මේ කතා සමයේ තෙවන කොටස වෙනුවෙන් ඊයේ ලබා දුන් සිංහල උපසිරැසියත් සමගින් එය රසවිඳීම ඔබට සතුටක් වෙන්නැති. එහෙමනම් මේ මුල් කතා සමය දිනපතා එක බැගින් උපසිරැසි ලබා දීම සඳහා ඇති අපේ සූදානමේ මීළඟ පියවර එහි සිව්වන කොටස. අද අපි ගෙනෙන්නේ ඒ උපසිරැසිය. ගියවර සිදු වූ සිදුවීම් දාමයන් පස්සෙ, අපේ අවතාර් සහ මිතුරන්…
![]()
මේ කතා සමයේ තෙවන කොටස වෙනුවෙන් ඊයේ ලබා දුන් සිංහල උපසිරැසියත් සමගින් එය රසවිඳීම ඔබට සතුටක් වෙන්නැති. එහෙමනම් මේ මුල් කතා සමය දිනපතා එක බැගින් උපසිරැසි ලබා දීම සඳහා ඇති අපේ සූදානමේ මීළඟ පියවර එහි සිව්වන කොටස. අද අපි ගෙනෙන්නේ ඒ උපසිරැසිය.
ගියවර සිදු වූ සිදුවීම් දාමයන් පස්සෙ, අපේ අවතාර් සහ මිතුරන් දෙදෙනා ළඟා වෙන්නේ කියෝෂි දූපතට. අතීත යුගයේ විසූ අවතාර් කෙනෙකුගේ නිවහන වුණු මේ දූපතේ කියෝෂි විරුවන් නමින් රණශූරයන් පිරිසකුත් සිටිනවා. මේ අය හින්දා සොකා මුහුණ දෙන්නේ හරි හරි වැඩවලට. ඒ අතරේ ඈන්ග් තමන් අවතාර් බව එහි වැසියනට හෙළි කර සිටීමත් සමග දූපත පුරා ප්‍රීත්‍යෝත්සව පැවැත්වෙනවා. කොහොම කොහොම හරි අවතාර් සිටින තැන සූකෝගේ කනටත් වැටෙනවා. ඊට පස්සේ…???

Due to copyright issues, we do not provide any torrent link.
1,977 downloadsDownload Avatar.The_.Last_.Airbender.S01.E04.zip15 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/09/Pubudu-Supun.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුබුදු සුපුන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2012/09/30
Subtitles by
පුබුදු සුපුන්
Subtitles
29 comments
thusitha
quik
thanks
lasidu
දිගටම සබ් දෙන්න පට්ට පට්ට මචෝ
Isuru
ela ela ada balanwa thcz
tharanga
පට්ට පට්ට දිගටම ඔහොම යමු එල
mihin ලංකා
ජය වේවා සහෝට නියමයි මේක
ccnp
Thanks
was
ලොවෙත් නියමම කතාවක් සහෝ ඔන්න සීසන් 3 නම මෙහෙම ඒක දිගට ඕනේ
ජයවේවා පුබුදුvenura
නියමයි මමත් ගන්නවා
fd
elazzzzzzz
dj
තැන්ක්ස් බ්‍රෝ
f_live
තැන්ක්ස් යාලු
“චූටී මල්ලි”
එල එල
කරගෙන යන් ඔක්කොම ඉවර වෙනකම්කේ.යු.ජී.උදාර
මේ දෙන දීමට ජය පතනවා ඇරෙන්න වෙන මොනව කියන්න ද....
බොහොම ස්තූතියි සහෝ.Vita
I like this post, enjoyed this one appreciate it for putting up.
රාම් රාජ්
ස්තූතියි සබ් වලට.කමෙන්ට් නැති උනා කියලා අධර්ය්‍ය වෙන්න එපා.දිගටම දෙන්න.මේවා කට්ටිය බලනවා.ස්තූතියි සබ් වලට.
DAMER
එළ එළ.. 8)
සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. :D
ජයවේවා කිවුවා හැමෝටම.! 👍රොයිලි
බොහොම ස්තූතියි පුබුදු සහෝ සිංහල උපසිරැසියට. සමාවෙන්න කමෙන්ට් එකක් දාන්න පරක්කු වුනාට. මෙන්න බාන්න දැම්මා. :P :P
THARAKA
thanks.....
niro
Thanqu Baiscop ,
Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
| :P |
:) උපසිරැසියට තුති……. :)
Tharuka
Thanks...
Ishan Madusha
උපසිරැසියට ස්තුතියි සහෝ
සංජන චමෝද්
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ.....
Anonymous
GG bro ❤
Hasiya KG
මහන්සි වෙලා අපිට මෙම උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි සහෝදරයා.... ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා...❤️
D.Nerun Kalpajith
සබ් එක තියෙන්නේ 1 වෙනි එපිසෝඩ් එකේ එකනේ
Udara Damith
සුප්පා
Viraj
Thanks
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


patta pattaa aa