සීසන් 3 පාර්ට් 1 අන්තිම කොටස් දෙක තමයි මේ ගෙනාවෙ. තව කොටස් 10යි ඉතුරු වෙලා තියෙන්නෙ දැනට ඇවිත් තියෙන අන්තිම සීසන් එකේ ඔයාලට අරන් එන්න. දහයක් කිව්වට උපසිරසි 5ක් විදියට තමයි අරන් එන්නෙ. ටිකක් ඉවසීමෙන් ඒ ටිකත් මේ විදියටම දවසක දෙකක පරක්කුවෙන් අරන් එනකන් ඉන්න.. මේ දවස් වල වැඩ නිසා පුළුවන් හැමවෙලේම මේක ට…

සීසන් 3 පාර්ට් 1 අන්තිම කොටස් දෙක තමයි මේ ගෙනාවෙ. තව කොටස් 10යි ඉතුරු වෙලා තියෙන්නෙ දැනට ඇවිත් තියෙන අන්තිම සීසන් එකේ ඔයාලට අරන් එන්න. දහයක් කිව්වට උපසිරසි 5ක් විදියට තමයි අරන් එන්නෙ. ටිකක් ඉවසීමෙන් ඒ ටිකත් මේ විදියටම දවසක දෙකක පරක්කුවෙන් අරන් එනකන් ඉන්න.. මේ දවස් වල වැඩ නිසා පුළුවන් හැමවෙලේම මේක ටයිප් කරන එකයි කරන්නෙ. පහුගිය කොටස්වත් අද කොටස් දෙක ගැනවත් මං මුකුත් කියන්න යන්නෙ නෑ. අද දෙන 12 වෙනි කොටසෙ වීඩියෝවෙ අන්තිමට ටිකකට කලින් (00.22.20) අනාගතයෙ වෙන සිද්ධියක කොටසක් යනවා. මං දන්නෙ නෑ ඒකෙන් කුතුහලය ඇවිස්සෙයිද කියලා. මං මතක් කලේ ඒක මගඇරුනොත් කියලා. එහෙනම් සීසන් 2 පාර්ට් 2 අරන් එනකන් මේ කොටස් දෙක රසවිඳින්න.


Due to copyright issues, we do not provide any torrent links.
උපසිරසියේ නමින් සෙවුමක් කිරීමෙන් ලබාගත හැක.
මෙම ලබා දී ඇති උපසිරැසි BD පිටපත් සඳහා අදාළ වේ.
14,136 downloadsDownload Attack-on-Titan-S3-Part1-E11-E12.zip26 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවෝදනී තිළිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2017-10-20
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
නවෝදනී තිළිණි
Subtitles
17 comments
Ishan Madusha
Rasindu Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…
Chanu Mikhail
බොහොම ස්තූතියි කාර්යබහුල වෙලාත් දිගටම sub අරන් ආවාට.. පුලුවන් වේලාවක සබ් ගේන්න, ජය !
Kavinu
බොහොම ස්තූතියි අක්කේ, උපසිරැසියට
ජය වේවා! ❤️sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Namal Chinthaka
Thanks
viraj
ela digatama denna, jaya
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Kasun
නියමයි!!! බොහෝම ස්තූතියි උපසිරැසියට... ඊළඟ සීසන් එකත් ඉක්මන්ටම ගේන්න...
Anonymous
Sub ekata tnx Sis..
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි ...!
Chirantha
Akke digatama me wage anime tvsires walata sub dannako wisesayen comedy romantic awata
Pavith Wijesooriya
සීසන් 3 පාර්ට් 1 වලට සම්පූර්ණයෙන්ම සබ් ලබා දුන්නට ගොඩක් ස්තූතියි අක්කේ.වෙනදා වගේම සබ් ටිකනම් සුපිරී...
Hasiya KG
මහන්සි වෙලා අපිට මෙම උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි අක්කෙ.... ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා...❤️
Hasiya KG
සීසන් 3 වල part 1 එකට සම්ම්පූර්ණයෙන්ම උපසිරැසි ලබාදුන්නට බොහොම ස්තූතියි අක්කේ...
gihan
බොහෝම ස්තුති උපසිරැසියට
Sehandu
kiyanna deyak na sub eka supiriyak
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Attack on Titan AKA Shingeki no kyojin [S3 Part 1] EP11 & EP12 Sinhala Subtitles | අවසානයේ ආරම්භයක්! ආරම්භයේ අවසානයක්! [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/05/attack-on-titan-s3-4.jpg)


බොහොම ස්තූතියි.ජය..!