Watch Trailer

X-Men (TV Series 1992–1997) [S02 : E07 & E08] with Sinhala Subtitles | අනාගතෙන් නැවතත් [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් යාලුවනේ ඔන්න ඉතින් මම මගේ එකසිය විසි නවවන උපසිරැසිය අරගෙන ආවේ මේ. ඉතින් දැන් මෙම කතා මාලාව ගැන ඔයාල දන්නවනේ. ඒක හින්ද මම වැඩි මොනවත් කියන්නේ නැ. මෙම කතා මාලාව විනාඩි 25ක කොටස් වලින් තමා සමන්විත වෙන්නේ. ඒ හින්ද තමා එකවර කොටස් දෙකක් ලෙස ඔයාලට මම මේ වැඩසටහන අරගෙන එන්නේ. ඒවගේම කියන්න ඕන අන්තර්…

X-Men

ආයුබෝවන් යාලුවනේ ඔන්න ඉතින් මම මගේ එකසිය විසි නවවන උපසිරැසිය අරගෙන ආවේ මේ. ඉතින් දැන් මෙම කතා මාලාව ගැන ඔයාල දන්නවනේ. ඒක හින්ද මම වැඩි මොනවත් කියන්නේ නැ.

මෙම කතා මාලාව විනාඩි 25ක කොටස් වලින් තමා සමන්විත වෙන්නේ. ඒ හින්ද තමා එකවර කොටස් දෙකක් ලෙස ඔයාලට මම මේ වැඩසටහන අරගෙන එන්නේ. ඒවගේම කියන්න ඕන අන්තර්ජාලයේ විවිද වීඩියෝ පිටපත් තිබෙනවා. සමහර ඒවායේ කෑලි අඩුයි. මම නිවැරදි පිටපත බයිස්කෝප් ඩවුන්ලෝඩ් අඩවියේ පලකරවන්නම්. එකෙන් ගන්න.

X-Men Season 2 Episode 07

පළමු සීසන් එකේදී අනාගතෙන් බිෂොප් කියන විපරිතයා ඇවිත් සෙන්ටනල් ලා ගේ ආරම්බය වැලැක්වූ හැටි ඔයාල දකින්න ඇතිනේ. මෙම කොටස අන්න එතනට සම්බන්ද වෙනවා. බිෂොප් ආපහු අනාගතයට ගියාම එයාට දැනගන්න ලැබෙනවා සෙන්ටනල් ලා නැති උනත් විපරිතයින් හරහා බෝවෙන ලද වසංගතයක් පැතිරෙනවා කියල. අන්න ඒක නවත්තන්න නැවතත් ඔහු එක්ස් මෑන් ගේ කාලයට එනවා. එම වසංගතය නවත්වන ආකාරය තමා මෙම කොටසේ තියෙන්නේ.

X-Men Season 2 Episode 08

ඇත්තටම මෙම කොටස පෙර කොටස හා සම්බන්දයි. කොටින්ම පෙර කොටසේ දර්ශන මෙහි දක්නට ලැබෙනවා. බිෂොප් වසංගතය නැවත්වුවම ඔහුටත් වඩා අනාගතේ සිටින කේබල් ගේ ජිවිතයට ඒක බලපෑම් ඇති කරනවා. ඉතින් කේබල් එනවා බිෂොප් වසංගතය නවත්වන අඅවස්ථාවට. ඉතින් පෙර කොටසේ කතාවම අලුත් අවසානයක් එක්ක මෙම කොටසේ බලන්න හැකියි

ඊළඟ කොටසින් හමුවෙමු

X-Men on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි DVDRip පිටපත් සඳහා අදාළ වේ.

815 downloadsDownload X-Men-Season-2-EP07-08.zip27 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ අසංක ප්‍රදීප් රණතුංග ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2016-05-10
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles by

අසංක ප්‍රදීප් රණතුංග

Subtitles

815 downloadsDownload Subtitles27 KB

3 comments

  1. Thilinda Randeera

    දැන් දවසට Episodes 4ක් . බොහෝම ස්තූතියි සහෝදරයා දිගටම දෙන්න

  2. Ishan Madusha

    බොහෝම ස්තූතියි...

  3. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P