Watch Trailer

Homeland [2×1 -The Smile ] | සමච්චල් සිනහව….. [සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම කියන්න ඕනා පෙරේදා තිබ්බ 2013 Golden Globes සම්මාන උලෙලේදී Drama අංශයේ හොඳම රූපවාහිනී කතා මාලාව, හොඳම නළුවාට හා හොඳම නිළිය කියන සම්මාන තුනම HOMELAND කතා මාලාව දිනාගත් බව. හොඳයි ඔන්න මම පොරොන්දු වෙච්ච විදියටම මෙම කතා මාලාවේ දැනට විකාශය වෙලා තියෙන අවසානකතා මාලාව අරගෙන එන්නයි යන්නේ. පළමු අදියර…

මුලින්ම කියන්න ඕනා පෙරේදා තිබ්බ 2013 Golden Globes සම්මාන උලෙලේදී Drama අංශයේ හොඳම රූපවාහිනී කතා මාලාව, හොඳම නළුවාට හා හොඳම නිළිය කියන සම්මාන තුනම HOMELAND කතා මාලාව දිනාගත් බව. හොඳයි ඔන්න මම පොරොන්දු වෙච්ච විදියටම මෙම කතා මාලාවේ දැනට විකාශය වෙලා තියෙන අවසානකතා මාලාව අරගෙන එන්නයි යන්නේ. පළමු අදියර බලපු අය දන්නවා මේ කතාව කොච්චර පට්ටම පට්ට කතා මාලාවක්ද කියලා. මේඅදියරෙත් තියෙන්නේ කොටස් දොළහක් විතරයි. හොඳයි මුලින්ම අපි පළවෙනි කතා මාලාව මතක් කර ගම්මු.

අවුරුදු අටක් අතුරුදහන් වෙලා හිටපු මැරීන් සාජන් නිකලස් බ්‍රෝඩිව තස්ත්‍රවාදී කඳවුරක් වැටලීමේදී හදිසියෙන්ම හම්බවෙනවා. මුළු රටටම එයාව වීරයෙක් කරලා තව ටිකක් යුද්ධය ඇදගෙන යන්න ලොකු ලොක්කෝ දත කනවා. ඒත්බ්‍රෝඩි ආපහු එන්නේ තස්ත්‍රවාදියෙක් වෙලයි. ඒ බව සැක කරන්නේ එකම එක්කෙනෙක් විතරයි. ඒ තමා CIA නියෝජිත කැරී මැතිසන්.කොහොම හරි අවසානයේ බ්‍රෝඩිට ප්‍රහාරය එල්ල කරන්න වෙන්නෙ නෑ. නමුත් ඔහු තස්ත්‍රවාදියෙක් කියලා කවුරුවත්ම දන්නෙත් නෑ.සැකකරපු කැරීගේ ලෝකයට වහං කරපු මානසික ආබාධයක් උත්සන්න වෙලා දැන් ඇයව CIA එකෙනුත් දොට්ට දාලා තියෙන්නේ. ඒමදිවට ඇයටත් ඇයගේම නිගමනය වැරදීම ගැන පසුතැවිලි වෙලා ඇයගේ අසනීපෙට One Flew Over the Cuckoo’s Nest චිත්‍රපටියේ වගේ මොළයට විදුලිය අල්ලගන්න ප්‍රතිකාර වලට කැමැත්තෙන්ම යොමුවෙනවා.

දැන් මේ කතා මාලාව පටන් ගන්නේ පළමු කතා මාලාවේ සිදුවීම් වලින් මාස හයකට පමණ පසුවයි. දැන් බ්‍රෝඩී ඡන්දයෙන් පත්වුණු කොන්ග්‍රස් සභිකයෙක්. කැරී දැන් විදේශිකයින්ට ඉංග්‍රීසි උගන්වන ගුරුවරියක්. සෝල් දැන් ලෙබනන් වලතානාපති කාර්යයාලයට අනුයුක්ත නියෝජිතයෙක්. ඩේවිඩ් එස්ටීස් නම් තාම CIA උප අධ්‍යක්ෂක ධූරයේම සිටිනවා.

