Watch Trailer

Spartacus: Blood and Sand [S01 : E12] Sinhala Subtitles | හෙළිදරව්වීම් [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් දොළොස් වෙනි කොටසත් අරගෙන ආවා. තව එක කොටසයි තියෙන්නේ එකත් ඉතා ඉක්මනින් දීලා මේක ඉවර කරන්න තමා බලාපොරොත්තුව. බය වෙන්න ඇති නේද එහෙම කිව්වම. මම කිව්වේ මේ කතා මාලාව එයින් අවසන් කරලා. ඊළඟ කතා මාලාවට පටන් ගම්මු කියල. පසුගිය කොටසේ තිබුන චන්ද විමසුම ජයටම ගියා. ලැබුණ චන්ද සියල්ලක්ම සලකා බැලූ පසු…

ඔන්න එහෙනම් දොළොස් වෙනි කොටසත් අරගෙන ආවා. තව එක කොටසයි තියෙන්නේ එකත් ඉතා ඉක්මනින් දීලා මේක ඉවර කරන්න තමා බලාපොරොත්තුව. බය වෙන්න ඇති නේද එහෙම කිව්වම. මම කිව්වේ මේ කතා මාලාව එයින් අවසන් කරලා. ඊළඟ කතා මාලාවට පටන් ගම්මු කියල. පසුගිය කොටසේ තිබුන චන්ද විමසුම ජයටම ගියා. ලැබුණ චන්ද සියල්ලක්ම සලකා බැලූ පසු මම තීරණයකට ආවා මොකද්ද මීළඟට දෙන්නේ කියලා. මේ සතියේ අයෙත් ඒ දේම මම කරන්න යන්නේ නැහැ. මගේ තීරණය මම 13 වන කොටසින් ලබා දෙන්නම්. එතකන් පොඩ්ඩක් ඉවසීමෙන් බලන් ඉන්න. වැඩිම මනාපය මොකද්ද කියලා මේ කතාව බාගත කර ගත් 1000 කට අධික පිරිසකගෙන් 127 වගේ 10% ප්‍රතිශතයකින් මට තීරණයකට එළඹෙන්න සිදු වෙනවා. කමක් නැහැ මොන දේ දුන්නත් බලනවා කියලා හිතන් ගොඩට මම ඒ පිරිස එකතු කර ගන්නවා.

එහෙනම් කලින් සතියේ කතාව බැලුවනේ. මතකනේ අන්තිමට “ස්පාටකස්” මොකද්ද සොයා ගත්තේ කියලා. ඔහු සොයා ගත්තා කව්ද “සුරාව” මැරුවේ සහ එහෙම කරන්න අණ දුන්නේ කව්රුන්ද කියා. එතැන් පටන් “ස්පාටකස්” නව අරමුණක් සොයා ගන්නවා ජිවිත සටන කරගෙන යන්න. ඒ තමා පළිගැනීම. තමන්ට අහිමි වුන දේවල් වලට වගකිව යුතු හැමෝගෙන්ම පළි ගන්න. ඊට අමතරව “බැටියාටස්” නඩුකාරයව මරල ඒ වෙනුවට “සොලොනියස්ව” ඉතා කූට ලෙස හසු කරනවා. එහෙම තමා කලින් කොටස අවසන් උනේ.

එහෙනම් අද කතාව ගැන කියන්නම්, අද කතාව අවසානයේ “ස්පාටකස්ගෙන්” හොඳ සටනක් බලා ගන්න පුලුවන්. බොහෝ දෙනාගේ සිහින බලන් ඉන්න තැනම කඩා වටෙන දවසක් අද. මොකද හැමොම හොරෙන් බැඳපු වෙස් අද ගැලවෙනවා. “බැටියාටස්” විසින් නඩුකාරවරයාගෙන් ගිලිහුන අවස්ථාව “ඉලිතියාව” දඩමීමා කරගෙන ඇයගේ සැමියාගෙන් ලබා ගන්න උත්සාහයක් දරනවා. ඒ “ස්පාටකස්ට” ඉන්න තවත් සතුරෙක් වන “ක්ලෝඩියස් ග්ලෙබර්”. මේ අතර “ක්‍රික්සස්ට” අවසනයේ උදා වෙන්නෙත් අභාග්‍යය සම්පන්න ඉරණමක්. අද කතාව අවසානයේ තමා අවසන් කොටස සඳහා සාධක සපයන්නේ. බලමු එහෙනම් මේ කතාවත්. ඉවර වෙනවා කියල දැනෙනකොට පොඩි දුකකුත් එනවා. කමක් නැහැ අවසානය කියන්නේ අලුත් අරම්භයක්නේ එහෙනම් අවසන් කොටසත් සමඟ හමුවෙන තුරාවට සියලු දෙනාටම ජයෙන් ජය !!!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි සියලුම Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

