[box]දැන් හුඟ දෙනෙකුගේ වැඩ කටයුතු අහවරක් කරගෙන කට්ටිය ඉන්නේ ටිකක් විවේක පාඩුවේ. අර සූකෝ තමන්ගෙ නංගියි, ඇගේ මිතුරියයි, තමන්ගෙ පෙම්වතියයි එක්ක විනෝද වෙන්ඩ දූපතකට ගියා මතකයි නේද? අර ඇම්බර් දූපත. අන්න ඒකේ තමයි කට්ටිය අග්නි ඇස් වලින් ගැළවිලා සැඟවිලා ඉන්නේ. මොක්ද කිව්වොතින් මේක අග්නි රාජ පරපුරේ විවේකස්ථා…
දැන් හුඟ දෙනෙකුගේ වැඩ කටයුතු අහවරක් කරගෙන කට්ටිය ඉන්නේ ටිකක් විවේක පාඩුවේ. අර සූකෝ තමන්ගෙ නංගියි, ඇගේ මිතුරියයි, තමන්ගෙ පෙම්වතියයි එක්ක විනෝද වෙන්ඩ දූපතකට ගියා මතකයි නේද? අර ඇම්බර් දූපත. අන්න ඒකේ තමයි කට්ටිය අග්නි ඇස් වලින් ගැළවිලා සැඟවිලා ඉන්නේ. මොක්ද කිව්වොතින් මේක අග්නි රාජ පරපුරේ විවේකස්ථානයක් නිසා, කිසිතැනකින් කිසිකෙනෙකුගේ සැකයට භාජනය වෙන අවසාන තැන්වලින් එකක් මේකත්. මේක සූකෝගේ කපටි අදහසක්. මරු නෙහ් වැඩේ?
හැමෝගෙම අදහස් සඵල වෙලා තියෙන වෙලාවෙ, මෙන්න සූකෝ ආපහු අවතාර් පස්සෙ පන්නන්ඩ ගන්නවා. කට්ටියම හරිම විනෝදෙන්, සැහැල්ලුවෙන් ඉන්න අස්සෙ සූකෝ අවතාර්ට පහර දෙනවානෙ. හැමෝම හිතන්නෙ සූකෝ ආපහු අවතාර්ට ද්‍රෝහී වෙලා කියලයි. ගැළවීමක් ඇත්තෙම නෑ ඔහුගෙන් ඈන්ග්ට. කට්ටියම හොයල බැලින්නම්, අර කලින් ඈන්ග්ට වෙච්චි දේ මේ පාර සූකෝට වෙලා. ඉවසුම් නෑ වගේම හිතට සැකයි. ඉතින් කට්ටියට හිත නිවාගන්ඩ හිතාගෙන මේකට හොඳ පිළියමක් විදිහට කරන්නෙ මෙන්න මෙහෙම වැඩක්.
මේ දවස්වල මේ දූපතේ ලෝකය වටා අග්නි ගෝත්‍රයේ ප්‍රසාදය දිනූ එක්තරා නාට්‍යයක් පෙනවනවා. ඒකෙ තියෙන්නේ අවතාර්ගේ කතාව. ඉතින් මේ කතාවෙ ඈන්ග්/ කටාරා/ සොකා/ ටෆ්/ සුකෝ හැමෝම ඉන්නවා. ඒ විතරක් නෙමෙයි ඉතින් ප්‍රතිවාදීන් හැමකෙනෙක්මත් ඉන්න බව අමුතුවෙන් කියන්ඩ ඕනෙ නෑනෙ. ඉතින් මේක බලන මේ අයට තමන්වම තමන්ට දකින්ඩ ලැබෙන එක කොයි වගේ අද්දැකීමක් වේවිද? තමන්වත් නොදුටු පැති තමන් තුල දැකගන්නට, තමන්ගේ ඇතුළත විමසන්නට තරම් පොළඹවන දේවල් මේකේ තියේවිද? නාට්‍යය බලන්ඩ අපටත් ඉඩ තියෙනවා. හැමෝටම ටිකට් එක උපසිරැසිය එක්ක ලැබෙනවා. 😀
ලිපිය – උදා
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
95 MB කොපිය (5.7 GB) මෙතනින් බාගන්න 4569ddbc22a261f6969600fdaae1544c56e0329c
2,701 downloadsDownload Avatar.The_.Last_.Airbender.S03.E17.zip18 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/09/Pubudu-Supun.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුබුදු සුපුන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය…
<< Previous Episode Next Episode >>
Subtitles by
පුබුදු සුපුන්
Subtitles
25 comments
amilatk
Chamikara
ELa Ela Thava tikai teyenne e tikath denna. man Asama cartoon ekak tamai me. meka tava kata 3kin vitara iwara vena eka nam harima dukai!
quik
thanks
isuru
methek balapua maxxama cartoon aka ake katha 2 kaka na
zumo man
elazzz thnxzz
naleen
maxxa macho
Janitha
thanx machan
maga balan hitiye enakam.
godaak sthuthiy
jaya wewa!!!dev
bohoma stuti saho.... .
රොයිලි
බොහොම ස්තූතියි පුබුදු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Gayan
Elakiri Machan
THNXgeeth
ela thanxxxxx
tharu
ස්තුතියි යාලූ..
tharaka
thanks brother.........
D.Chamara
thankz...
shani
thanksssssss
ච මලල”
ela
දිනිඳු සම්පත්
එහෙනම් බලමුකෝ තමන්වත් නොදුටු පැති තමන් තුල දැකගන්නට, තමන්ගේ ඇතුළත විමසන්නට තරම් පොළඹවන දේවල් මේකේ තියේවිද කියලා. බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියටග
රාම් රාජ්
ස්තූතියි.
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍kamal hasitha
subtitle tika nam marama quality.
episode 60katama lanwenna dunna kiyanne matanam hitha gannawath ba.
supiri!!!!Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
| :P |
:) උපසිරැසියට තුති……. :)
Ishan Madusha
ස්තුතියි උපසිරැසියට සහෝ
Hasiya KG
බොහොම ස්තූතියි සහෝදරයා ලබාදුන්න උපසිරැසියට.... ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා...❤️
Kavee
සිංහල උපසිරැසිය ලබාදුන් ඔබට බොහොම ස්තූතියි සහෝ ❤️ Good Luck
thisara
Thanks bro
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

maxxxxa