Watch Trailer

Love Death + Robots [S01 : E11 & E12] Sinhala Subtitles | අතෙන් ලද උදව්ව සහ මුහුද යට රාත්‍රියක්..! [සිංහල උපසිරසි සමඟ] [18+]

ආයුබෝවන්..! එකොළොස්වැනි කතාංගය: අතෙන් ලද උදව්ව..! මේක තව එක අපූරු කතාවක්. හුදෙකලා ගගනගාමියෙක්, අභ්‍යාවකාශ යානයක නැගී චන්ද්‍රිකාවක යම් යාන්ත්‍රික කටයුත්තක් සඳහා සිය අභ්‍යාවකාශ යානයෙන් එළියට පැමිණ තමන්ගෙ රාජකාරියේ නිරත වෙනව. මෙහෙම ඉන්න අතරෙ විශ්වයේ පාවෙමින් තිබුණු ඇණ කැබැල්ලක් ඉතා වේගයෙන් ඇවිල්ල, ඇගේ…

ආයුබෝවන්..!

එකොළොස්වැනි කතාංගය: අතෙන් ලද උදව්ව..!

මේක තව එක අපූරු කතාවක්. හුදෙකලා ගගනගාමියෙක්, අභ්‍යාවකාශ යානයක නැගී චන්ද්‍රිකාවක යම් යාන්ත්‍රික කටයුත්තක් සඳහා සිය අභ්‍යාවකාශ යානයෙන් එළියට පැමිණ තමන්ගෙ රාජකාරියේ නිරත වෙනව. මෙහෙම ඉන්න අතරෙ විශ්වයේ පාවෙමින් තිබුණු ඇණ කැබැල්ලක් ඉතා වේගයෙන් ඇවිල්ල, ඇගේ අභ්‍යාවකාශ ඇඳුමෙ ගැටෙනව. මේ ගැටීමෙන් ඇගේ ඇඳුමට හානි වෙනව වගේම ඇය අවකාශයට විසි වී යනව. ඇයට දැන් ඉතිරි විනාඩි 11ක් විතරයි. හිතන්න අවකාශයේ කිසිඳු උදව්වක් නැතිව පාවෙවී ඉන්න හුදෙකලා අභ්‍යාවකාශගාමියෙකුගේ මානසික මට්ටම ගැන. හැබැයි ඒ අය හිතන්නෙ අපිට වඩා වෙනස් විදියට. ඒකයි ඔවුන් එවැනි මෙහෙයුම් සඳහා තෝරා ගැනෙන්නෙ. ඇය බේරෙන්නෙ කොහොමද?

දොළොස්වැනි කතාංගය: මුහුද යට රාත්‍රියක්..!

කාන්තාරයක් මැදින් ගමනක් යන පිය-පුතු දෙපළකට හදිසියේ අකරතැබ්බයක් වෙනව. වාහනය පාර මැද නතර වෙන්නෙ පේන මානයේ කිසිම හව්හරණක් නැතිව. ඉතිං මේ දෙන්න තීරණය කරනව උදේම පයින් ගමන ආරම්භ කරන්න. හැබැයි රාත්‍රියේ හරි අපූරු සිදුවීමක් වෙනව. ඇති නේ.. මේ කතාව හරි අපූරුයි වගේම දුක්බරයි. එහෙනම් ඉක්මනින් හමුවෙමු ඊලඟ කතාංගයන් දෙකෙන්. ජය වේවා..!

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම උපසිරැසිය WEB පිටපත් සඳහා වලංගු වේ.

5,494 downloadsDownload Love-Death-Robots-S01-E11-E12.zip11 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Subtitles by

උදයංග සම්පත්

Subtitles

5,494 downloadsDownload Subtitles11 KB

12 comments

  1. Duhara

    sub ekata thankz.....castlevania season 2 ekata ikmnta sub danne puluwanda?

  2. Duhara

    sorrry castlevania season 3 ekata sub dannne puluwanda?

    1. උදයංග සම්පත් හතරසිංහ

      ඒක මේ දවස් වල කරගෙන යනව. ඉක්මනින් ලබා දෙන්නම්.

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  4. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :) ...
    උදයංග සම්පත් දැනට tv series කීපෙකම සබ් කරන නිසා බයිස්කෝප් team එකේ කවුරුහරි The Exorcist season 2 එකේ episode 10ට සබ් දෙන්න පුළුවන් නම් ලොකු දෙයක් :) :)

  5. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  6. Suranjan

    Thanks.....jayawewa.....!

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. Sandaru Nimsara

    Sub ekata thanks bro

  9. Pavith Wijesooriya

    මේ එපි දෙකේ උපසිරසි වලටත් ගොඩාක් ස්තූතියි...

  10. Amila Mudalige

    උපසිරසියට බොහෝම ස්තූතියි

  11. MIlinda

    අත් උදව්ව කියල නම දාන්න තිබ්බේ..