Westworld තුන්වැනි කතාසමයේ අවසන් කොටස වෙනුවෙන් ඔයාලාව සාදරයෙන් පිලිගන්නවා. පසුගිය කොටස ගැන කෙටි ආවර්ජනාවක් කලොත්, ක්ලෙමන්ටයින් සහ හනාර්යෝ අතින් මුෂාෂි ඝාතනයට ලක්වෙනවා. කේලබ් තමන්ගේ අතිත කතාව සොලමන් හරහා දැනගන්නවා. ඒ වගේම මේව්,ඩොලොරස් සහ සොලමන් ක්‍රියාත්මක වුනු EMP එක නිසා අක්‍රිය තත්ත්වය පත්වෙනවා.…

Westworld තුන්වැනි කතාසමයේ අවසන් කොටස වෙනුවෙන් ඔයාලාව සාදරයෙන් පිලිගන්නවා.
පසුගිය කොටස ගැන කෙටි ආවර්ජනාවක් කලොත්, ක්ලෙමන්ටයින් සහ හනාර්යෝ අතින් මුෂාෂි ඝාතනයට ලක්වෙනවා. කේලබ් තමන්ගේ අතිත කතාව සොලමන් හරහා දැනගන්නවා. ඒ වගේම මේව්,ඩොලොරස් සහ සොලමන් ක්‍රියාත්මක වුනු EMP එක නිසා අක්‍රිය තත්ත්වය පත්වෙනවා. බර්නාඩ් සහ ස්ටැබ්ස් විසින් විලියම්ව රෝහලෙන් මුදවා ගන්නවා නමුත් කතාංගය අවසන් වෙද්දි ඔවුන් දෙදෙනාව විලියම් යටත් කරගන්නවා.
හරි සති 8ක් තිස්සේ කල මේ උපසිරැස මෙහෙයුම මෙසේ අවසන් වෙනවා ඒ නිසා මෙතැන් සිට ස්තුති කතාව තමයි තියෙන්නේ. කැමති කෙනෙකුට එකත් කියවාගෙනම යන්න පුළුවන්.
ඉතිං මේ කතාසමයේ පලමු කොටසේදි කිව්වා වගේම මේ තමයි Westworld වෙනුවෙන් මම ලබාදෙන අවසන් උපසිරස. හිතේ පොඩි දුකක් නැතුවාම නෙවෙයි එත් Westworld පලමු කතාංගය නිකුත් උනේ 2016 සැප්තැම්බර් 03 (අපේ නම් 04) ඉතිං පලවෙනි උපසිරස 2016 සැප්තැම්බර් 05 වෙනිදා ඔබවෙත ලබා දෙන්නට අපිට හැකිවුනා. Westworld පලමු කොටසේ සිට පුරා වසර 5ක් අප ඔබවෙත ගෙන උපසිරස ආවා. ඒ වෙනුවෙන් දායක වෙන්න ලැබිම ගැන ඇත්තටම සතුටුයි.
මගේ මතකය නිවැරදිනම් Westworld වෙනුවෙන් නිර්මානය වු පලමු සහ අඛන්ඩ සිංහල උපසිරැස ලබාදුන්නේ බයිස්කෝප් අපියි. එවගේම 2වන කතාසමයේ සෑම කතාංගයක් පසා පැහැදිලි කිරිමක් බයිස්කෝප් මංසල හරහා ගෙන එන්න උත්සහ කලා නමුත් ඇති වු කාර්යබහුල බව නිසා එය අතරමග නතර වුනා. ඒ වගේම මේ 3 වැනි කතාසමයේ සෑම කතාංගයක් පසා පැහැදිලි කිරිම් සාර්ථකව බයිස්කෝප් මංසල හරහා ඔබවෙත ගෙන එන්නට හැකිවුනා.ඉතිං හසන්ත අයියා ඇතුලු සමස්ත බයිස්කෝප් ඇඩ්මින් මඩුලටත්, පැහැදිලි කිරිම් ඔබ වෙත ගෙන එන්නට දායක වු බයිස්කෝප් මංසලේ තිසර නියෝ අයියාටත් ඒවගේමයි දෙවන කතාසමයේදි ඔබ වෙත උපසිරැසි ගෙන ඒමට දායකත්වය දැක්වු සමීර කරුණාරත්න සහ අචින්ත උදයංග සොහොයුරන්ටත් එමෙන්ම රොයිලි අයියා ඇතුලු තම අදහස් කමෙන්ට් තීරයේ පලකල සහ කතාව නැරඹු දයාබරය ඔබ සැමට මා මෙසේ මගේ කෘතඥපූර්වක ස්තුතිය පිරිනමනවා.
