Watch Trailer

Da Vinci’s Demons [S01 E06] | යක්ෂයා [සිංහල උපසිරැසි සමඟ]

[box]ඉතින් යාලුවනේ අද ගෙනාවේ ඩා වින්චිගේ කතාවේ හයවන කොටසයි. කෝකටත් අපි ගිය පාර කතාව ගැන පොඩ්ඩක් මතක් කරගෙනම ඉමු නේද? 😀 ඩා වින්චිගෙන් තමන්ට තියන තර්ජන වල බරපතළකම ගැන හොඳට දැනගෙන හිටිය වතිකානුව ඩා වින්චිව නීතිය ඉදිරියේ වරදකරුවෙක් කර නිහඬ කිරීමට දරපු උත්සහය කට්ටිය ගිය සතියේ බලන්න ඇතිනේ. ඒත් අන්තිමේදී…

DaVincisDemons_1920x1200_1ඉතින් යාලුවනේ අද ගෙනාවේ ඩා වින්චිගේ කතාවේ හයවන කොටසයි. කෝකටත් අපි ගිය පාර කතාව ගැන පොඩ්ඩක් මතක් කරගෙනම ඉමු නේද? 😀

ඩා වින්චිගෙන් තමන්ට තියන තර්ජන වල බරපතළකම ගැන හොඳට දැනගෙන හිටිය වතිකානුව ඩා වින්චිව නීතිය ඉදිරියේ වරදකරුවෙක් කර නිහඬ කිරීමට දරපු උත්සහය කට්ටිය ගිය සතියේ බලන්න ඇතිනේ. ඒත් අන්තිමේදී ඩා වින්චි ඇත්තෙන්ම ඒ චෝදනා වලට වරදකරු උනත් ඔහු බොහෝම සූක්ෂම විදිහට නඩු විභාගයෙන් බේරුණා විතරක් නෙමේ අන්තිමට ඔහු නඩුකාරයාගෙනුත් නඩු අහලා තමයි නතර වුනේ. ඒ විතරක් නෙමේ ගිය සතිය ලොරෙන්සෝ ප්‍රමුඛ මෙඩිසි පවුලටත් වාසිදායක සතියක් වුනා. අන්තිමේදී ඔවුන්ගේ මෙඩිසි බැංකුව තමයි ස්පාඤඤ්ය රජ පවුලේ නිළ බැංකුකරුවා වුනෙත්. ඉතින් ගිය සතිය අවසාන වෙනකොට ලොරෙන්සෝ සහ ලියනාඩෝ ඇතුළු ෆ්ලෝරන්ස් පිල තවත් ජයග්‍රහණය ලබා ගත්ත අතර පාප්වහන්සේ ඇතුළු වතිකානු පිලට තවත් පරාජයක් උරුම වුනා.

ඉතින් යාලුවනේ මේ සතියේ කතාව ගැන නම් මම ගොඩක් විස්තර ලියන්න යන්නේ නැහැ. මොකද එහෙම කලොත් ඔයාලගේ කුතුහලය නැතිවෙන නිසා. ඒ නිසා මම ඒ ගැන පොඩි විස්තරයක් විතරක් කරන්නම්. ඉතින් මේ කතාව බලපු කට්ටිය දන්නවා ඇතිනේ ලියනාඩෝ මෙච්චර කල් සටන් කෙරුවේ වතිකානුව ප්‍රමුඛ පල්ලිය විසින් මිනිස්සුන්ව භීතියට පත්කර ඔවුන්ව කීකරුව තබාගන්න උපයෝගී කරගන්නා අන්ධකාර බලවේග, යක්ෂයන් වැනි මිත්‍යා මත සමාජයෙන් ඈත්කරන්න බව. ඒත් මේ පාර නම් ලියෝට මුහුණ දෙන්න හම්බ වෙන්න ඊට වඩා ටිකක් වෙනස් අත්දැකීමකට. ඒ විතරක් නෙමේ මේ අත්දැකීමට මුහුණ දෙන ලියනාඩෝ ජය සහ පරාජය දෙකම එක පාර ලබාගන්නවා. ඉතින් ලියනාඩෝ විසින් මෙච්චර කල් ප්‍රතික්ෂේප කළ යක්ෂයා වැනි අන්ධකාර බලවේගවලට ලියනාඩෝ මොන විදිහට මුහුණ දෙයිද? ඔහුගේ තීක්ෂණ මොළය හමුවේ යක්ෂයාට පවා පහුබහින්න වෙයිද? ඔහු ලබා ගන්න ජය සහ පරාජය කුමක්ද? ඉතින් එහෙනම් මේ ප්‍රශ්ණ වලට උත්තර හොයාගන්න එන්න අපත් සමඟ ෆ්ලෝරන්ස්, රෝමය, අර්බිනෝ සහ වෙලෝකියෝ හරහා ගොස් ඩා වින්චිගේ යක්ෂාව හමුවෙන්න. 😀 😀

