Watch Trailer

Revolution [S01 : E18] Sinhala Subtitles – Clue | හෝඩුවාව….. [සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම කියන්න ඕනා, මේ උපසිරැසියත් වෙබ් අවකාශයට මේ කොටස සඳහා එක්වෙන මුල්ම උපසිරැසිය කියලා. මේ වන විටත් තවම කිසිදු භාෂාවකින් උපසිරැසියක් නෙට් එකේ නෑ. ටයිම් ලයින් හදලා දෙබස් එකින් එක අසමින් තමා මේකත් පරිවර්ථනය කලේ. සබ් එකක් ඒවි කියලා මෙච්චර වෙලා බලන් ඉඳලා බැරිම තැන ඔනන් කරන්න ගත්තා. ඉතින් වැරදිත් ඇති…

මුලින්ම කියන්න ඕනා, මේ උපසිරැසියත් වෙබ් අවකාශයට මේ කොටස සඳහා එක්වෙන මුල්ම උපසිරැසිය කියලා. මේ වන විටත් තවම කිසිදු භාෂාවකින් උපසිරැසියක් නෙට් එකේ නෑ. ටයිම් ලයින් හදලා දෙබස් එකින් එක අසමින් තමා මේකත් පරිවර්ථනය කලේ. සබ් එකක් ඒවි කියලා මෙච්චර වෙලා බලන් ඉඳලා බැරිම තැන ඔනන් කරන්න ගත්තා. ඉතින් වැරදිත් ඇති. සමාවෙන්න ඕනා.

හොඳයි මෙන්න එහෙනම් අද මේ කතා මාලාවේ 18 වෙනි කොටස. තව කොටස් දෙකයි තියෙන්නේ. මේ ලිපියේ අග බලන්නකෝ. ඔයාලටත් පොඩි වැඩක් තියෙනවා කරන්න. ඊට කලින් පහුගිය කොටස ටිකක් මතක් කරගගමුකෝ.

පහුගිය කොටසෙදී මයිල්ස් හා නෙවිල් ප්‍රමුඛ කැරලිකාර-ජෝර්ජියානු හමුදාවට, මොන්රෝගේ ප්‍රහාර හමුවේ සෑහෙන ලොකු පාඩුවක් විඳින්න සිද්ධ වුණා. කොටින්ම ජෝර්ජියානු ජනාධිපතිනිය, වෙනත් සැලසුමක් නැතිනම් යටත් වීමට පවා සූදානම්. ඒ වගේම දැන් නෝරාත් මොන්රෝගේ අත් අඩංගුවේ. අද කොටසෙන් බලාගත්ත හැකි එයාලගේ ඉදිරි පියවර ගැන.

මොන්රෝ ඝාතන ප්‍රයත්නයකින් යාන්තමින් දිවි ගලවා ගන්නා අතර ඊට සැකපිට ඔහුට සිටින එකම මිතුරාද ඝාතනය කරනු ලබනවා. ඒ වගේම ඇරොන් ගේ හා රේචල් ගේ කුළුණ කරායන ගමන දිගටම යන අතර අපි කලින් සැක කරපු විදියටම මයිල්ස්ගේ හා රේචල් අතර කලින් සම්බන්ධයක් තිබූ බව හා එය ගැන දුක්වෙන බව මතක සටහන් තුළින් පෙන්වනු ලබනවා.

හොඳයි අද එතැන් සිට. ඒ වගේම මෙච්චර කාලයක් මේ කතාමාලාව ආශාවෙන් රසවිඳපු කට්ටියටම, ඉතුරු කොටස් දෙකේදී මොනා වෙන්න පුළුවන්ද කියලා අදහස් දක්වන්න කියලා ආරාධනා කරනවා. ඔයාලගේ ප්‍රතිචාර බයිස්කෝප් මංසලේ ඔයාලගේ නමින්ම දාන්න බලාපොරොත්තු වෙනවා. කෝ බලන්න කට්ටියම කමෙන්ට් එකක් දාලා කියමු බලන්න මොනා ඉතුරු කොටස් දෙකේදී වෙයිද කියලා.

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

9,649 downloadsDownload Revolution.2012.S1E18.Sinhala1.zip63 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2009/03/10

Previous BT1

All BT1

Next BT1

Subtitles by

රොයිලි ප්‍රනාන්දු

Subtitles

9,649 downloadsDownload Subtitles63 KB

214 comments

  1. Nalaka

    bohoma pin royili saho.......
    meka denakam balan hitiye.
    baanna damma onna.
    oya karagana yana sadh kaaryaya thavth issarahat akaragana yanna vaasanava shakthiya dahiiya labevaa.....

    jayama wewa!!!!!!!!!!!!!!!!!