27,731 downloadsDownload Spartacus.S01E12-1.zip32 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/12/හසන්ත-වික්‍රමරත්න.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2012-12-29

Previous BT1

All BT1

Next BT1

Subtitles by

හසන්ත වික්‍රමරත්න

Subtitles

27,731 downloadsDownload Subtitles32 KB

86 comments

  1. chami

    patta patta machan

  2. quik

    thanks

  3. Isuru

    ela ela ohoma yan anith awath ikmanata denna

  4. lasidu

    පට්ට පට පට මචෝ

  5. elakiri

    එල කිරි සහෝ පට්ටම කතාවක් මේක නම්

  6. tharanga

    නියමයි හොදේ ඔන්න මමත සබ් එක ගන්නෝ .ජය

  7. rusuru | රුසිරු

    සුපිරි.... හොදේ

  8. ccnp

    Thanks

  9. wow

    wow.... maru :D

  10. mihin ලංකා

    නියමයි සහෝ මාත් බානව

  11. Gala

    කිව්වා වගේ වේගන්සිස් ඕනේ ඊළඟට.

  12. chami

    thnxxxxxxxxxxxxxxxxxx

  13. was

    ලොවෙත් නෑ පට්ට හොදේ

  14. Anushka

    ජයම වේවා
    මේක නම් පට්ටම පට්ට කතාව
    නියමයි හසන්ත සහෝ
    මොනම අකාරයකට දුන්නාත් මම බලනවා ස්තුතියි...!!!

  15. Shanaka

    Thax machan..wade digatama karagena yanna...

  16. zumo man

    thnz so much

  17. chandana

    loweth na saho maxxaaaaaa

  18. එරංග

    ජය වේවා!!!!!!!!!!! එලස්

  19. prashanna

    wow maru aaaaa machan aith kiyanawa Spartacus: Vengeance elagata denna

  20. wasath

    maxxaa maxxa .. :) enkn balan htye .. :)

  21. “චූටී මල්ලි”

    එළ එළ තව එකයි නෙ

  22. ositha

    supiri

  23. ganidu

    ජයම වේවා හසන්ත,

  24. Dilan-

    elakiri :D

  25. NPDJs

    thankz saho enakan inne api balanna.. #
    down karanna hithenne na sihala ekkama balanna nisa.. thakz
    aniwa meke ithuru tikath apita oyama denna....

  26. sisira

    maxxa............tnks...

  27. sidath.

    jaya wewa!

  28. pradeep nilanga

    ස්තුතියි යාළුව

  29. රාම් රාජ්

    සිංහල සබ් වලට ස්තූතියි.

  30. lasanatha!!!!!!

    thxzzzzzzz saho

  31. nilantha

    බොහොම ස්තූතියි මචං... මේකෙ ඊළඟ කොටස දානකන් පිස්සුවෙන් වගේ තමයි බලන් ඉන්නේ..

  32. NPDJs

    මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය

  33. ravi70

    jayen jaya

  34. Mad

    I've Watched All Episode of this season.....U've done great work...wish you all the best.....

  35. kdn

    tks patta

  36. ns

    බොහොම ස්තුතියි...

  37. Sampath

    thanks for every thing....

  38. maduranga wedagedara

    machan ela ban ela hmmmmm

  39. navin

    ස්තුතියි ඊළඟට වේගන්සිස් දෙන්න

  40. d2dinu

    එළ එළ ජයවේවා! මේක පට්ට series එකක්.

  41. katha kolla

    pattai hode.......methek kal sub dunnata thankuu idiriyatat demu saho dan ube sub dena film balana ekai tv series balana ekai meniyawak wela :D

  42. thisan

    thx dude

  43. d zone

    mamath bewa

  44. malperera

    ඉක්මනින්ම දුන්නට ස්තුතියි ජය වේවා.

  45. achintha

    meke parana kotas penneanne neththe ei..

  46. Dina

    tahnx

  47. KANDY SANATH

    Thanks... anika ikmanata dentakoooooooooooooo.

  48. shani

    thanks. oya koi kotasa dunnath api balanawa.

  49. ravie E

    patta ahhh okoma epi beawa....

  50. mudiya / මුදියා

    එලකිරි.තව එකයි.සුපිරියි හසන්ත සහෝ.ජයවේවා.බොහෝ.......................................ම ස්තූතියි...!

Load more comments