Watch Trailer

True Detective [S03 : E03] Sinhala Subtitle | ලොකු දෙයක් නෙවෙයි [සිංහල උපසිරැසි සමඟ]

කාල රාමු තුනකින් ඉදිරියට ඇදෙන අපේ මේ කතාමාලාවේ තුන්වෙනි කොටස තමයි මේ. ගියවර කොටසින් අපේ පරීක්ෂක වේන් හේස්ට තමන්ගෙ ප්‍රිය බිරිද මුනගැහුන විදියත්, රෝලන්ඩ් එක්ක එකතුවෙලා ලැබෙන අලුත් හෝඩුවාවන් වලින් පරීක්ෂනය ඉදිරියට කරගෙන යනවා දකින්න ලැබුනා. තවමත් මේකෙ මුල හරියෙයි අපි ඉන්නෙ, නමුත් දැනටමත් වෙලාවෙන් වෙලා…

කාල රාමු තුනකින් ඉදිරියට ඇදෙන අපේ මේ කතාමාලාවේ තුන්වෙනි කොටස තමයි මේ. ගියවර කොටසින් අපේ පරීක්ෂක වේන් හේස්ට තමන්ගෙ ප්‍රිය බිරිද මුනගැහුන විදියත්, රෝලන්ඩ් එක්ක එකතුවෙලා ලැබෙන අලුත් හෝඩුවාවන් වලින් පරීක්ෂනය ඉදිරියට කරගෙන යනවා දකින්න ලැබුනා. තවමත් මේකෙ මුල හරියෙයි අපි ඉන්නෙ, නමුත් දැනටමත් වෙලාවෙන් වෙලාවට විවිධ පුද්ගලයන් සැකයට භාජනය වෙනවා.

මෙවර කොටසින්, ගියවර කොටස අවසානයේදී වේන් යම් තැනකදී නින්දෙන් අවදිවුනා වගේ වටපිට බලනවා මතක ඇති. ඇත්තටම මේ මතකය නැතිවීම කාලෙක පටන් මහළු වේන්ට වදදෙනවා. නමුත් ඔහු ගිහින් තියෙන්නෙ කොතනටද? එතන පරීක්ෂනයට අදාල වෙනවද? මහළු වේන්ට තමන් මේ කරපු දේ මේ අමතක වෙන තත්වය නිසා පැටලුම් ලිහාගන්න එක අසීරුයි. මේ අතරේ අතීතයේ කතාවත් මෑත අතීතයේ කතාවත් යන දෙකම වරින් වර දැකගන්න ලැබෙනවා. වේන් අලුත් හෝඩුවාවන් කිහිපයක් සොයාගන්නා අතර ඒ මාර්ගයෙන් අලුත් පුද්ගලයන් රැසකගෙන් ප්‍රශ්න කිරීම් සිදුකෙරෙනවා. සමහර ඒවා නීතියෙ විදියට, සමහර ඒවා නීතියෙන් ටිකක් පිටපැනපු ඒවා. දන්නවනෙ ඩබල ගැන. එහෙනම් ඊලඟ කොටසින් හමුවෙමු. ජයවේවා!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

3,022 downloadsDownload True-Detective-S03-E03.zip29 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2012-06-14
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

දිනිඳු සම්පත්

Subtitles

3,022 downloadsDownload Subtitles29 KB

11 comments

  1. pasindu

    thanks

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  3. Supun harshika

    Dewiyek ban UBA NM.

  4. sam fisherr

    තැන්ක්ස් දි.සා පති තුමනි

  5. McMillanStyles

    Downloadකරලා තිබ්බට බලාන්න බැරුව හිට්යේ පහර, අනිත් එවත් දාමු, ස්තුතියි.

  6. Rasindu Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…

  7. kasun@rko

    Supiri kaathawak

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. akalankagayan

    Thnx ...

  10. Anonymous

    Thanks

  11. Mano

    godak sthuthi..jaya wewa!