Watch Trailer

The Handmaid’s Tale [S03 : E10] Sinhala Subtitles | ඕෆ්ජෝශප්ගෙ සැළැස්ම වැඩ කරයිද? [සිංහල උපසිරැසි සමඟ] (18+)

මේ අරගෙන එන්නෙ ”The Handmaid’s Tale” කතා මාලාවේ 10 වෙනි කොටසයි. දැන් ඇවිත් නම් ගොඩක් කල්. මේක මඟ නතර කරලා දාලා තිබුණේ. ඉතිං හිතුවා ඉවරයක් කරලා දාන්න. ඉතුරු ටිකත් රැගෙන එන්නම්. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකො. කලින් දකින්න ඇතිනෙ ඕෆ්ජෝෂෆ්ට ලැබෙන දඬුවම. එයාව ලෝරන්ස්ලගෙ නිවසින් ඈත් වෙලා ඉන්න සිද්ධ වුනා…

මේ අරගෙන එන්නෙ ”The Handmaid’s Tale” කතා මාලාවේ 10 වෙනි කොටසයි. දැන් ඇවිත් නම් ගොඩක් කල්. මේක මඟ නතර කරලා දාලා තිබුණේ. ඉතිං හිතුවා ඉවරයක් කරලා දාන්න. ඉතුරු ටිකත් රැගෙන එන්නම්. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකො.

කලින් දකින්න ඇතිනෙ ඕෆ්ජෝෂෆ්ට ලැබෙන දඬුවම. එයාව ලෝරන්ස්ලගෙ නිවසින් ඈත් වෙලා ඉන්න සිද්ධ වුනා ආන්ට් ලීඩියා දීපු අලුත් වැඩේ නිසා. කොහොමහරි ඔක්කොම ඉවර වෙලා දැන් ජූන් එහෙම නැත්තම් ඕෆ්ජෝෂෆ් ගෙදර එනවා. හැබැයි ඔක්කොම වෙනස් වෙලා. ගෙවල් පවා. ඉතිං ජූන් මාර්තාලගෙ අතේ පණිවිඩයක් යවනවා උදව් ඉල්ලලා. මුලදී නම් බැහැ කියන්නෙ. පස්සෙ නැවත පණිවිඩයක් යවනවා ළමයි ටික එළියට අරගන්න උදව් කරනවද කියලා. ඔය අතරේ තමයි ජූන් ළමයි ගැන හොයන්න ගන්නෙ. මොකද ලෝරන්ස් කියන්නෙ ලොකු තුරුම්පුවක්. ඒවගේම තමයි දැන් ජුන් තනිවෙලා. එයත් එක්ක කලින් ගමන් බිමන් යන්න පවා ආපු කෙනා දැන් නැහැ. හැමෝම වගේ මෙයා එක්ක කතා කරන්න බයයි. මොකද එක්කෝ මැරෙන්න වෙන්නෙ නැත්තම් දඬුවම් ලැබෙනවා. හැබැයි ෆ්‍රෙඩ් තමන්ගෙ ළමයාව අරගන්න උත්සහ කරනවා. හැබැයි ඔහු ගොඩක් ඒ ගැන හිතන්නෙ නැහැ. සෙරින තමයි මේ ගැන හිතන්නෙ ඉතිං සෙරීනා වෙනම වැඩක් කරනවා නිකොල්ව ලබාගන්න. එහෙනම් අපි බලමුකො අද කොටසේදී මොකක්ද සිද්ධ වෙන්නෙ කියලා.

මීළඟ කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

1,290 downloadsDownload The-Handmaids-Tale-S03-E10.zip20 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles

1,290 downloadsDownload Subtitles20 KB

19 comments

  1. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ :) :) ...
    ඉතුරු කොටස්වලටත් සබ් දෙන්න ඉක්මනින්ම..
    ජය වේවා.!

  2. Hashan M. Priyadarshana

    The Exorcist season 2 එකටයි Siren TV Series එකටයිත් සබ් දෙන්න :)

    1. UI

      Siren. Siren.siren

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  4. sanka1234567890

    mcn puluwannam the terror ekath eketh ithuru tikata sub diyan puluwan welawaka.thawa magadi sub dila nathara karapu series walath sub denna puluwannam

  5. jana

    Great job keep up the good work

  6. UI

    Thnx.. meka iwara karanna hithuwata ...
    Meke S4 enawadh???

  7. Rasindu Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…
    ඉතුරු ටිකත් ඉක්මනටම අරන් එමු....

  8. Anonymous

    Thanks Machooo.....!!! patta....!!!

  9. kasun@rko

    Niyamaiii broo

  10. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. Anonymous

    THANKS TO SUB.. MEKA GODAK AYA BALUWA SUB NATHUWA MAMATH BALUWA PATTAMA STORY EKAK.. HAMOMA BALANNA THANKS AGAIN TO SUB .. ND HOPE TO SEE NEXT EP..

  12. Sanjaya Wanasinghe

    anthima epi 3 ta sub nedda?

  13. Anonymous

    Me season eke anith episode 3ta sub nadd bro...mehem mgdi atharal dnvd

  14. Anonymous

    මේකේ 4 වෙනි සීසන් එකකුත් ඇවිත් බයිස්කෝප් වෙබ්සයිට් එක number 1 කියල මෙහෙමද සබ් දෙන්නේ

  15. H.Anishka Ishan

    4 weni season ekt sub denn barida?

  16. සුසන්ත

    කෝ bro ඉතුරු ටිකට sub...

  17. Amila Konara

    අඩෙ මෙහෙම මග නවත්තලා දාන්න එපා බන්. ඉතුරු ටිකටත් සබ් දාගෙන යමන්

  18. shenuu

    aneee sub danna eeeka supiriyak

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.