උපසිරැසි නිමැවුම :-: ප.ව 6:20 අද නම් බොහෝම පරක්කු වුනා. සිග්නල් නැති පිටිසර පැත්තක ගිහිල්ලා අද මතක්වුනා කතාව දෙන්න ඕනේ නේද කියලා. එහෙව් එකේ සිග්නල් කට්ටක් අල්ලගන්න කන්දක් බඩගාලා තමයි කතාව බාගෙන මේ විදියට සබ් එක හැදුවේ. 😛 කොහොම වුනත් ඔන්න ඉතිං අදත් පුරුදු විදියටම දෙන්න පුළුවන් වුනා. හැමෝටම වගේ පසුගි…

උපසිරැසි නිමැවුම :-: ප.ව 6:20
අද නම් බොහෝම පරක්කු වුනා. සිග්නල් නැති පිටිසර පැත්තක ගිහිල්ලා අද මතක්වුනා කතාව දෙන්න ඕනේ නේද කියලා. එහෙව් එකේ සිග්නල් කට්ටක් අල්ලගන්න කන්දක් බඩගාලා තමයි කතාව බාගෙන මේ විදියට සබ් එක හැදුවේ. 😛 කොහොම වුනත් ඔන්න ඉතිං අදත් පුරුදු විදියටම දෙන්න පුළුවන් වුනා. හැමෝටම වගේ පසුගිය කතාව මතක ඇති. මුලින් වගේ නැතුව කතාවේ උණුසුම අඩුවෙලා තිබිලා, පස්සේ අවසානයේදීම කතාව සුපිරියටම තිබුණා. අද කතාව පටන් ගත්තු ගමන්ම පසුගිය කතාවේ අවසානයේ තිබුණු උණුසුම කතාව අවසානය වෙනකන්ම තියෙනවා.
පසුගිය කතාවේදී නැව නිව් ඔර්ලන්ස් පැත්තට ගියා. එහෙම ගිය ගමන්ම නිව් ඔර්ලන්ස් පුපුරන්න පටන් ගත්තා. සබ් එකෙන් තමයි මේ විදියට නිව් ඔර්ලන්ස් පිපිරෙව්වේ. ඒ වගේම සබ් එකෙන් නැවට ටෝපිඩෝ එව්වා. ඒ ඩෝපිඩෝ වලින් බේරෙන්න කියලා නැවෙන් මුහුදට වෙඩි තිව්වා. ඒ මුහුදට වෙඩි තියපු එක වීඩියෝ කරලා, නාවික හමුදාවෙන් නිව් ඔර්ලන්ස් පුපුරවපු විදියට වීඩියෝ එකක් සංස්කරනය කරලා ශෝන් රැම්සේ විසින් විකාශය කරන්න පටන් ගත්තා. ඒ වගේම විකාශය අවසානයේ වැල්ක්‍රී කියලා සටහනකුත් දකින්න ලැබුණා. මේ වීඩියෝ එක නිසා නාවික හමුදාවට තියෙන හැම වාසියක්ම වගේ නැතිවෙනවා. ඇමරිකාවේ හැම කෙනෙක්ම දකින්නේ නේතන් ජේම්ස් සතුරු නැවක් විදියටයි. ඒ වගේම නැවට එක ටෝපිඩෝවක් වැදිලා නැවේ සෝනාර් පද්ධතිය අඩපන වුනා.
මේ විදියට අවසන් වුනු කතාව එතැන්පටන් තමයි ඉදිරියට දිගහැරෙන්නේ. අද කතාවේදී නාවික හමුදාව විසින් මේ විකාශයන් සිදු කරන ජාලය හොයාගෙන යනවා. ඒ වගේම තමයි ශෝන් රැම්සේ විසින් නාවික හමුදාව සතුරෝ විදියට දක්වලා සිවිල් ජනතාව අතරේ තවත් වීඩියෝව ප්‍රචාරණය කරනවා. මේ අස්සේ අද කතාවේ ගොඩක් දේවල් වෙනවා. අද කතාවේ නම් බලන්න කියලා ඇති තරම් දේවල් තියෙනවා.
මේකෙන් පස්සේ මේ සමය ඉවර වෙන්න තියෙන්නේ තවත් කතා දෙකක් විතරයි. ඉදිරියට තුන්වෙනි සමයක් විකාශය වෙනවා කියලා දැනටමත් පණිවිඩය දීලා අවසන්. එහෙමනම් ලබන සතියේ හමුවෙමු…. 🙂
ආයු -බෝ -වේවා !!!
