05 සහ 06 කොටස් අරන් ආවා (54,55). කලින් කොටසෙ දකින්න ඇතිනෙ සේරම බලාපොරොත්තු නැති වෙලා තියෙන වෙලාවෙ එර්වින්ගෙ මරාගෙන මැරෙන සැලැස්ම කොහොමද වුනේ කියලා. “කොහොමත් මැරෙන එකේ අභිමානයෙන් මැරෙමු.” මෙහෙම බොරු කියන්න හැමෝටම බෑ. හොඳ පළපුරුදු කාරයෙක්ට විතරයි පුළුවන් ඒක අහං ඉන්න හැමෝගෙම හිතට කාවද්දන්න. ඒක එර්වින්…

05 සහ 06 කොටස් අරන් ආවා (54,55). කලින් කොටසෙ දකින්න ඇතිනෙ සේරම බලාපොරොත්තු නැති වෙලා තියෙන වෙලාවෙ එර්වින්ගෙ මරාගෙන මැරෙන සැලැස්ම කොහොමද වුනේ කියලා. “කොහොමත් මැරෙන එකේ අභිමානයෙන් මැරෙමු.” මෙහෙම බොරු කියන්න හැමෝටම බෑ. හොඳ පළපුරුදු කාරයෙක්ට විතරයි පුළුවන් ඒක අහං ඉන්න හැමෝගෙම හිතට කාවද්දන්න. ඒක එර්වින්ම පිළිගන්නවා. ඉතින් තාප්පෙන් ඇතුල් පැත්තෙ ඉන්න හැමෝම අරන් එර්වින් මරාගෙන මැරෙන්න යන අතරෙ ලිවයිව යවනවා බීස්ට් ටයිටන්ව මරන්න. ඒක ගොඩක් ලොකු අධිෂ්ඨානයක් එක්ක දක්ෂ මොළයකින් මතුවුන සැලැස්මක්. ඉතින් ඒ වෙනුවෙන් එර්වින්ටත් ජීවිතේ කැපකරන්න සිද්ධ වෙනවා. ඒ පටන් ගැන්ම. අද ඉතිරිය.
මීළඟ කොටස් දෙකෙන් නැවත මුණගැහෙමු.


Due to copyright issues, we do not provide any torrent links.
උපසිරසියේ නමින් සෙවුමක් කිරීමෙන් ලබාගත හැක.
මෙම ලබා දී ඇති උපසිරැසි BD පිටපත් සඳහා අදාළ වේ.
13,190 downloadsDownload Attack-on-Titan-S3-Part2-E05-E06.zip22 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවෝදනී තිළිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2017-10-20
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
නවෝදනී තිළිණි
Subtitles
15 comments
Chanu Mikhail
Rasindu Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Kavinu
සබට තුති අක්කා!
Ishan Madusha
බොහොම ස්තූතියි.ජය වේවා!
viraj
ela, digatama denna. jaya
Pathum Winchester
ස්තුතියි
podda
Tnx sis!!!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Anonymous
Sub Ekata Thanks Sis..
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි ...!
Pavith Wijesooriya
මේ එපිසෝඩ් දෙකේ සබ් වලටත් ගොඩක් ස්තූතියි අක්කේ...
Hasiya KG
උපසිරැසි ගේන්න දරපු මහන්සියට බොහොම ස්තූතියි අක්කෙ... මේ වගේ තවත් වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි.... ඒ වගේම කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා... තෙරුවන් සරණයි...❤️✌️
gihan
බොහෝම ස්තුති උපසිරැසියට
Levi
Arigato
Advertisement
![Attack on Titan AKA Shingeki no kyojin [S3 Part 2] EP05 & EP06 Sinhala Subtitles | සමුදීම ස්ථිරයි [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/05/attack-on-titan-s3-1.jpg)



බොහොම ස්තූතියි