Watch Trailer

Homeland [2×11 – In Memoriam ] | සයවැනි ඉන්ද්‍රීය…. [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි ඔන්න අද අන්තිම කොටස් දෙක දෙන දවස. ඊයේ මගේ 100 වැනි උපසිරැසියට සුබ පතපු හැමෝටම බොහොමත්ම ස්තූතියි කියනවා. මේ එකොළොස් වෙනි කොටස. හොඳයි මුලින්ම අපි කලින් කොටස මතක් කර ගම්මු. පහුගිය කොටස පටන් ගන්නේ කැරීගේ අතුරුදහන් වීමත් එක්කයි. ඇයව අබු නසීර් පැහැර ගන්නවා. ඇයව නිදහස් කිරීමට බ්‍රෝඩිට වැඩක් පවරනවා.…

හොඳයි ඔන්න අද අන්තිම කොටස් දෙක දෙන දවස. ඊයේ මගේ 100 වැනි උපසිරැසියට සුබ පතපු හැමෝටම බොහොමත්ම ස්තූතියි කියනවා. මේ එකොළොස් වෙනි කොටස. හොඳයි මුලින්ම අපි කලින් කොටස මතක් කර ගම්මු.

පහුගිය කොටස පටන් ගන්නේ කැරීගේ අතුරුදහන් වීමත් එක්කයි. ඇයව අබු නසීර් පැහැර ගන්නවා. ඇයව නිදහස් කිරීමට බ්‍රෝඩිට වැඩක් පවරනවා. බ්‍රෝඩිට කැරීව හෝ උප ජනාධිපති අතරින් කෙනෙකු තෝරාගන්නට වෙනවා. ඒ අනුව බ්‍රෝඩි ගේ උදව්වෙන් අබු නසීර් උප ජනාධිපතිව ඝාතනය කරනවා. කැරී ව නිදහස් කරන අතර ඇය තමන් සිටිනා ස්ථානය සෝල්ට පවසා උදව් ඉල්ලා සිටිනවා.

මේ අතර පීටර් කුයින් කියන්නේ CIA විශ්ලේෂකයෙක් නොව විශේෂ බලකා සෙබළෙක් බව සෝල් සොයා ගන්නවා. ඩේවිඩ් ඔහුව යෙදෙව්වේ අබු නසීර්ව අල්ලා ගත්තාට පසු බ්‍රෝඩිව ඝාතනය කිරීමට බව ඔහු සැක කරනවා. එසේම ඔහු ඩේවිඩ්ට මේ බව පවසා සත්‍යය විමසනවා. එසේම බ්‍රෝඩි ගේ පවුලේ අය අතර ඔහුට තිබෙන ගෞරවය අහිමි වී ගොඩ නිතරම අඬ දබර හට ගන්නවා.

මේ අතර ප්‍රහාරය කැරීගේ ඇමතුමෙන් පසු අබු නසීර්ව අල්ලා ගැනීමට යන්න හදන විට සෝල්ව CIA සංවිධානයේ අත් අඩංගුවට ගනු ලබනවා. ඒ ඩේවිඩ් ගේ අණින්.

හොඳයි අපි අද දවසේ මේ කොටසෙන් බලමු අබු නසීර්ව අත් අඩංගුවට ගත්තාද, සෝල්ට ඩේවිඩ් කුමක් කරාවිද යන්න. මේ අදියරේ හා මේ මුළු කතා මාලාවේම දැනට විකාශය වී ඇති අවසාන කොටස හවස බලාපොරොත්තු වෙන්න.

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

2,972 downloadsDownload HMELND.2x11.Sinhalasubs.zip93 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2009/03/10

Previous BT1All BT1Next BT1

Subtitles

2,972 downloadsDownload Subtitles93 KB

29 comments

  1. laka007

    elaZZZ thnX

  2. විමා (' - ')

    මෙන්න මේකත් දීල :o
    අදනම් වැඩ ගොඩයි :P
    ස්තුතියි රොයිලි අයියා... :)

  3. elakiri

    එල කිරි මචං

  4. ccnp

    THnaks

  5. හොට්ටා

    පට්ට පට්ට මචං

  6. tharanga

    දිගටම සබ් දෙන්නට ශක්තිය ලැබේවා!!!

  7. ositha

    elama thama :)

  8. Heshan

    Congrats Ur 100 Bro wishing u all the best!!!!!
    12th ekath ikmanata denna cn nam adama plz

  9. vernie

    ස්තුතියි රොයිලි

  10. shani

    thanks

  11. mudiya / මුදියා

    නියමයි රොයිලි අයියා.මේ දවස් වල පළවෙනි එකේ අන්තිම කොටස් ටික බලන්නෙ.පිස්සු වැටිල ඉන්නෙ මේ කතාවට.ඔෆිස් ඉවර වෙන්නෙ කොයි වෙලාවෙද කියල බලන් ඉන්නෙ.දෙවෙනි එක පළවෙනි එක ඉවර උන ගමන්ම බලනව.සුපිරි වැඩක්.ජයවේවා.බොහෝ.............................ම ස්තූතියි...!

  12. ravi70

    meka nam aniwa balanna ona pissu watuna kathwata,,jaya weeeeeeeeewa..

  13. jina

    patta

  14. Nuwan

    thanx bro
    good job....................

  15. “චූටී මල්ලි”

    elazzzzzz

  16. Amila

    adin iwara karamu da aaaaaaaaa
    meden balanawa
    thankxxxxxxxxx

  17. me

    Thanks

  18. රාම් රාජ්

    ස්තූතියි රොයිලි.

  19. binz

    thanks saho.....!!!

  20. Uraj Deemantha

    එල එල රොයිලියා ඔහොම යන්.... :)

  21. දිනිඳු සම්පත්

    කතාව ඉවරවෙන්නේ ඊලඟ කොටසට කුතුහලයක් ඉතුරුවෙන විදිහට නිසා දිගටම බලන්න හිතෙනවා.. වෙලාවක් තමයි නැත්තේ.. බොහොම ස්තූතියි රොයිලි සහෝ.. මේක 101 නේද?

  22. abcdishan

    පට්ටම පට්ට ජයම වේවා

  23. DAMER

    එළ එළ.. 8)
    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. :D
    ජයවේවා කිවුවා හැමෝටම.! 👍

  24. Erängä

    බොහොම ස්තුතියි...!!! ^_^

  25. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | :P |

    :) උපසිරැසියට තුති……. :)

  26. vimukthi

    bohoma sthuthi upasirasiyata.jaya wewa !

  27. Rukshan

    "Service Temporarily Unavailable"... sub eka ganna bane ai me?

  28. Udara Damith B/K

    මරේ මරු

  29. Thanujaya Bandara

    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා..

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.