Watch Trailer

Falling Skies [S02 : E02] | අපි ගඟ ලඟ එකතුවෙමු [සිංහල උපසිරැසි සමඟ]

පසු ගිය කොටස රසවිදින්න ඇති කියලා හිතනවා.මතක ඇතිනේ ගිය සැරේ අර පිටසක්වල යානයකට ඇවිදන් ගියපු ටොම් මේසන් ආපහු ඒනවා. ඒ වෙනකොට ඒයාගේපුතාලා ඒයා නැතිව ජීවත් වෙන්න පුරැදු වෙලා. ඉතිං දැං කර්නල් වීවර් ඇතුලු පිරිද අලුත් නවා තැනකට යන්නෙන් ලෑස්ති වෙන්නේ.මේ අතර පෝප් සහ නම්ටොම් මේසන්ගේ පැමීණීම ගැන එච්චර සතුටක් පෙ…

Falling-Skiesපසු ගිය කොටස රසවිදින්න ඇති කියලා හිතනවා.මතක ඇතිනේ ගිය සැරේ අර පිටසක්වල යානයකට ඇවිදන් ගියපු ටොම් මේසන් ආපහු ඒනවා. ඒ වෙනකොට ඒයාගේපුතාලා ඒයා නැතිව ජීවත් වෙන්න පුරැදු වෙලා. ඉතිං දැං කර්නල් වීවර් ඇතුලු පිරිද අලුත් නවා තැනකට යන්නෙන් ලෑස්ති වෙන්නේ.මේ අතර පෝප් සහ නම්ටොම් මේසන්ගේ පැමීණීම ගැන එච්චර සතුටක් පෙන්වන්නේ නෑ.මතක ඇතිනේ ඉවර වෙනෙකාට එයා ප්‍රෂ්ණ කරනවා ටොම් මේසන් ආපු ඒක සැක නැද්ද කියලා. ඒ වෙග් ඈන් සහ ටොම් අතර සම්බන්ධතාවය ටිකක් වෙනස් අතකට ගලාගෙන යන්න වගේ කියලත් මට හිතුනා.

කොහොම හරි ඉතිං අද කතාවේදි ටොම් ආපහු අවේ තනියම නෙවෙයි. ඒක නිසා එයා අනිත් අයට කියනවා ඒයාව හිර කරන්න කියලා.ඒ වගේම හැල් මැගී ඇතුලු පිරිස යනවා ගෙගන් ඒතර වෙන්න පුලුවන් පාලමක් බලන්න. ඒත් ඉතිං මේ පාලමට බීමර් ප්‍රහාරයක් ඒල්ල වෙනවා. ඉතින් කතාව බලන්නකෝ.ටොම් ඇතුලු පිරිසට ගගෙන් එතර වේන්න පුලුවන්වේයිද? ටොම් ඒක්ක ඇවිත් තියෙන අනිත් කෙනා නැත්නම් අනිත් ඒනා නවුද කියලා එයාල බලාගන්න පුලුවන් වෙයි.නැවත හමුවමු

Falling Skies (2011) on IMDb

 

 

200 MB (1.9 GB) කොපිය මෙතනින් බාගන්න 7077f88a3d5d856910bdb523e2b0f3df192307b7 330 MB කොපිය මෙතනින් බාගන්න f79e3b97dd8852e080138757708cad31e0b86e46 360 MB කොපිය මෙතනින් බාගන්න 15a07bc6637be1bcea5980ce58a3b8683f264bb6 1.0 GB කොපිය මෙතනින් බාගන්න 1959d7204e9912b3ca8eb750433ad1be4ae8b80e ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

3,774 downloadsDownload Falling.Skies_.S02E02.zip63 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/07/සුරේනි-අතුරුගිරි.jpeg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                                                                                Next Episode >>

Subtitles

3,774 downloadsDownload Subtitles63 KB

38 comments

  1. Keshan

    ගොඩක් ස්තුතියි අක්කේ ඔන්න බාන්න දැම්ම ජය වේවා !!

  2. venura

    thaks akke

  3. amila

    jayen jaya!!

  4. yasas

    pattama kathawak meyka

  5. ositha

    tx akki

  6. shann

    සබ් දෙනකම් උන්නේ පින් අත් වේවා!

  7. ositha

    gr8 :)

  8. උදාර

    අනිවා බලනව සුපිරි

  9. ganidu

    තැන්ක්ස් වේවා!

  10. naleen

    supiri supiri akke digatama demu subs

  11. tharanga

    බොහොම තුති සහෝදරි

  12. venura

    dwn wenna damma onnna ahenam txs

  13. pathum

    niyamai akke meyka denakam api balan inne

  14. zumo man

    elaz thnxzzz

  15. indika

    thanks

  16. සoජය

    මේක එනකම්මයි බලගෙන හිටියෙ... මොහොමස්තුතියි සිස්....

  17. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහොදරි ජය

  18. “චූටී මල්ලි”

    ඔන්න ගත්තා
    සබට තුති
    ඔබට ජය...

  19. Dinesh Silva

    sub yanne godak passe nisa tarum ganna amarui

  20. Roshan Tharanga

    good work...digatama karanna..mn asai me wage film walata..gd luck

  21. dev

    bohoma stuti sahodari.... .
    bohoma asawen meka balanawa... .

  22. shani

    thanks

  23. jina

    good work

  24. Achintha sameera

    සුරේනි
    අතුරුගිරි thanks sub ekata,ikmanata sub denna...

  25. mudiya / මුදියා

    නියමයිනෙ සුරේනි නංගි.ඉක්මනට ඉවර කරන්න වගේ නේද සූදානම.හොඳයි හොඳයි.ජයවේවා.බොහෝ..............................................................................ම ස්තූතියි...!

  26. POPPY

    sub ZIP files wla awulak naddo...?

  27. ශාන් විමුක්ති [විමා]

    ලජ්ජාවෙ බෑ මේ කියන කතා
    අපි ගග ලග එකතු වෙමු :P
    හෙහ් හෙ
    නියමයි අක්කේ (අනිව අක්කෙක් තමා මම පොඩි එකා මෙහෙම උන්නට) ;)
    එලටම වැඩේ කරගෙන යනවා
    ඔහොම යන්

  28. Lahiru

    thanks

  29. රොයිලි

    බොහොම ස්තූතියි සුරේනි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  30. sasanka

    ela ela patta denakan balan hitiye ummmmmmmmma.

  31. Naveen

    IKMANATA SERAMA SUBS TIKA DANNA , JAYAMA WEWA :)

  32. samiddha

    well done sureni great work thanks a lot.........

  33. omeru

    supiri.....

  34. ganesh

    ඡය වෙවා අනිත් ටිකත් ඉක්මනට දෙමු

  35. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි.. :)
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  36. gihan

    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි

  37. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | :P |

    :) උපසිරැසියට තුති……. :)

  38. nishshanka ruwan

    ස්තුතියි :)

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.