Da Vinci's Demons (2013) on IMDb

 

 

140 MB කොපිය මෙතනින් බාගන්න 7cd098247da63523dcfa17118d051e66d20f8fef 470 MB කොපිය මෙතනින් බාගන්න d7ea478668def415471beb02c26d2f269350c43a 1.3 GB කොපිය මෙතනින් බාගන්න 13654b02c6f266abb672bf591502f34458ad7e11 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් සයිට් එකකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

8,320 downloadsDownload Da.Vincis.Demon_.S01E06.zip315 B

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/09/Pubudu-Supun.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද  “පුබුදු සුපුන්”  සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය… 

Previous Episode 

                    Next Episode

 

Subtitles

8,320 downloadsDownload Subtitles315 B

81 comments

  1. elakiri

    එල කිරි මචෝ

  2. naleen

    onna mama tamai sub1 mulima gatte.jaya wewa ubala hemotama....

  3. tharanga

    බොහොම පින් මේක දෙනකම් උන්නේ :)

  4. lk

    thnxzzzzzzzzzzzzz

  5. zumo man

    elazzzzz thnxzzzz

  6. ස්වරංග

    damma baanawa ..elama thamaa

  7. lasidu

    ජයම වේවා!!!!

  8. quik

    thanks

  9. shani

    thanks

  10. ns

    thanx....

  11. mihin ලංකා

    බොහොම පින් සහෝ :)

  12. vernie

    hodai

  13. chami

    maxxxa machan

  14. shann

    මේක සබ් දාලා දෙනකම් උන්නේ ජය වේවා මචං

  15. kalinga

    නියමයි මේක පට්ටම කතාවක්.දිගටම සබ් දෙන්න ඉක්මනට.

  16. Ashan ravihansa

    patta macho denakm hitiye kalin bala thibba hinda hodai dan sub eka ekkama banava avatar ekath ekmanata dila ivara karanda macho sub ekata thankz

  17. nadika

    tnx tnx aaa

  18. hh

    maxxa saho

  19. sd

    game of thrones අමතක වෙලාද ?????????????????????????

  20. Shashik

    Thanks For Subtitles

  21. achintha sameera

    thanks machooo.sub ekanam parakku ban.eth aulak ne.jaya wewa..

  22. Janaka Dissanayake

    Adoooooooooooo elama thamai maxxa work bro keep it up.........!!!!!

  23. හසන්ත වික්‍රමරත්න

    මම එත් බැලුව මොකෝ පුබුදු මලයා තාම යක්කු ටික ගෙනාවේ නැත්තේ කියලා. බලන් ඉන්නම බැරි තැන ඊයේ රෑ බැලුවා. ඒ උනාට ආපහු බලනවා සබ් එකත් එක්කම. මේකේ නොතේරෙන දේවල් බොහොමයි.ඒවා නිරාකරණය කර ගන්න එපැයි ඊළඟ එක බලන්න කලින්. එහෙනම් ස්තුතියි පුබුදු මල්ලි උපසිරසට.

  24. Sahan

    vatinava vatinava.. tnx a lot saho...

  25. samiddha

    well done pubudu god work.up to date .thanks a lot

  26. සමීර කරුණාරත්න

    මේක දෙනකම් සෙනසුරාද ඉදල බලා උන්නෙ....
    එහෙනම් බානව සබ් එක කොපිය තියනව බාල...
    දැම්ම බලනවා....
    බොහොම තුතී මචෝ....

  27. ච๥຅ මල๞ල๢”

    ela

  28. pradeep nilanga

    thanxxxxxx

  29. dananjaya prabath

    බොහොම ස්තුතියි.කොයි වෙලාවෙද දාන්නෙ කියල බලාගෙන හිටියෙ.

