වෝල්ටර්ගෙ වීඩියෝ පට වලින් නිරීක්ෂකයෝ පරදන සැලැස්මක් ගැන ඉඟි ලැබුනා. නමුත් වෝල්ටර්ගෙ මතකය නැති වීම නිසා ඒ සැලැස්ම අපැහැදිලි වුනා. දැන් වීඩියෝ පට හරහා සැලැස්ම හෙළි කරගනිමිනුයි ඉන්නෙ. ඔය අතරේ ඔයාලා දකින්න ඇති බ්‍රොයිල්ස්නුත් කැරලිකාරයන්ගෙ කෙනෙක් බව. ෆ්‍රින්ජ් කණ්ඩායම දැකපු බ්‍රොයිල්ස්ට සතුට ඉහවහා ගියා…


Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
2,309 downloadsDownload Fringe-S05-E06.zip20 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
හෙළිලි හේමමාලි
Subtitles
5 comments
indika75
Anonymous
Star girl Episode enawa. kawruth ekata sub denne naththe ai?
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි …!
Advertisement



Thanks..