ඔන්න එහෙමනම් පළමු කතාමාලාවේ 6වැනි කොටහින් පස්සෙ ආයේ ඔබ හමුවට ආවා දෙවැනි කතාමාලාවේ හයවැනි කොටසේ උපසිරැසිය රැගෙන. හොදයි එහෙමනම් කෙටියෙන් වගේ බලමු මොකෝ වෙන්නෙ කියලා. පැබ්ලෝ, මහා බලවතා කියලනෙ හිතා ඉන්නෙ. ඔන්න මේ පාර පැබ්ලෝට දුවන්නම ගහන්න කට්ටියක් ඇවිල්ලා. පැබ්ලෝගෙ කල්ලියේ පිරිස් එක එක ස්ථානවල මැරීමැරී…

ඔන්න එහෙමනම් පළමු කතාමාලාවේ 6වැනි කොටහින් පස්සෙ ආයේ ඔබ හමුවට ආවා දෙවැනි කතාමාලාවේ හයවැනි කොටසේ උපසිරැසිය රැගෙන. හොදයි එහෙමනම් කෙටියෙන් වගේ බලමු මොකෝ වෙන්නෙ කියලා.
පැබ්ලෝ, මහා බලවතා කියලනෙ හිතා ඉන්නෙ. ඔන්න මේ පාර පැබ්ලෝට දුවන්නම ගහන්න කට්ටියක් ඇවිල්ලා. පැබ්ලෝගෙ කල්ලියේ පිරිස් එක එක ස්ථානවල මැරීමැරී යන්න පටන් ගෙන තියෙන්නෙ. මේ නිසාම පැබ්ලෝ වෙනදාටත් වඩා පරිස්සමෙන් ඉන්නෙ. කොටින්ම කිව්වොත් හැංගිලා ඉන්නෙ. මොකද මේ පැබ්ලෝගෙ පිරිස් ඝාතනය කරන අභිරහස් කල්ලිය ඒනම් ලොස් පෙපෙස්ලාගේ ඒකායන අරමුණ පැබ්ලෝගෙ මරා දැමීම නිසා. ඉතින් මේ අලුත් කල්ලියේ මතුවීම සම්බන්ධව ජනාධිපතිතුමා ඇතුළු කැබිනෙට් මණ්ඩලය පවා භේදභින්න කරවන ප්‍රශ්නයක් වෙලා. ඊට හේතුව තමයි යම් පිරිසක් ඔවුන්ගෙ ක්‍රියාවන් අනුමත කිරීම.
ඉතින් පැබ්ලෝගෙ පිරිස් මෙහෙම මැරීමැරී යන කොට ස්ටීවි ඇතුළු සර්ච් බ්ලොක් එකත් දැඩි උත්සාහයක යෙදෙනවා ලොස් පෙපෙස්ලට කලින් පැබ්ලෝගෙ කල්ලි සාමාජිකයන්ව හොයාගන්න. නමුත් ඔවුන් කුමක් කෙසේ කළත් ඒ හැම අවස්ථාවකම ලොස් පෙපෙස්ලා සර්ච් බ්ලොක් එකට වඩා ඉස්සරහින් ඉන්නවා. ඉතින් එහෙම වෙන්නෙ කොහොමද කියන එක තමයි තියෙන ප්‍රශ්නෙ.
ඉතින් මේ අවස්ථාවේ පැබ්ලෝව දඩයම් කරන්න, කැලී කාටෙල් එක, සර්ච් බ්ලොක්, සහ ලොස් පෙපෙස් යන කණ්ඩායම් ප්‍රයත්න දරද්දී ඒවාට මුහුණ දෙන්න සහ එයින් බේරෙන්න පැබ්ලෝ දරණ උත්සාහයන් කෙබදු වේවිදැයි ඔබම බලාගන්න. එසේනම් යළි තුන්වැනි කතාසමයේ හයවැනි කොටසින් හමුවෙමු. එතෙක් ඔබට ජයෙන් ජය.!!

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසිය Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
12,420 downloadsDownload Narcos-S02-E06.zip27 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
- #2015
- #Alberto Ammann
- #Boyd Holbrook
- #Editor's Pick
- #Jorge Monterrosa
- #MaxxA
- #Must Watch
- #Narcos
- #Narcos S02 Sinhala Subtitles
- #Narcos Sinhala Sub
- #Netflix
- #Paulina Gaitan
- #Pedro Pascal
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitles
- #Subs
- #Wagner Moura
- #මධුකප්‍රිය පෙරේරා
- #සිංහල උපසිරසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිට්ල්
9 comments
sachintha
Rasindu Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…
Chandima Prasad
Thanks
Pramukmili
Thanxx bro.............
D.Chamara
bohoma sthuthi ......
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharindu07
Thanks machoooo........!!!! Jayaweva....!!!!
Bimbisha Adithya
සිංහල උපසිරැසියට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️
Hasindu Dilshan
sub එකටත් ලිපියටත් බොහොම ස්තූතියි bro...
තවත් මේ වගේ වැඩ කරන්න ශක්තිය වාසනාව ලැබේවා...
Advertisement
![Narcos [S02 : E06] Sinhala Subtitles | ලොස් පෙපෙස් [සිංහල උපසිරැසි] [18+]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/05/Narcos-S01-S03.jpg)


සිංහල උපසිරැසියට ස්තූතියි