අද කොටස බාගෙන බලන්නකෝ. පළමු කතා මාලාවට වඩා බොහොම උද්වේගජනක කොටස් දොළහක්බලන්න හම්බෙන බවට මෙන්න කැට. 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

3,742 downloadsDownload HMELND.2x01.Sinhalasubs.zip111 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2009/03/10

Previous BT1

All BT1

Next BT1

Subtitles by

රොයිලි ප්‍රනාන්දු

Subtitles

3,742 downloadsDownload Subtitles111 KB

67 comments

  1. venura

    ජය වේවා පට්ටටටටට්ටටටා

  2. tharanga

    පළමු එක පට්ටම කතා සෙට් එක මේකත් ඊට වඩා ඇති ජයම වේවා!

  3. ccnp

    Thanks

  4. Bandula

    ela ela machan jayama wewa!

  5. ositha

    elaz meyka enakam unne jaya

  6. Chanaka

    බොහොම ස්තුතියි සහෝ..

  7. dineth

    onna mamath gannawa Thanks royli

  8. රොහාන්

    බොහෝම ස්තුතියි සබ් වලට. ඉක්මනට ඉතුරු ටිකත් දෙන්න.
    රොයිලි අයියා මම කැමතියි ඉල්ලීමක් කරන්න, ඔයා තමයි ඒකට නියම සුදුස්සා මම හිතනවා අනිත් හැම කෙනෙක්ම ඒකට එකඟයි කියලා මොකද ඔයාගේ සබ් සුපිරියි.ඒ නිසා ජනවාරි 25 ඉඳන් Spartacus අලුත් season එක පටන් ගන්නවා පුලුවන්නම් ඒකටත් සබ් දෙන්න. එතකොට හැම කෙනෙක්ටම ඒක හොඳටම රසවිඳින්න පුලුවන් වෙයි.
    තව පාරක් ස්තුතියි ඔයාගේ කැපවීම ගැන.GOD BLESS YOU.

  9. උදාර

    සුපිරිම කතාව ආයේ සම්මාන නොගත්තා නම් තමා පුදුමේ :)

  10. quik

    thanks

  11. Charaka

    great work, thanks

  12. mihin ලංකා

    සුපිරි මචෝ

  13. kalinga

    මැක්සා කතාවක් මේකේ ලොවෙත් නැත ජයම වේවා

  14. Fernando

    thnxxxxx

  15. jina

    good work royily ayyaa .

  16. ලිට්ල් ජෝන්

    ස්තුතියි රොයිලි,පලවෙනි කතා මාලාව පට්ට .අනිවාර්යයෙන්ම සියලුම කොටස් ටික බා ගන්නවා

  17. vernie

    hmmm...........top badu....

  18. wappula

    amma patta machan...

  19. mudiya / මුදියා

    නියමයි රොයිලි අයියා.ඔන්න එහෙනම් දෙවෙනි එකත් බාන්න දැම්මා.නියම වැඩක්.ජයවේවා.බොහෝ..........................ම ස්තූතියි...!

  20. sarath

    thanks roiley.

  21. Eranda

    පිස්සු හුටන් කිව්වලු රොයිලි අයියා...තැන්කූ ආ..පැහැදිලිවම අපි වගේ අයට කරන සමාජ සත්කාරයක් :) :)

  22. sameera

    thanks roily ayya...
    meka denakam thamai balan unne. :)

  23. sam@

    Thanks Friend..I Appreciate your work..thanks again

  24. “චූටී මල්ලි”

    අර පොඩි සයිස් එක නැද්ද මේ පාර?
    තියෙනවනම් දෙන්නකො ලොකු දෙයක්
    සබට තැන්කු හොදේ......