    1. රොයිලි

      බොහොම ස්තූතියි නාලක සහෝ කමෙන්ට් එකට. ජය෴෴ :P :P

  2. ශාන් විමුක්ති [වීමා] 〠

    එලමකිරි රොයිලි අයියා
    ඔයා අද මේක නොගෙනාවනම්
    මට අද නින්ද යන එහෙකුත් නෑ බන්
    ඉදහන්කො මේ කෑල්ල බලල අහක්වෙලා ආයෙ ඇවිත් කොමෙන්ට් එකක් දාන්න
    ඊලග කෑල්ල තවත් රසවත් වෙයි ඉතින් ;)
    කොහොම උනත් ඉදහන්කො
    ඔයාගෙ මහන්සියට බොහොම ස්තුතියි රොයිලියෝ

    1. රොයිලි

      ඔන්න එහෙනම් දැන් සැනසීමෙන් නිදාගත්ත හැකි. බොහොම ස්තූතියි ශාන් සහෝ කමෙන්ට් එකට. ජය෴෴ :P :P

  3. නලින්

    රෙයිලි අයියාගේ මහාන්සියට මාගේ ප්‍රණාමය..!

    ජය වේවා...

    1. රොයිලි

      බොහොම ස්තූතියි නලින් සහෝ කමෙන්ට් එකට. ජය෴෴ :P :P

  4. asanka

    issellama kiyanna ona machan thanks uba sub hadanna ganna mahansiyata...

    1. රොයිලි

      බොහොම ස්තූතියි අසංක සහෝ කමෙන්ට් එකට. ජය෴෴ :P :P

  5. Ranga

    thanks bro

    1. රොයිලි

      බොහොම ස්තූතියි රංග සහෝ කමෙන්ට් එකට. ජය෴෴ :P :P

  6. නීනු

    තැන්කූ රොයිලි අයියෙ..........

    1. රොයිලි

      බොහොම ස්තූතියි නෙරා කමෙන්ට් එකට. මම ඒත් බැලුවා කෝ අද මූණු පොතෙන් මාව හෙව්වෙ නැත්තේ කියලත්. ජය෴෴ :P :P

    2. නීනු

      මම අඟහරුවාදා රෑ වෙනකං වද නොදී ඉන්නවා... මොකෝ මං දන්නවා.. සිංහලෙන් අලුතින් හදන්න වෙනවා කියලා

  7. gjey

    elazzzzzzzzzz

    1. රොයිලි

      බොහොම gjey ස්තූතියි සහෝ කමෙන්ට් එකට. ජය෴෴ :P :P

  8. DINUSH

    thanxxxxxxxx machn gindara................

    mekat balala ma kiyannamko

    1. රොයිලි

      බොහොම ස්තූතියි දිනුධ් සහෝ කමෙන්ට් එකට. බලලම කියන්නකෝ එහෙනම්. ජය෴෴ :P :P

  9. Rajitha

    උදේ ඉඳන් බලන් හිටිය .. Thank You....

    1. රොයිලි

      බොහොම ස්තූතියි රජිත සහෝ කමෙන්ට් එකට. වෙලා ගියාට සමාවෙන්න හොඳේ. ජය෴෴ :P :P

  10. Dimuth

    ela ela onna mama gaththa.
    thanx macho

    1. රොයිලි

      බොහොම ස්තූතියි දිමුත් සහෝ කමෙන්ට් එකට. ජය෴෴ :P :P

  11. නීනු

    අයියෙ.. අපි බලලා කෙලින්ම දෙන්නම් කමෙන්ට් එකක්!!!

    1. රොයිලි

      අනිවා ඉතුරු කොටස් දෙක ගැන අදහසකුත් ඕනමයි ඔන්න. :P :P

  12. thanura

    thankx bro.......

    1. රොයිලි

      බොහොම ස්තූතියි තනුර සහෝ කමෙන්ට් එකට. ජය෴෴ :P :P

  13. ganesh

    බොහොම ස්තතියි

    1. රොයිලි

      බොහොම ස්තූතියි ගනේෂ් සහෝ කමෙන්ට් එකට. ජය෴෴ :P :P

  14. Budditha Fernando

    මේ වැඩේ ගැන නම් අතිවිශිෂ්ටයි සහෝ.. මම උදේ ඉදන් ඉංග්‍රීසි සබ් එක එනකන් බලන් හිටියා එත් තාම නෑ.. අපි ආඩම්බර වියයුතුයි මෙය ගැන!! ජය වේවා..

