Watch Trailer

Attack on Titan AKA Shingeki no kyojin [S3 Part 1] EP05 & EP06 Sinhala Subtitles | බලය උදෙසා ආහාර අනුභවය [සිංහල උපසිරසි සමඟ]

අන්තිම කොටස් වලදි වුනේ එරන්වයි හිස්ටොරියවයි පැහැරගෙන යද්දි එයාලට උදව් කරපු රීව්ස් සමාගමේ ලොක්කා ස්කවුට්ලගෙ පැත්ත අරන් ඒක කරන්න උදව් කරපු පොලිසියෙ මිනිස්සුන්ව අල්ලලා දෙන එක. ඒත් රීව්ස්ව කෙනීගෙ මිනිස්සු ඇවිත් මරලා දානවා. රජය කරන්නෙ මේ මිනීමැරුමයි එරන්ව පැහැරගත්ත එක බොරුවක් කියලයි එරවින්ට චෝදනා එල්ල ක…

අන්තිම කොටස් වලදි වුනේ එරන්වයි හිස්ටොරියවයි පැහැරගෙන යද්දි එයාලට උදව් කරපු රීව්ස් සමාගමේ ලොක්කා ස්කවුට්ලගෙ පැත්ත අරන් ඒක කරන්න උදව් කරපු පොලිසියෙ මිනිස්සුන්ව අල්ලලා දෙන එක. ඒත් රීව්ස්ව කෙනීගෙ මිනිස්සු ඇවිත් මරලා දානවා. රජය කරන්නෙ මේ මිනීමැරුමයි එරන්ව පැහැරගත්ත එක බොරුවක් කියලයි එරවින්ට චෝදනා එල්ල කරන එක. ඒ අතරෙ රීව්ස්ව මරනවා දැකපු එයාගෙ පුතා හන්ජි එක්ක එකතු වෙලා මිලිටරි පොලිසිය ලව්වා පාපොච්චාරණයක කරවනවා. ඒ අතරෙ ලිවයි, මිකාසා ඇතුළු පැනලා ගිය කණ්ඩායම එරන් ඉන්න තැන හොයාගන්න ලොකු උත්සහයක් ගන්නවා. අන්තිමේදි එර්වින්ව රජතුමා ඉදිරියට අරන් යනවා එයාගෙ දඬුවම තීරණය කරන්න. අද කොටස් වලින් කථාව වෙනමම පැත්තකට හැරෙනවා. එහෙනම් ඊළඟ කොටස් වලින් නැවත මුණගැහෙමු.

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

උපසිරසියේ නමින් ‌සෙවුමක් කිරීමෙන් ලබාගත හැක. 

මෙම ලබා දී ඇති උපසිරැසි BD පිටපත් සඳහා අදාළ වේ.

13,841 downloadsDownload Attack-on-Titan-S3-Part1-E05-E06.zip26 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවෝදනී තිළිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2017-10-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Subtitles by

නවෝදනී තිළිණි

Subtitles

13,841 downloadsDownload Subtitles26 KB

14 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  2. Anonymous

    Sub Ekata Thanks Sis..

  3. Ishan Madusha

    බොහොම ස්තූතියි

  4. Janith

    ගොඩක් ස්තූත්යි උපැසිරැසියට සුපිරි වැඩක්

  5. viraj

    niyamy sis, digatama denna, jaya.

  6. chanu mikhail

    thank u

  7. Social gaming

    Anith episode tikath onaaaa...

  8. podda

    supirima animation serious ekak....
    sub ekata thanks sis

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි ...!

  11. Pavith Wijesooriya

    මේ එපි දෙකේ සබ් වලටත් ගොඩක් ස්තූතියි අක්කේ...

  12. Hasiya KG

    උපසිරැසිය ගේන්න දරපු මහන්සියට බොහොම ස්තූතියි අක්කෙ .. මේ වගේ තවත් වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි.... ඒ වගේම කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා... තෙරුවන් සරණයි...❤️✌️

  13. gihan

    බොහෝම ස්තුති උපසිරසියට

  14. lime

    annie ha eren fight kare wall sina eke right district eke wall
    wall rose eke right district eke name eka karanes