!!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
PaThUm_WiNcHeStEr
උපසිරසට ස්තුතියි සහෝ
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි ....!
Pavith Wijesooriya
මේ එපි දෙකේ සබ් වලටත් ගොඩක් ස්තූතියි අක්කේ...
Hasiya KG
බොහොම ස්තූතියි ලබාදුන්න උපසිරැසියටත් ලිපියටත්.... ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා...❤️
chathura
Thanks for the Sub. One punch man season 2 ekath puluvnnam denna
විමා
ඒකේ එක සීසන් එකයි තවම ආවේ සහෝ.
ආයේ දෙවැනි සීසන් එකක් එන්නේ ලබන අවුරුද්දේ.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Attack on Titan AKA Shingeki no kyojin [S2] EP05 & EP06 Sinhala Subtitles | සැඟවුනු යෝධයින් කරළියට [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/03/attack-on-titan-s2-1.jpg)



Sub Ekata Thanks Sis.. Digatama Sub Denna..
Puluwannam One Punch Man / Parasyte / Hunter X Hunter Ewatath Sub Denna.. :)