    1. රොයිලි

      බොහොම ස්තූතියි බුද්ධිත සහෝ කමෙන්ට් එකට. සබ් එක ආවනම් මීට කලින් දෙන්න තිබ්බා. බලන් ඉඳලා බැරිම තැන තමා කරන්න ගත්තේ. වාසලගේ උදව්ව හින්දා තවත් ලේසි වුණා. ජය෴෴ :P :P

  15. naleen

    Maxxxaaa

    1. රොයිලි

      බොහොම ස්තූතියි නලීන් සහෝ කමෙන්ට් එකට. ජය෴෴ :P :P

  16. tinush

    thanx machooo!

    1. රොයිලි

      බොහොම තිනුෂ් ස්තූතියි සහෝ කමෙන්ට් එකට. ජය෴෴ :P :P

  17. Udara lahiru Sampath

    Patta....Maxxaa...Ela kollek...Thnx Bro....Keep it up....

    1. රොයිලි

      බොහොම ස්තූතියි උදාර සහෝ කමෙන්ට් එකට. ජය෴෴ :P :P

  18. lk

    Ela ela machan

    1. රොයිලි

      බොහොම ස්තූතියි lk සහෝ කමෙන්ට් එකට. ජය෴෴ :P :P

  19. amila

    Bohoma pin saho

    1. රොයිලි

      බොහොම ස්තූතියි අමිල සහෝ කමෙන්ට් එකට. ජය෴෴ :P :P

  20. Chameee

    wowwww......
    bohoma pin....
    elaga kotaswala monawa weida kiyala hithaganna be.....
    pattama patta wedakdahooo

    1. රොයිලි

      බොහොම ස්තූතියි චමී සහෝ කමෙන්ට් එකට. ජය෴෴ :P :P

  21. chamara

    Jaya wewa.....

    1. රොයිලි

      බොහොම ස්තූතියි චාමර සහෝ කමෙන්ට් එකට. ජය෴෴ :P :P

  22. Ashan ravihansa

    ela ela aiya meka denakm unne sub ekata godak thankz

    1. රොයිලි

      බොහොම ස්තූතියි අශාන් සහෝ කමෙන්ට් එකට. ජය෴෴ :P :P

  23. dilan

    Thanks bro

    1. රොයිලි

      බොහොම ස්තූතියි ඩිලාන් සහෝ කමෙන්ට් එකට. ජය෴෴ :P :P

  24. hh

    Digatama subs denna

    1. රොයිලි

      බොහොම ස්තූතියි hh සහෝ කමෙන්ට් එකට. අනිවා තව කොටස් දෙකයි නොවැ දෙන්න තියෙන්නේ. ජය෴෴ :P :P

  25. naleen

    mama machan wikige yaluwek.ubala set1 nam sirama set1.a wagema mama ubage sub akka balanne puduma asawakin.lassanata galapanawa.wish u all best machan.

    1. රොයිලි

      බොහොම ස්තූතියි නලීන් සහෝ කමෙන්ට් එකට. ජය෴෴ :P :P

  26. sameera

    ඔන්න දිගු ගමනකට ආසිරි කියන ගමන් ඔන්න මම ගත්තා

    1. රොයිලි

      බොහොම ස්තූතියි සමීර සහෝ කමෙන්ට් එකට. ජය෴෴ :P :P

  27. isuru

    Thnxxxxxxxxxx

    1. රොයිලි

      බොහොම ස්තූතියි ඉසුරු සහෝ කමෙන්ට් එකට. ජය෴෴ :P :P

  28. jaya

    Supirima tv kathaea.txz

    1. රොයිලි

      බොහොම ස්තූතියි ජයා සහෝ කමෙන්ට් එකට. අනිවා සුපිරිම කතාවක් තමා. ජය෴෴ :P :P

  29. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    අනිවා අනිවා...ඉස්සරහට වෙන දේ කියන්නම් මේ කොටස බලල හොදේ...කොහොම වෙතත් මටනම් හිතෙන්නේ ඔයා කලින් කිව විදියට චාලි මැතිව්ස් ගේ දුවෙක් වෙන්න පුළුවන්....බලමුකෝ...බලල තව කොමන්ටුවක් දාන්නම්...