  25. me

    Thanks

  26. kenny

    පට්ට රොයිලි අයියේ මේ පිනම ඇති ඔයාට(තිතක්)මට එන්න කලින් නිකමට වගේ හිතුණා මේක දාල ඇති කියල(තිතක්)හිතුව වගේම හරි(තිතක්)රොම්බ තෑන්ක්ස් රොයිලි අයියා(තිතක්)

  27. සූරී

    පලවෙනි සීරිස් එක එක හුස්මටම බැලුවා. මැක්සා....
    මේක ඊට වඩා සුපිරියටම ඇති. සබ් දීපු ගමන් බලන්න සීරිස් එකම අරන් තියෙන්නේ.
    පලමු සීරිස් එකේ සබ් වලට වගේම මේ දෙන සබ් වලටත් බොහෝම ස්තුතියි රොයිලි සහෝ....

  28. WAruna

    Machan Gdak Thanks Uba karana me vedeta,
    Puluwannam 1st Sesone eke wage adu size Okkoma Clip tiyana Torrent ekak danawada. Gdak Thanks. Obata Jaya WEWA....

  29. WAruna

    Machan Gdak Thanks Uba karana me vedeta,
    Puluwannam 1st Sesone eke wage adu size Okkoma Clip tiyana Torrent ekak danawada. Gdak Thanks. Obata Jaya WEWA….

  30. d2dinu

    පහු ගිය දවස් ටිකේම මේ පැත්තට ඇවිල්ල හිත නොහොදින් ගියේ. එපා වෙන හින්දි විතරයි. දැන් අයෙත් වසන්තය. හිතේ කහටක් නැතිව දිගටම එන්න පුළුවන්.රෝයිලි ජයවේවා!

  31. mahinda

    ekmanata dnnata godak stutiy. niyama wadak

  32. laka007

    tnx...

  33. sampath

    ela home land good man

  34. sampath

    ela a pissu apita degatama denna ayye

  35. Ashan

    patta thankz aiya 1 sires ekama down karala balla ivarai dan deven ekath kalin vagema pata pata gala dena 1 eke vagema small siz torrentz ekak denavada aiya oabata jaya ......

  36. Dayarathna, one teacher

    Thans for homeland 2

  37. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    පට්ටයි හොදේ.... කියලම වැඩක් නැ....

  38. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    පට්ටයි හොදේ.... කියලම වැඩක් නැ....
    මේකත් ඉක්මනටම දෙනකම් බලන් ඉන්නවා...

  39. බට්ටි

    Thanks a lot for this.

  40. Dhanushka Roshan

    Good work buddy. Thank you very much. give us all episode ASAP.

  41. දිනිඳු සම්පත්

    දෙවෙනි කතා මාලාවත් පටන් ගෙනනේ.. මගෙ අම්මේ.. මම දැක්කා මේක ගෝල්ඩන් ග්ලෝබ් සම්මානෙටත් මොකක්දෝ සම්බන්ධයක් තියෙනවා කියලා බයිස්කෝප් මංසලේ ලිපියක් තිබුනා.. බොහොම ස්තූතියි රොයිලි සහෝ.. වෙලාවක සෙට් එකම බාගෙන බලන්න ඕන.. ජයවේවා!!!

  42. shanaka

    mul 12 eka para download karala baluwe,patta story eka,sub ekata godak thankz,digatama denna

  43. Pasindu

    නියමයි

  44. විමා (' - ')

    ko dekak denna kiuwta ekane dla thiyenne :(
    kamak na me para nam sub serama denakm innawa
    matanm ba meka balala nikam inna
    monatada aye kuthuhale aussa ganne
    dawas 12k innawa ita wada sapai
    tanku hode roily aiya :):)

  45. kurulla

    elaaaa patta

  46. lanka

    thank you very much & wish you all the best Roily bro,,

  47. chaminda

    maru aiya sounds annae nanae mokda dannae na..tanks aiya

  48. මැක්ස්

    නියමයි සහෝ..1 වෙනි එක නම් බැලුවා..පට්ටම තමයි..මේකෙත් දිගටම සබ් දෙමු..
    ජයෙන් ජය..!

  49. rkkasun

    ජයම වේවා!

  50. Lakshan

    homeland season:2 compleat ekak nadda machan....

Load more comments