හොඳයි ඔන්න අද දෙවෙනි කොටස අරගෙන ආවා. හොඳයි මුලින්ම අපි පළවෙනි කතා මාලාව මතක් කර ගම්මු. CIA සංවිධානයෙන් එළියට දාපු කැරී දැන් ගුරුවරියෙක් වුණත් හදිසියේ ලැබෙන ආරාධනාව අඬන්න හිටපු කෙනාට ඇඟිල්ලෙන් ඇන්නා වගේ පිළිගන්නවා. කැරී කලින් බඳවගනු ලැබූ හිස්බුල්ලා ප්‍රාදේශීය අණදෙන නිලධාරියෙකුගේ බිරිඳක් ඇමරිකාවට එල්…

හොඳයි ඔන්න අද දෙවෙනි කොටස අරගෙන ආවා. හොඳයි මුලින්ම අපි පළවෙනි කතා මාලාව මතක් කර ගම්මු.
CIA සංවිධානයෙන් එළියට දාපු කැරී දැන් ගුරුවරියෙක් වුණත් හදිසියේ ලැබෙන ආරාධනාව අඬන්න හිටපු කෙනාට ඇඟිල්ලෙන් ඇන්නා වගේ පිළිගන්නවා. කැරී කලින් බඳවගනු ලැබූ හිස්බුල්ලා ප්‍රාදේශීය අණදෙන නිලධාරියෙකුගේ බිරිඳක් ඇමරිකාවට එල්ල වන ප්‍රහාරයක් ගැන ඔත්තුවක් දෙන්න යනවා. ඒත් ඒක දෙන්න කැමති කැරීට විතරමයි. ඉතින් කැරීගෙන් සංවිධානය ඉල්ලනවා දවස් තුනකට බේරූට් ගිහින් ඒ විස්තරය ලබා දෙන්න කියලා. පවුලේ අයගේ විරෝධය නොසලකා ඇය එහාට යන්න තීරණය කරනවා. හැබැයි මේ වෙද්දී මැදපෙරදිග තියෙන්නේ නොසංසුන්කාරී තත්වයක්. මොකද ඊශ්‍රායලයට දක්වන ඇමරිකා සහයෝගය ගැන හැම තනාපති කාර්යයාලයක් ඉදිරිපිටම වගේ විරෝධතා පැවැත්වෙන කාලයක් තමා මේක.
දැන් කොන්ග්‍රස් සභිකයෙක් වෙන නිකලස් බ්‍රෝඩිව උප ජනාධිපති තනතුරට තරඟ කරන්න නාම යෝජනා ලයිස්තුවට ඇතුළත් කරන්න දැන් උප ජනාධිපති වෝල්ඩන් තීරණය කරනවා. ඒ එක්කම අබු නසීර් ගේ වර්තමාන පණිවුඩකරු බ්‍රෝඩි වෙත එනවා. ඒ තමා මාධ්‍යවේදිනියක් වෙච්ච රොයා හමාඩ්. ඇය කියන ලෙස බ්‍රෝඩි සාර්ථකව ඇමරිකානු ඉහළ නායකයන්ගේ විස්තර අඩංගු දත්ත ගබඩාවේ කේතය ඩේවිඩ් එස්ටීස් ගේ කාර්යයාලයෙන් ගෙනැවිත් දෙනවා. ඒ අතරම තමා මුස්ලිම් බව බ්‍රෝඩිගේ බිරිඳ ජෙසිකා දැනගන්නවා. ඇය එයට තදින්ම විරුද්ධ වෙනු ලබනවා.
බේරූට් වලදි දැන් පවතින නොසංසුන්කාරී තත්වය මත කැරී හා සෝල් ගේ හමුව අවසාන මොහොතේ වැළකී යනවා. ඒ ඔවුන් පසුපස කෙනෙක් ලුහුබැදීම නිසයි. කැරී තමුන් පසුපස එන නැට්ට කෙසේ හෝ කඩා ගන්නවා.
අපි අද කොටසෙන් බලමු පෙර කී ඔත්තුව ලබාගන්න හැකිවෙයිද, ඒක මොකක්ද කියලා

