Watch Trailer

Avrodh the Siege Within [S01 : E02] Sinhala Subtitles | බලාපොරොත්තු නොවු වේලාව.! [සිංහල උපසිරසි]

යුධමය කටයුතු වලදි භාවිතා කරනු ලබන වචනයකි. පෙර කොටසින් – ඩෝග්‍රා රෙජිමේන්තු කණ්ඩායම සහ බිහාර් රෙජිමේන්තු කණ්ඩායම් දෙක ස්ථාන මාරුවීම කරගන්න අවශ්‍ය වැඩටික ඉවර වෙලා ඔවුන්ගේ සුහඳ හමුව රාත්‍රී ආහාරයත් සමඟම යොදාගන්න තමයි සැලසුම. ඔය අතර කඳවුර සුද්ධ පවිත්‍ර‍කරන්න එන පුද්ගලයා වෙනදා ආපු නැති දෙන්නෙක් එක්ක කඳව…

යුධමය කටයුතු වලදි භාවිතා කරනු ලබන වචනයකි.

පෙර කොටසින් – ඩෝග්‍රා රෙජිමේන්තු කණ්ඩායම සහ බිහාර් රෙජිමේන්තු කණ්ඩායම් දෙක ස්ථාන මාරුවීම කරගන්න අවශ්‍ය වැඩටික ඉවර වෙලා ඔවුන්ගේ සුහඳ හමුව රාත්‍රී ආහාරයත් සමඟම යොදාගන්න තමයි සැලසුම. ඔය අතර කඳවුර සුද්ධ පවිත්‍ර‍කරන්න එන පුද්ගලයා වෙනදා ආපු නැති දෙන්නෙක් එක්ක කඳවුරට එනවා.

අද කොටසින් – ඉන්දීය රජයට නොයෙකුත් ජාත්‍යන්තර බලපෑම් ගලා එන්න පටන් ගන්නවා. ඉන්දියාවේ පවත්වන්නට යෙදුනු සමුළුවක් පවා සමුළුවේ අනෙකුත් සාමාජිකයින් කල් දමනවා, බටහිර රටක් සමඟින් පවත්වන්නට සූදානම් කර තිබුණු ඒකාබද්ධ යුධ අභ්‍යාසයක් පවා ඒ විදියට කල් දමනවා.මාධ්‍යවේදීනිය හමුදාපති තුමා එක්ක සම්මුඛ සාකච්චාවක් කරන්න ශ්‍රීනගර් යනවා. සැලසුම් කරගත්ත විදියට රාත්‍රී භෝජන සංග්‍ර‍යහයත් උත්සවශ්‍රීයෙන් සමරනවා. ඔය අතර පරණ යාළුවො දෙන්නා ආගිය තොරතුරු කතා කරගන්නවා. ඔය අතර ත්‍ර‍ස්තවාදීන් ඔවුන්ගෙ සැලැස්ම ක්‍රියාත්මක කරන්න කල් දාගන්න ඔවුන්ගේ නායක අබු හෆීස් සමඟින් සාකච්චා කරනවා. අද එතැන් සිට.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.

3,060 downloadsDownload Avrodh-the-Siege-Within-S01-E02.zip18 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2015/10/16
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා

Subtitles

3,060 downloadsDownload Subtitles18 KB

12 comments

  1. Prabodha

    Sthuthi obata...

  2. ශසිත් සඳරුවන්

    සබට තුති වේවා අයියේ...
    දිගටම සබ් දෙමු ආ...
    ජය!

  3. යුරාන් ධනුක (දනුවා)

    බොහෝම ස්තූතියි අයියේ

  4. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  5. Rasindu Perera

    නියමයි… සබ් එකට තැන්ක්ස්….

  6. Milan

    නියමයි.තෑන්ක්ස්

  7. Suranjan

    Thanks jayawewa......!

  8. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!

  9. Tharindu07

    Thanks Machooooo.........!!!!!

  10. සුභාෂිණි මල්ලව ආරච්චි

    උපසිරැසියට බොහොම ස්තුතියි.

  11. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. sahangayantha

    thanks a lot saho sub ekata