52B6C730BBA7BF76882491B810922B011796BCE8 05CA0D145A961C47274D1BF1C0CDFBFC7492D92E Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
14,167 downloadsDownload The_Last_Ship_S02E11_baiscopelk.zip59 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ප්‍රණිත් රණසිංහ
Subtitles
62 comments
theekshanax
Haritha Prabuddha
thanks bn,,, danakammai hiyiye...
thilina
athi yantam bn .
http://www.imdb.com/title/tt3743822/ .mekta th denako subDinusha
මෙක එනකල් මග බලාගෙන ඉන්නේ,සබට තුති සහෝ...
ishan
මචෝ මෙක දානකල් ඉවසිල්ලක් නැතුව හිටියේ.හැමදාම සබිදෙන්න ලැබේවා.තූති සහෝ.................
Suranjaya_91
Coollll................. thankz
chamee
බොහොම ස්තූතියි…
Sasini
Thanks Bro
ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
elassssssss
menna gannawaa...
jaya wewaa!!VisH
බොහොම ස්තුතියි මචං :)
R.D
මේක දාලද බලන්න සයිට් එකට 10 පාරකට වඩා එන්ඩ ඇති.බොහොම ස්තුතියි සහෝ සබට ...මේකේ නම් සීසන් කියක් ආවත් බලන්ඩ වටිනවා.හැමදාම එකම දේ නැතුව අලුත් දෙයක් වෙනවා..
නලින්
ස්තුතියි ප්‍රණීත් පැට්ටෝ! උබ ඉතින් කලින්ම දෙන හින්දා කලින්ම බා ගෙන හිටියා,.. දත කට මැදගෙන..
ජය වේවා!
Ama
ස්තූතියි ස්තූතියි ස්තූතියි!!!!!!!
Sisila Prasad
ඔන්න සබ් එක බාගත්තා.
දැන්මම බලන්න පටන්ගන්න ඕනේ.
උපසිරසියට බොහොමත්ම ස්තුතියි සහෝ.
ජයවේවා...!Kulanjana Maduranga
niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa……
Yashoda Hemal
Thx machoo උඹ නම් දෙයියෙක් :D
lakmal
maga balan hitiye thanks saho..............digata mehema demu...........
Sisila Prasad
තෑන්ක්ස් සහෝ!
එල!ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් සහෝ!
එල!Tharindu
Thank you very much broo....!!! (Y)
sadun
thanks machoooo.
Eranga
නියමයි. දැන් මේ සීරියස් එක විතරයි බලන්නේ. බෝම ස්තූතියි..
Keshan Wasala
බොහොම ස්තුතියි ප්‍රණීත් සහෝ :)
මධුකප්‍රිය පෙරේරා
ඔන්න ඔන්න එහෙනම් අපිත් බාගන්නවා..
උපසිරසිය්ට ස්තුතියි ...සහෝsameera lakshan
thanks mcn...niyameta wade karanawa....
sajeevi
thanks a lot
sami
mayka nm supri ...... Thanx saho
tskga
thanx
Jeewantha
ස්තුතියි මචන්.
ushan gunasekara
ada kotasanm suppa aaaa....
සුපුන් බුද්ධික
ගොඩක් ස්තුතියි සහෝ උපසිරසියට..
තව එපි දෙකයි එහෙනම්..
දිගටම කරගෙන යමු..ජය වේවා !!!
Ravin
Thanks for the sub
THILINA
Sub akata thanks,ada kathawe charitha 2 nathi wenawa neda.
pras
thnks
Uditha kavinda
Thnx mcoooooo.....
sanath indika
thx sahoo
Dasitha DK
Thanks broo
thisal
බොහොම ස්තූතියි…
D.Chamara
niyamai sahooo niyamai thanks
Hirushan
Thanks
ANTON
මෙක එනකල් මග බලාගෙන idala sub nathuwa baluwa ban....
kamak na thakns brooooyash
Thanks bro
tdpnavo
ela...tnks mcn...anit 2 apu gaman dan...,puluvannam Originals1 sub dana sahota kiyala antima2 sub komahari danna kiya.loku deyak........,elas.....
!රොයිලි
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
රොයිලි
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Diniya
මචෝ season 3 එක කොයි කාලෙද පටන් ගන්නේ.
Nalaka Dananjaya
Thank You Wewa Saho Sub Ekata, Jaya wewa
Suresh Jayathilaka
කාල තියෙන කට්ටත් එක්ක බැලුවහම කමෙන්ට් එකක් නොදා බෑනෙ
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Ranga
thanks bro..
lakshan
thanks for sub machn..
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

බොහොම ස්තූතියි…