යන්න කලිං තව පොඩි දෙයක් කියන්න ඔනේ Westworld කියන්නේ ලෝකයේ හොදම කතාව නොවෙන්න පුළුවන්. ඒක සාපේක්ෂයි. නමුත් නිෂ්පාදනය, සීනමාරූපි කැමරාකරණය, අංග රචනය සහ පරිඝනක දෘෂ්‍ය ප්‍රයෝග වැනි දෑ තුලින් කොතරම් විශිෂ්ඨ නිර්මානයක් දැයි ඔබ දන්නවා ඇති. ඒ විතරක් නෙවෙයි සාමානයෙන් හොලිවුඩයේ නිර්මානවලදි ප්‍රධාන නළුවන්ට සාපෙක්ෂව නිලියන්ට කරන්නේ අඩු ගෙවිමක්. නමුත් වෙස්ට්වර්ල්ඩ් කතාමාලාව ඒ සම්ප්‍රදායත් වෙනස්කරලා ප්‍රධාන නිලියන්ටත් සමාන මුදලක් ගෙවිම් කරන්න දෙවන කාතාසමයේ ඉදං ආරම්භ කලා. ඒ අර්ථයෙනුත් කතාව සුවිශේෂියි.
මේ කතාව හැමෝට “සෙට්“ වෙන්නේ නෑ ඒක ඇත්ත එත් කතාව නොබලපු කෙනෙකුට බලන්න කියන්න වටින කතාවක් මේක. එවගේමයි Westworld (1973) චිත්‍රපටයේ දෙවැන්න ලෙස සලකන Future World (1976) චිත්‍රපටයත් හැකිනම් නරඹන්න කියලා ඔබට ආරාධනා කරනවා.
සිව්වැනි සීසන් එක බලන්න නම් බොහෝවිට තව වසරක් හෝ දෙකක් අපිට බලාගෙන ඉන්නට වේවි. ඒ කොහොම උනත් සිව්වැනි කතාසමය නම් නැවත උද්‍යානය ආශ්‍රිත කතාවක් වෙන්න ලොකු ඉඩකඩක් තියෙනවා. මොකද අනෙක් උද්‍යාන ගැන තවම වැඩිපුර අපිට දකින්න නොලැබුන නිසා. අනෙක් කාරණාව තමයි කතාව සීසන් 5කට තමයි සැලසුම් කරලා තිබුනේ. ඉතිං ඒ දේවල් කොහොම වෙතත් සුපුරුදු පරිදි බයිස්කෝප් අඩවියෙන්ම සිව්වැනි කතාසමයටත් උපසිරස ලබාගන්න එන්න. හරි එහෙනම් ඔයාගේ වටිනා අදහසත් පහලින් දාගෙන යන්න.

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
4,684 downloadsDownload Westworld-S03-E08.zip28 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කළිදු වසුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-01-23
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
කළිදු වසූක
Subtitles
59 comments
Danushka Prasad
Sandarusiru
Thnks a lot
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ මේ කතාමාලාවට සබ් දුන්නට :) :) .. 4වෙනි කතාමාලාවක් ආවම ඒකටත් මේ වගේම සබ් දෙන්න..
තෙරුවන් සරණයි.!!
