Watch Trailer

Attack on Titan AKA Shingeki no kyojin [S2] EP11 & EP12 Sinhala Subtitles | ඇත්ත වෙනුවෙන් එක පියවරක්! [සිංහල උපසිරසි සමඟ]

සිසන් 2 වල අවසන් කොටස් දෙක අරන් ආවා. පහුගිය කොටස් දෙක ගැන මතක් කලොත් එරන්ව හොයාගෙන හන්ජිගෙ කැලෑ ඉවට පින් සිද්ධ වෙන්න සර්වේ කෝප්ස්ලා වෝල් මරියා ඇතුලෙ තියෙන ඝණ කැලෑවට යනවා. එයා හිතපු විදියටම රයිනර්යි බර්ටෝල්ටයි, එරන්වයි යුමිරෙවයි ඒ කැලෑවට අරන් ගිහින්. මොකද සටනෙන් හෙම්බත් වෙලා ඉන්න නිසා එයාලට විවේක ගන…

සිසන් 2 වල අවසන් කොටස් දෙක අරන් ආවා. පහුගිය කොටස් දෙක ගැන මතක් කලොත් එරන්ව හොයාගෙන හන්ජිගෙ කැලෑ ඉවට පින් සිද්ධ වෙන්න සර්වේ කෝප්ස්ලා වෝල් මරියා ඇතුලෙ තියෙන ඝණ කැලෑවට යනවා. එයා හිතපු විදියටම රයිනර්යි බර්ටෝල්ටයි, එරන්වයි යුමිරෙවයි ඒ කැලෑවට අරන් ගිහින්. මොකද සටනෙන් හෙම්බත් වෙලා ඉන්න නිසා එයාලට විවේක ගන්න ඕනෙ ආයෙත් ශක්තිය ලැබෙන්න. ඔය අස්සෙ යුමිරෙ එකපාරට පැති මාරු කරනවා මොකද හිස්ටොරිය ගැන රයිනර් වගවෙන නිසා. රයිනර් එක්ක පොර බදන්න යන එරන්ට සිහිය නැති වේගෙන එද්දි එයාට බර්ටෝල්ටයි යුමිරෙයි කතා කරන ඒවා යන්තමට ඇහුනත් එරන්ට ඒ මෙලෝ දෙයක් තේරෙන්නෙ නෑ. සම්බන්ධීකාරක කෙනෙක් ගැනයි, අවුරුදු 60 ඇවිද ඇවිද හිටිපු හැටි ගැනයි… ඔන්න ඔය වගේ දේවල්. ඔය අතරෙ යුමිරෙගෙ අතීත කථාව පහුගිය කොටස් වලින් පෙන්නුවා. ඒකෙ පෙන්නපු විදියට යුමිරෙ කව්දෝ කෙනෙක් විදියට හිටපු එක ලොකු අපරාධයක් වුන නිසා එයාව කොහෙටද මන්දා ගිහින් දානවා. එතනින් පස්සෙ පෙන්නන්නෙ ටයිටන් කෙනෙක් වුන යුමිරෙව. ඒක වුනේ කොහොමද කියලා ලොකු විස්තරයක් පෙන්නන්නෙත් නෑ. ඉස්සරහට ඒ ගැන දැනගන්න පුළුවන් වෙයි.

කොහොම හරි කැලෑව ළගටත් ගියාට පස්සෙ යුමිරෙගෙ සැලැස්මක් නිසා මිකාසා ඇතුළු කට්ටියට ආයෙත් එරන්ව නැති වෙනවා. රයිනර් එයාගෙ ටයිටන් ස්වරූපෙට ඇවිත් එරන්වත් අරන් ආපහු පැනලා යනවා. අද කොටස් දෙකෙන් බලන්න පුළුවන් එයාලට වෝල් මරියා පහු කරලා එයාලා ආපු දිහාවටම යන්න පුළුවන් වෙයිද කියලා. එහෙනම් සීසන් 3ත් අරන් එන්නම් මේ වගේම.

සීසන් 3න් නැවත මුණගැහෙමු.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

උපසිරසියේ නමින් ‌සෙවුමක් කිරීමෙන් ලබාගත හැක. 

මෙම ලබා දී ඇති උපසිරැසි BD පිටපත් සඳහා අදාළ වේ.

13,010 downloadsDownload Attack-on-Titan-S2-E11-E12.zip20 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවෝදනී තිළිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2017-10-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

All BT1

Subtitles by

නවෝදනී තිළිණි

Subtitles

13,010 downloadsDownload Subtitles20 KB

27 comments

  1. Abhishekne

    අක්කෙ Season 3 ඉක්මනින් ඕනෙ.. :(

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  3. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි පලවෙනි දෙවෙනි සීසන්වලට සබ් දුන්නට :) :) ... 3වෙනි සීසන් එකටත් ඉක්මනින්ම සබ් දෙන්න..
    ජය වේවා.!

  4. Gathsara Umesh

    බොහෝම ස්තූතී...ඊලග සීසන් එකෙම් ඉක්මනටම මුණගැහෙමු.........

  5. Anonymous

    Patta godak thanx sub ekata

  6. Ishan Madusha

    නියමයි.බොහොම ස්තූතියි

  7. Rasindu Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…
    Season 3 එකත් ඉක්මනටම අරන් එමු...

  8. Bhagyasingh

    thanks you

  9. chanu mikhail

    ft.
    thank u.

  10. viraj_perera

    ela digatama denna. jaya

  11. Anonymous

    season 3 ikmanata denna.tv serias eki sub eki patta

  12. Anonymous

    Sub Ekata Thanks Sis..

  13. Anonymous

    Thanx sub walata...season 3 ikmanata denna...puluwan nam dawasak ara dawasak sub eka danna....thanx

  14. podda

    thanks digatama sub 1 dunnata
    season 3 ekatath me wagema sub 1 dennaaa

  15. Arsh

    Sub ekata thanks . Season 3 eka ikmanata dhenna. Iwasillak nethuwa inne..

  16. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  17. PaThUm_WiNcHeStEr

    උපසිරසට බොහොම ස්තුතියි

  18. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි ...!

  19. Forty2

    niyamai oyat thanks

  20. eb0505

    Thank you... Map ektath...

  21. Anonymous

    ❤️❤️❤️❤️

  22. Arc

    Thanks❤️

  23. Pavith Wijesooriya

    දෙවෙනි සීසන් එකට සබ් ලබා දුන්නට ගොඩක් ස්තූතියි අක්කේ...

  24. Yasindu

    Thank You!

  25. Hasiya KG

    සීසන් එක පුරාවටම උපසිරැසි ගෙනාවට ස්තූතියි සහෝදරී... කරන කියන සියලුව වැඩ කටයුතු සාර්ථක වේවා.. දිගටම මේ වගේ වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි... ජය වේවා...✌️❤️

  26. gihan

    බොහෝම ස්තුති උපසිරසියට

  27. hesh

    බොහොම ස්තුතියි