  30. Amil

    වැඩේ නම් සුපිරිම් සුපිරියි සහෝ, සබ් එක දෙනකම් මග බලාගෙන හිටියේ,
    තැන්ක්ස්..... සහෝ...

  31. ගයාන්

    තැන්ක්ස්

  32. dev

    bohoma stuti saho.... .
    enakanma tama balan hitiye... .

  33. rajitha

    jaya wewa.tnx macho..elaga ekath ikmanata denna try karmuu.

  34. tharaka

    thanks...

  35. Supun

    elaa machoo maxxa meka enakam hitiye thx

  36. Harsha Lahiru

    ස්තුතියි සහෝ

  37. Kasun

    mekath mama asawen balana kathawak... digatama sub denna shakthiya labewa kiyla wish karanawa

  38. රොයිලි

    බොහොම ස්තූතියි පුබුදු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  39. saliya

    ela kiri macho

  40. indika

    thnx machooo..!

  41. mindika

    Thanks !!!!!!!!!!!!!!!!!!!!!!

  42. Saranga

    මචං මේ tv seireis එක නම් පට්ටයි
    THANK YOU VERY MUCH!

  43. RT

    බොහොම ස්තූතියි සහෝ....දෙනකන් උන්නේ..බොහොම පින්... ඔන්න බෑවා.

  44. yasindu

    මේක මං බලපු tv series වලින් පට්ටම පට්ට එකක්.... මේකෙ sub දාපු කස්ටියට බොහොම පිං.

  45. jagath ranasinghe

    140mb vada na poddak balanavada?

    1. pubudu supun

      සහෝ, මට නම් ඒක ඩවුන්ලෝඩ් වුනා. සමහරවිට ඔයාගේ බ්‍රව්සර් එකේ වැරැද්දක්ද දන්නේ නැහැ. පුලුවන්නම් තව එක පාරක් උත්සහ කරලා බලන්න. :)

    2. jagath ranasinghe

      pubudu ayya wade hari,me tv sries eka miyamai oyata thank,s;oyata puluwannam maerlin season eka gana poddak balanavada apita denna,

    3. pubudu supun

      මර්ලින් කතාව T.V. එකේ යනවා නේද? මම දන්න විදිහට නම් ඒක T.V එකේ මොකක් හරි චැනල් එකක යනවා.

    4. jagath ranasinghe

      pubudu ayya merlin eke tv eke yanne,season 2 eka eke season 6k tiyenava ane poddak e gana hitala balanavda?

    5. pubudu supun

      මර්ලින් කතාව නම් මල්ලි මම එහෙන් මෙහෙන් ටිකක් බලලා තියනවා. කතාව නම් ලස්සනයි. ඒත් ඒකේ සෑහෙන්න කොටස් ගාණක් තියනවා නේද? මේ දවස් වල එච්චර කොටස් ගාණක් කරන්න වෙලාවක් හොයාගන්න මාර අමාරුයි. :/

    6. jagath ranasinghe

      kawadada meke anith part eka enne pubudu ayya

    7. pubudu supun

      මැයි 31 වෙනිදා කියලා තමයි එයාලා දැනට නිවේදනය කරලා තියෙන්නේ.

  46. ශාන් විමුක්ති [වීමා]

    බොහොම ස්තූතියි පුබුදුවෝ සිංහල උපසිරැසියට.
    ජය! :D

  47. දිනිඳු සම්පත්

    බොහොම ස්තූතියි පුබුදු සහෝ සිංහල උපසිරැසියට. බලමුකෝ ඩාවින්චි ජයයි පරාජයයි ලබන හැටි. ජයවේවා!!

  48. pubudu supun

    යාලුවනේ මේ කතාවේ මේ සතියේ කොටස නම් තාම විකාශය වෙලා නැහැ. ඒක එන්නේ මැයි මාසේ 31 වෙනිදාලු.

    1. supun

      anith akath puluwannam tak gala denna thanx machan mewa hoya apata denawada goodluck

    2. pubudu supun

      ස්තුතියි යාලු කමෙන්ට් එකට අනිවා අනිත් එක ආපු ගමන් පුලුවන් ඉක්මනට දෙන්නම් :)

    3. samiddha

      pubudu oyata barida walking dead series eka sinhala sub ekath ekka denna

  49. dhanushka

    thanks..

  50. සාරංග ලියනගම

    සබ් වලට බොහොමත්ම ස්තූතියි

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.