    1. රොයිලි

      බොහොම ස්තූතියි හේවා සහෝ කමෙන්ට් එකට. අනිවා බලලම කියමුකෝ එහෙනම්. ජය෴෴ :P :P

  30. shehan

    mamada 1st

    1. රොයිලි

      බොහොම ස්තූතියි ෂෙහාන් සහෝ කමෙන්ට් එකට. ජය෴෴ :P :P

  31. delmar

    Royly aiye
    godak pin oyata...
    ada dawasa purawatama balan hitiya...
    ada ekath balalama kiyannam mokada wenne kiyana eelaga eewage :D

    1. රොයිලි

      බොහොම ස්තූතියි delmar සහෝ කමෙන්ට් එකට. සමාවෙන්න ඕනා වෙලාගියාට. අනිවා කියන්න ඕනා ඔන්න. ජය෴෴ :P :P

  32. harsha

    me wage pin aithi wena wada tawa tawath karanna ape roili ayyata shakthiya dairyaya vasanava labewa kiyala eka sithin hadawatin prarthana karami.
    jayen jayama wewa saho...!!!!!!!!!

    1. රොයිලි

      බොහොම ස්තූතියි හර්ෂ සහෝ කමෙන්ට් එකට. ජය෴෴ :P :P

  33. Lahriu

    thanks macho.....

    1. රොයිලි

      බොහොම ස්තූතියි ලහිරු සහෝ කමෙන්ට් එකට. ජය෴෴ :P :P

  34. ns

    බොහොම ස්තුතියි....

    1. රොයිලි

      බොහොම ස්තූතියි ns සහෝ කමෙන්ට් එකට. ජය෴෴ :P :P

  35. maleesha

    ela...man marey meka iwara wuoth..hafoyyyyyyy

    1. රොයිලි

      බොහොම ස්තූතියි මලීෂ සහෝ කමෙන්ට් එකට. අනේ එහෙම නම් වෙන්න එපා. මේකේ දෙවෙනි කතා මාලාවත් එනවා කියලා තමා ආරංචිය. ජය෴෴ :P :P

  36. tikiri

    mama ada keeeparak awada web ekata meka daaalada balanna...yantham athgi...patta royli ayya

    1. රොයිලි

      බොහොම ටිකිරි ස්තූතියි සහෝ කමෙන්ට් එකට. සමාවෙන්න ඕනා වෙලා ගියාට. ජය෴෴ :P :P

  37. laXith

    thank you very much machooo!

    1. රොයිලි

      බොහොම ස්තූතියි ලක්ෂිත සහෝ කමෙන්ට් එකට. ජය෴෴ :P :P

  38. Kasun

    ඔය නම දෙයියියෙක් නෙවෙයි දේවාලයක් අයියා...
    අන්තිමේදී ඉතින් මොන වෙන්නද?
    විදුලිය හම්බෙලා...මොන්රෝ මැරෙයි..චාලි අර කොල්ල එක්ක සතුටින් පවුල් කවි...හැමෝම සමාදානෙන් විසිර යයි :P

    1. රොයිලි

      බොහොම ස්තූතියි කසුන් සහෝ කමෙන්ට් එකට. එහෙමම වෙන්න පුලුවන්ද? තව කතා මාලාවකුත් එනවා කියලා තමා ආරංචිය. මේක දාන්නද ලිස්ට් එකට? ජය෴෴ :P :P

  39. suneth

    thanks saho

    1. රොයිලි

      බොහොම ස්තූතියි සුනෙත් සහෝ කමෙන්ට් එකට. ජය෴෴ :P :P

  40. [chathura]

    ඕන් ඉතින් බාන්න දැම්ම. ගොඩාක් පිං රොයිලි සබ් එකට. මොකද වෙනදටත් වඩා සබ් එකට මහන්සි වෙන්න වෙනවනෙ. එත් ඉතින් අන්තර් ජාලයටත් මුලින්ම උපසිරසිය අපේ කොල්ලෙක් දැම්ම එකටත් ආඩම්බරයි ඉතින්. මට කතාව ගැනනම් හිතෙන්නෙ මේ යන යෑමට රේචල් මෙදානම් කුලුනට යයි වගේ. ඒත් විදුලිය දෙන්න යනකොටම මොකක්හරි මරාලයක් වැටෙයි.