ජය වේවා.!විමා
වැඩේ ලස්සනට ඉවරයක් කලාට බොහොම ස්තුතියි සහෝ
හතරවෙනි එකෙන් මුණගැහෙමු :)Anonymous
Oya dunna okkama upasirasa walata saha Baiscopemansalen laba dunna pehadili kirimokkama bohoma sthuthie....Nomile dena upasirasath oyage kapakirimath agayanawa sahoooo...Jaya...
ravindu rukshan
Thx
ravindu rukshan
Thx
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
4 වන කතාසමයෙන් නැවත හමු වෙමු
ජයRoshan
Jatawewa wasthu
Roshan
ADoh supiri bn..ube serama wada sarthaka wewa ..jayawewa
Praneeth
Patta kathawa tks lot bro
Chamil Mihiran
Sub ekata thanx
Anonymous
Thank u vry much for this...
Good luck...
Tc...Rasindu Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…
සබ් දෙන එක නතර කරන එකනම් අපරාදේ...
Season 4 එකටත් ආවහම අරන් එන්න බලන්න...Sam fisherr
කවුරැ මොනා කිව්වත් එපියක්(සහ සබ) එනකම් මම මග බලන් ඉන්න කතාවක්.ස්තුති කොහෙවත් නැති උං ටිකකගේ රසාස්වාදය වෙනුවෙන් කරන දේට
thanula D
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!
achirasuriyawatta97
Thanks mchn පට්ටම උදව්වක් මේක season 4 th aniwa දෙන්න
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Anonymous
Fring katamalawatath sab danna පුලුවන්නම් අතරමග naewatuna aka
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!
ravindrachamara
thx bro...
Dilanka Maduwantha
Thanks
Kasun
මෙක.තමයි පට්ටම series එක
Shamal manojan
සහෝ,
X files කතාමාලාවේ Season 8 සහ Season 9 ට උපසිරැසි දෙන්න පුලුවන්ද?Dewadithya
Thanks for sub!
Anonymous
Thnx sub ekta...
Anonymous
Thanx
Hemal
Uba nam Sirama dial ekak bn
Sub ekata amatharawa me pahadili kirim nathnam meke raha aduwenna thibuna sirawatamaThank you very much for subs
May your dreams come true.Hope we will meet again in S4 ...
Tishan
Thank you ❤
thilina
machan thq bn .ane ubata pulvn ocean girl season 2 ekta sub dipanko
KuMu
Thanks Bro
Thimira Upeka
Bro මම ඔයාගෙ බයිස්කෝප් මංසලේ ලිපි කියෙව්වා, ඒත් අන්තිම එපිය ගැන, මුලු කතාවම ගැන Explain එකක් දීලා නෑ. පුලුවන් නම් ආයෙත් ඒ ගැන ලිපියක් දාමුද. ජයවේවා
Anonymous
Thanks
Shehan Kavinda
Thanx sago❤️
මරුම වැඩක් දුන්නෙ,වචන නෑ...rukshan
season 4 sub dannaa..
anjana784
season 4 sub denawada
sameera
Season 4 sub danawada???
Ruwan
Season 04e01 sub eka dennako please
Thilina
Season 4 sub plz..
Namal
Season 4 sub dennako please.
Anonymous
S04 සබ් එක දෙන්නකො bosa ❤️
Anonymous
Season 4 eke sub eka oona machoo ekmanata
Sameera Jayadarshana
season 4 sub dannako please...
Namal
Season 04?
Anonymous
ee thaama nadda machan meeke sub eka season 4
che
ee thaama nadda machan meeke sub eka season 4
Anonymous
Brother season 4...
mali
Season 4 th Dennako ....
Anonymous
Ai bn meeke thaama sub naththe
Anonymous
Aluth series valata season 1 eke sub denava , awurudu ganak thisse baiscope eken sub baala balapu series vala sub denna parakkui
Anonymous
season 4 fully telecast welath evaraineh, ai thaama sub nattteee
Anonymous
kalindu මල්ලි season 4 sinhala subtitles එක කරන්නෙ නැද්ද පුළුවන් නම් ඒක කරල දාන්න
Anonymous
subtitle nadda aiia season 4 ekeh
Anonymous
season 4 subtitle one
Anonymous
Season 04 nadda bosa
dilan lahiru
season 4 oneee
Advertisement


Tnx Brother ❤