කලින් කොටස් ගැන මතක් කළොත්.. උත්ගාඩ් මාළිගාවෙ වෙච්ච සටනට උදව්වට එරන්, මිකාසා, අර්මින් ඇතුළු හන්ජිගෙ කණ්ඩායම එනවනෙ. එතනදි යුමිරෙවත් එයාලා බේරගන්නවා. යුමිරෙට සිහිය නැතිව ඉන්න අතරෙ කණ්ඩායම හදන්නෙ එයාවත් අරන් තාප්පෙ දිගේ යන්න. ඒත් එතනට එන්න කලින් එරන්ලට දැනගන්න ලැබෙනවා සැක හිතෙන තොරතුරක්. ඒ තමයි ඇනී ආප…

කලින් කොටස් ගැන මතක් කළොත්..
උත්ගාඩ් මාළිගාවෙ වෙච්ච සටනට උදව්වට එරන්, මිකාසා, අර්මින් ඇතුළු හන්ජිගෙ කණ්ඩායම එනවනෙ. එතනදි යුමිරෙවත් එයාලා බේරගන්නවා. යුමිරෙට සිහිය නැතිව ඉන්න අතරෙ කණ්ඩායම හදන්නෙ එයාවත් අරන් තාප්පෙ දිගේ යන්න. ඒත් එතනට එන්න කලින් එරන්ලට දැනගන්න ලැබෙනවා සැක හිතෙන තොරතුරක්. ඒ තමයි ඇනී ආපු පැත්තෙන්ම ආපු තවත් දෙන්නෙක් ගැන. මේ දෙන්නා තමයි රයිනයි බර්ටෝල්ටයි. කිව්වත් වගේ එකපාරට, රයිනර් එරන්ට කියනවා එයාලා එක්ක යන්න එන්න කියලා. ඉතින් ඔය විදියට හැංගිලා හිටපු ටයිටන්ලා දෙන්නෙක්ගෙ රහස එළිවෙනවා. එසේ මෙසේ ටයිටන්ලා නෙවෙයි, ඒ පළවෙනි බිඳවැටීමට මුල් වුන විශාල කොලොසල් ටයිටනුයි.. ෂිගන්ෂිනා දිස්ත්‍රික්කෙ මැද්දෙන් ගිහින් වෝල් මරියා බිඳදාලා මිනිස් සංහතියට වෝල් මරියා අහිමි කරපු ආර්මර්ඩ් ටයිටනුයි. මෙච්චර කල් ඒ දෙන්නා මිනිස්සු අතර හිටියා කිව්වම ඇඟත් හිරිවැටෙනවා. ඉතින් මේ ද්‍රෝහියො දෙන්නට කොහොමද 104 වෙනි නව බඳවාගැනීමේ කණ්ඩායමයි හන්ජිගෙ කණ්ඩායමයි මුහුණ දෛන්නෙ කියලා මේ කොටස් දෙකෙන් බලමු.
ඊළඟ කොටස් දෙකෙන් නැවත මුණගැහෙමු.


Due to copyright issues, we do not provide any torrent links.
උපසිරසියේ නමින් සෙවුමක් කිරීමෙන් ලබාගත හැක.
මෙම ලබා දී ඇති උපසිරැසි BD පිටපත් සඳහා අදාළ වේ.
13,670 downloadsDownload Attack-on-Titan-S2-E07-E08.zip22 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවෝදනී තිළිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2017-10-20
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
නවෝදනී තිළිණි
Subtitles
15 comments
Ishan Madusha
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි සබ් එකට :) :)
Anonymous
Sub Ekata Thanks Sis..
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
viraj_perera
ela. digatama denna, jaya
තමන්නා
සබ් එක අනකම් බලන් හිටියේ තැක්ක්ස්
Rasindu Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…
Bhagyasingh
Thanks for subs....
kausn
thank you,meka maru serias ekak
podda
thanks sis!!
digatama sub oniiiරොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
PaThUm_WiNcHeStEr
උපසිරසට ස්තුතියි සහෝ
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි ...!
Pavith Wijesooriya
නියමයි අක්කේ.ගොඩක් ස්තූතියි මේ එපි දෙකේ සබ්වලටත්...
Hasiya KG
උපසිරැසිය ගේන්න දරපු මහන්සියට බොහොම ස්තූතියි ... මේ වගේ තවත් වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි.... ඒ වගේම කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා... තෙරුවන් සරණයි...❤️✌️
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Attack on Titan AKA Shingeki no kyojin [S2] EP07 & EP08 Sinhala Subtitles | අතීත දවස් [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/03/attack-on-titan-s2-2.jpg)



බොහොම ස්තූතියි