    1. රොයිලි

      බොහොම ස්තූතියි චතුර සහෝ කමෙන්ට් එකට. අද කොටසත් බලලා ටිකක් විස්තර සහිත එකක් කමෙන්ට් එකක් දාමුකෝ මංසලට දාන්න. ජය෴෴ :P :P

  41. Dhanuwa

    patta patta meka enakam balan hitiyee

    1. රොයිලි

      බොහොම ස්තූතියි Dhanuwa සහෝ කමෙන්ට් එකට. ජය෴෴ :P :P

  42. chipa

    patta... danakam balan hitiya thanx

    1. රොයිලි

      බොහොම ස්තූතියි chipa සහෝ කමෙන්ට් එකට. ජය෴෴ :P :P

  43. dilan

    thanks

    1. රොයිලි

      බොහොම ස්තූතියි ඩිලාන් සහෝ කමෙන්ට් එකට. ජය෴෴ :P :P

  44. tharaka

    thank u brother......

    1. රොයිලි

      බොහොම ස්තූතියි තාරක සහෝ කමෙන්ට් එකට. ජය෴෴ :P :P

  45. Sara Yohani Epa

    aiyo tawa 2i da?anyway thanx aiye

    1. රොයිලි

      බොහොම ස්තූතියි සාරා කමෙන්ට් එකට. ජය෴෴ :P :P

  46. chanuka wijesundara

    mulinma kiyanna oni bombe paththu wen ne ewagema widuliya denna labenneth ne..

    1. රොයිලි

      බොහොම ස්තූතියි චානුක සහෝ කමෙන්ට් එකට. මේක එහෙනම් දානවා මංසලට. ජය෴෴ :P :P

  47. ශාන් විමුක්ති [වීමා] 〠

    ඊලග කෑලි දෙක ගැන කියනවනම්..
    නෝර නිසා හෙලිකොප්පරේට මොකක්හෝ ජංජාලයක් වෙන්න පුලුවන්...
    තව, රේචල් මොන්රෝ එක්කම මැරේවි ඊලගට අර මොන්රෝ ගාව ඉන්න කරන්ට් එක ගන්න දන්න හාදය බලය අල්ලගනීවි,
    ඇරොන් ඇතුලට යනකොට අහුවේවි
    කොහොම උනත් මේ සීසන් එක අවසාන වෙන්නෙ කරන්ට් එක ලැබිලද නැද්ද කියන එකනම් ගැටලුවක්
    බොහෝදුරට නොලැබීයන්න පුළුවන්. 75% ක් මම එහෙම හිතනව
    මොකද කුළුන දිහා බලාගෙන ඉන්නෙ මේ අයවිතරක් නොවෙන නිසා
    ඒ වගේම 16 වෙනි කොටස අවසානයේ අර කොන්ඩෙ කොටට කපාපු ගෑනු කෙනාට වෙන්නෙ මොනාද කියලත් තාම පෙන්නුවෙ නෑ
    මයිල්ස්ල අනිවා ඔතනට එනව
    එතනත් මේ හා සම්බන්ධ මොනාහරි අමුතුම යමක් සිදුවෙන්ට පුළුවනි
    මේ සේරම සලකා බලන කල්හි
    ඊලග කෑල්ල තවත් රසවත් යැයි මට කිව හැකිය :D
    ඉදිරි පෙලගැස්ම පිලිබදව ඔන්න ඔහොමයි මගේ අදහස.

    1. රොයිලි

      බොහොම ස්තූතියි අදහසට ශාන් සහෝ. බලලත් ඉවරයි වගේ. :P :P

    2. ශාන් විමුක්ති [වීමා] 〠

      ආයෙත් අහල
      වැඩ සේරම පැත්තකට දාල බැලුව එවෙලෙම
      කොහොම ඉවසන්නද අප්පා ;) :P

    3. කැලුම් ගුණසේකර

      ඒකනම් ඇත්ත මචං. ඉවසිල්ලක් නෑ මේක බලනකන්.

  48. aroshan

    wow..... maxxane sub 1ta thanx,,,,,

    1. රොයිලි

      බොහොම ස්තූතියි අරොශාන් සහෝ කමෙන්ට් එකට. ජය෴෴ :P :P

  49. thushara lakmal

    elame elakiri machan

    1. thushara lakmal

      podi aulakta thiyenne balan inne wena ekatai.

    2. රොයිලි

      බොහොම ස්තූතියි තුෂාර සහෝ කමෙන්ට් එකට. ජය෴෴ :P :P

  50. -HacKrisH-

    නියමයි... නියමයි. තෑන්ක්ස්...

    1. රොයිලි

      බොහොම ස්තූතියි හැක්‍රිෂ් සහෝ කමෙන්ට් එකට. ජය෴෴ :P :P

Load more comments