Watch Trailer

Fringe [S03 : E07] Sinhala Subtitles | පැහැර ගැනීම් රැසක සුලමුල.. [සිංහල උපසිරසි සමඟ]

පහුගිය කොටස අවසානයේ ලෝක විනාශ යන්ත්‍රයේ සියලුම කොටස් තියන තැන් හොයාගන්න හැකි වුන බව ඔයගොල්ලො දකින්න ඇති. බොලිවියා මේ ගැන වෝල්ටනේට්ට දැන්වුවා. වෝල්ටනේට්, බොලිවියාට කිව්වා දෙවනි පියවරට යන්න කියලා. ඒ අතරේ ඔලිවියා තේරුම් ගත්තා තමන් මේ ඉන්නෙ තමන් අයිති ලෝකයේ නෙවෙයි කියලා. ආයිත් ගෙදර යන්න නම් ලිබර්ටි අයි…

පහුගිය කොටස අවසානයේ ලෝක විනාශ යන්ත්‍රයේ සියලුම කොටස් තියන තැන් හොයාගන්න හැකි වුන බව ඔයගොල්ලො දකින්න ඇති. බොලිවියා මේ ගැන වෝල්ටනේට්ට දැන්වුවා. වෝල්ටනේට්, බොලිවියාට කිව්වා දෙවනි පියවරට යන්න කියලා.

ඒ අතරේ ඔලිවියා තේරුම් ගත්තා තමන් මේ ඉන්නෙ තමන් අයිති ලෝකයේ නෙවෙයි කියලා. ආයිත් ගෙදර යන්න නම් ලිබර්ටි අයිලන්ඩ් එකේ පර්‍යේෂණාගාරයේ සංවේදක විහිනතා ටැංකියට යන එක තමයි කරන්න පුලුවන් ලේසිම වැඩේ විදියට පේන්නේ. ඒත් ඔලිවියාට ඒක කරන්න කාගෙ හරි උදව් ඕනෙ. බ්‍රැන්ඩන් කීයටවත් එයාට උදව් කරන්නෙ නෑ. වෝල්ටනේට් නිකමටවත් එයාට අනුකම්පා කරන්නෙ නෑ. එතකොට බ්‍රොයිල්ස්ගෙනුත් කිසිම කරුණාවක් නැති පාටයි. අපි බලමු මේ දේවල් වෙනස් වෙලා අපෙ ඔලිවියාට ගෙදර යන්න පුලුවන් වෙයිද කියලා.

අද කොටස දිග ඇරෙන්නෙ ළමයි පැහැර ගන්න අපරාධකාරයෙක් වටා. මේ අපරාධය නිසා සැඟවුන තවත් වැදගත් තොරතුරු එලියට එනවා. එහෙනම් බලන්නකෝ.

නැවත හමුවෙමු.

ආයුබෝවන්!

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

2,426 downloadsDownload Fringe-S03-E07.zip26 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles

2,426 downloadsDownload Subtitles26 KB

12 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  2. podda

    thanks sis

  3. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි සබ් එකට :)

  4. Kawi Jayasinghe

    season 5 tama sub denda...tnx sub ekt

  5. Rasindu Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…

  6. indika75

    thanks..

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. chinthaka.max4

    thankx dr

  9. UDARA DAMITH

    elaaaaaaaaaaa

  10. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි …!

  11. Udara Damith

    ell

  12. Manu

    Godak Sthuthi..Jaya wewa!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.