Watch Trailer

The Following [S01 : E12] Sinhala Subtitles | ශාපය… [සිංහල උපසිරැසි සමඟ]

මේ දෙන්න යන්නේ දොළොස්වන කොටස. කලින් කොටස සමීර සහෝදරයා කරන අතරේ මම මේ කොටස කරන්න දායක උනා. එහෙනම් ඉක්මනටම කියන්නම් කතාව ගැන. කලින් කොටසේදී දැක ගන්න ඇති ජෝ නැවතත් රොඩ්රික් හරහා ක්ලෙයාර් තමන්ගේ ලඟට ලබා ගන්න ආකාරය. ඒ වගේම FBI දත්ත සොරුන් ගැනත් විස්තර හොයා ගන්න ලැබුනා. ඒ වගේම නැවතත් එමා සහ ජෙකොබ් දෙදෙනා…

මේ දෙන්න යන්නේ දොළොස්වන කොටස. කලින් කොටස සමීර සහෝදරයා කරන අතරේ මම මේ කොටස කරන්න දායක උනා. එහෙනම් ඉක්මනටම කියන්නම් කතාව ගැන.

කලින් කොටසේදී දැක ගන්න ඇති ජෝ නැවතත් රොඩ්රික් හරහා ක්ලෙයාර් තමන්ගේ ලඟට ලබා ගන්න ආකාරය. ඒ වගේම FBI දත්ත සොරුන් ගැනත් විස්තර හොයා ගන්න ලැබුනා. ඒ වගේම නැවතත් එමා සහ ජෙකොබ් දෙදෙනා මිත්‍ර වෙනවා. මේ කියන්න යන්නේ අද කොටස ගැන යම් යම් විස්තර ටිකක්.

FBI එක තවත් දිගින් දිගටම ජෝ විසින් තම අනුගාමිකයන් මෙහෙයවන ස්ථානය සොයා මෙහෙයුම් දියත් කරනවා. කලින් කොටසේදී හසු කරගත් හිටපු හමුදා සමාජිකයා හරහා විස්තර සොයා ගන්නවා ඒ වගේම ඔහුගේ කණ්ඩායමේ සිටි තවත් කිහිප දෙනෙක් මේ උමතු ඇදහිල්ලේ කොටස් කරුවන් බවට පත් වෙළද කියන දේ ගැන සැකයකුත් තියෙනවා. ඒ වගේම ක්ලෙයාර් සහ එමා පළමු වරට මුණ ගැහෙනවා දෙදෙනා වෙන් වූ පසු. අවසානයේ දකින්න පුළුවන් වේවි FBI ඒක විසින් සතුටුදායක තොරතුරු රැස් කරගෙන මාර්ගයට අවතීර්ණ වන පෙනුමක්. එහෙනම් අවසරයි මේ හෝඩුවාවන් ඔස්සේ ලුහු බඳින්න. හැමෝටම ජයෙන් ජය !!!

ලිපිය- හසන්ත

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි සියලුම HDTV පිටපත් සඳහා අදාළ වේ.

1,730 downloadsDownload The.Following.S01E12.zip68 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මිහාන් මේනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2013/05/11

Previous BT1

All BT1

Next BT1

Subtitles by

මිහාන් මේනුක

Subtitles

1,730 downloadsDownload Subtitles68 KB

32 comments

  1. kalinga

    බොහොම තුති

  2. upali

    ela ela ela ela

  3. quik

    thanks

  4. lasidu

    ජය වේවා..... දිගටම දෙන්න

  5. wow

    wow... maru :D

  6. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    මේ තියෙන්නේ වෙඩි වගේ...අනේ ඔහොම දෙනවනම් කන්න ඕනත් නැහැ....එල එල මචෝ....

  7. chami

    thnxxxxxxxxxxxxxxxxxxxxx

  8. naleen

    bohoma pin :P

  9. එරංග

    නියමයි :)

  10. ganidu

    තෑන්ක්ස් වේවා!

  11. sumudu

    ela wadak

  12. hh

    digatama subs denna machan... jaya wewa!!!!!

  13. shann

    එලස් ඔන්න මාත් ගත්තා

  14. ccnp

    Thanks

  15. amilatk

    jayen jaya!!!

  16. IsuruD

    ela ela
    digatama denna

  17. saliya

    ela ela

  18. dev

    bohoma stuti saho... .

  19. ශාන් විමුක්ති [වීමා]

    ela ban ela
    digatama demu hode

  20. රොයිලි

    බොහොම ස්තූතියි මිහාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  21. Sahan

    fatta fata fata bro.. tnx a lot...

  22. Shan Gamage

    ඉතුරු කොටස් ටිකටත් ඉක්මනටම සබ් දෙමු... :)

  23. dineth

    thanks thanks machooo.idiriyatama karagenna yanna

  24. ganesh

    thanks

  25. shani

    thanks

  26. ච๥຅ මල๞ල๢”

    ela

  27. nirosha

    digatama denna asawen balanne nawaththanna nam epa.B.S.

  28. Kasun

    niyamai.. thanks

  29. දිනිඳු සම්පත්

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. හෝඩුවාවන් ඔස්සේ ලුහුබැඳලා බලමුකෝ. ජයවේවා!

  30. රාම් රාජ්

    සිංහල සබ් වලට ස්තූතියි.

  31. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  32. Thisara Neo (තිසර බුද්ධික)

    || නියමයි ||

    | :P |

    :) උපසිරැසියට තුති……. :)