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
3,343 downloadsDownload HMELND.2x02.Sinhalasubs.zip96 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
Subtitles by
රොයිලි ප්‍රනාන්දු
Subtitles
39 comments
Lakshan
vernie
මම කැමතිම tv series එක
ganidu
පට්ට පට්ට මචං :)
tharanga
අනිවා මගෙත් කැමතිම එකක් මේක නම් දැන් සුපිරිම තමා
eraNga
pattama story aka thnxz
ලිට්ල් ජෝන්
පින් සිද්ද වෙනවා මහත්තයෝ ....පින් අයිති වෙනවා...
ccnp
Thanks
naleen
පට්ටම පට්ට මචෝ :)
quik
thanks
geeth
maxxa machan Thanksssss
lasidu
බයිස්කෝප් එකට ජයම වේවා!!!
chami
elaz thnxz
was
සුපිරි වැඩක් මචං
thusitha
maxxa jaya
My Life as a Gaijin!
තැන්කියු වේවා ! සීසන් එකත් ඔක්කොම බැලුවා..රොයිලි සහෝ ගින්දර වාගේ ..දවසකට එක ගානේ සබ්ස්...ඔන්න අපහු සැරයක් තැන්කියුම වේවා!!!!
-HacKrisH-
තෑන්ක්ස්... සබ් ගත්තා...:)
sameera
godak thanks saho.. :)
Eranda
සද බැබලෙයි කිව්වලු :)
me
Thanks
“චූටී මල්ලි”
ඔහොම යන් ඔහොම යන්... තව ටිකයි
කේ.යු.ජී.උදාර
නියමයි රොයිලි......
කලින් වගේම බඩු ලඟ ලඟම දෙන එක හුඟක් වටිනවා.
බොහොම ස්තූතියි.cham
පට්ට, ලබන ආත්මෙ රොයිලි අයිය සුපිරි හොලිවුඩ් නලුවෙක් වෙනව, මේ පිනෙන්!
ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
තාම බලන්න උනේ නැ අප්පා... මුල් කොටස් දෙක විතරයි බලන්න උනේ... අපේ ඔෆිස් එකේ කාර්මික දෝෂයක් නිසා සීසන් වන් ඒක 86% න් නැවතිලා... අනිවා දොශේ හරි ගිය ගමන් ගන්නවා... ඉවසිල්ලක් නැ අප්පා....
d2dinu
දැන්නම් වැඩේ උපරිම හරියේ තියෙන්නේ, මොන වෙලාවටද තුන්වෙනි එක දෙන්නේ, එකත් අදම දෙන්ඩො ........................ ජයවේවා!
asitha
me drama eka harima rasawath oyata godak sththi roily.
විමා (' - ')
දාල තියන කොමෙන්ට් දැක්කම මටම් බෑ දැන්ම බලන්න :ඵ්
සේරම දුන්නම බලනව :)
ඉක්මනටම දෙන්ඩෝooooooooo B|jina
thanxxx
rkkasun
පට්ට හොදෙ
thanx…………….thanx…………….thanx…………….thanx…………….thanx……………Manoj Livera
සුපිරිම තමයි අයියන්ඩි.... සුබ පැතුම්..
dev
bohoma stuti saho...
රාම් රාජ්
ස්තූතියි රොයිලි.මේක ඉවර වෙන කොට තවත් මේ වගේ කථා සීරීස් එකක් එක්ක එමු නේද.
DAMER
එළ එළ.. 8)
සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. :D
ජයවේවා කිවුවා හැමෝටම.! 👍Achintha sameera
රොයිලි ප්රනාන්දු thanks yalu
Erängä
බොහොම ස්තුතියි...!!! ^_^
Rashmika
THANKS LOT!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
Thisara Buddhika (තිසර නියෝ)
|| නියමයි ||
| :P |
:) උපසිරැසියට තුති……. :)
vimukthi
bohoma sthuthi upasirasiyata.jaya wewa !
Udara Damith B/K
නියමයි..
Thanujaya Bandara
ඇත්තටම සිංහල උපසිරසි නැත්තන් මේවා බලන්න බෑ............
ගොඩක් ස්තුතියි...................
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


Supiri bro...... mama dan episoad 1 eka baluwa withrai.....Thax machan.............:DDDDDDDDD