මේ නවවෙනි කතා සමයේ දොළොස්වන කතාංගයයි. මේ කොටස මෙහෙමයි. වසර ගණනාවකට කලින් පරීක්ෂක ඩොගට් සාමාන්‍ය පොලිස් නිලධාරියෙක්ව සිටියදී විසඳපු අපරාධ පරීක්ෂණයක් ගැනයි මේ කොටස. වසර ගණනාවකට කලින් ජෝන් ඩොගට් සහ ඔහුගේ සගයා මිනීමැරුම් හතක් සිද්ධ කරපු බොබ් ෆාසල් කියන ඝාතකයාව අත් අඩංගුවට ගන්නවා. ඔහුව අත් අඩංගුවට ගන්නේ…

මේ නවවෙනි කතා සමයේ දොළොස්වන කතාංගයයි. මේ කොටස මෙහෙමයි. වසර ගණනාවකට කලින් පරීක්ෂක ඩොගට් සාමාන්‍ය පොලිස් නිලධාරියෙක්ව සිටියදී විසඳපු අපරාධ පරීක්ෂණයක් ගැනයි මේ කොටස. වසර ගණනාවකට කලින් ජෝන් ඩොගට් සහ ඔහුගේ සගයා මිනීමැරුම් හතක් සිද්ධ කරපු බොබ් ෆාසල් කියන ඝාතකයාව අත් අඩංගුවට ගන්නවා. ඔහුව අත් අඩංගුවට ගන්නේ මිනීමැරුමක් සිදු කරපු අවස්තාවකදිමයි. ඒ නිසා පහසුවෙන්ම ඔහුට දීර්ඝ සිර දඬුවමක් ලබා දෙන්න හැකිවෙනවා. ඒත් වසර ගණනාවකට පස්සේ විද්‍යාවේ දියුණුවත් එක්ක DNA පරීක්ෂණ මගින් හෙළි වෙනවා ඒ ඝාතනයට බොබ් ෆැසල්ගේ සම්බන්ධයක් නැති බව සහ ඔහු නිර්දෝෂී බව.ඒ නිසා ඔහුව නිදහස් කරන්න අධිකරණය නියෝග කරනවා. ඒත් ජෝන් ඩොගට් සුදානම් නැහැ බොබ් නිර්දෝෂී බව පිළිගන්න. DNA පරීක්ෂණ වාර්තා කුමක් කීවත් ඔහුගේ අදහස වෙන්නේ බොබ් වරදකරු බවයි. ඔහුට ඒ පිළිබඳව හොයා බලන්න ස්කලී සහ මොනිකා උදව් කරද්දී ඔවුන් සොයා ගන්නවා බොබ් සිරගතව සිටියදී ඔහුගේ කාමර සගයාගේ මරණයට ඔහුගේ යම් සම්බන්ධයක් ඇති බව. ඒ ඇතිනේ. ඊළඟ කොටසින් හමුවෙමු.
දිගටම රැඳෙන්න බයිස්කෝප් සිංහලෙන් සමග !
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසිය HD පිටපත් සඳහා අදාළ වේ.
1,981 downloadsDownload The.X.Files_.S09E12.Baiscopelk.com_.zip24 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අදිත ප්‍රවීන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2014-01-02
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
අදිත ප්‍රවීන්
Subtitles
9 comments
sachintha
Chandima
Godak stuti. ara mama kalin kiwwa wage me series eke age danne 90's la tamai
Anonymous
THANKS A LOT
Anonymous
Thanks friend
Shamal manojan
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.
හැකිනම් The Adventures of Sherlock Holmes (1983 - 1994) කතාමාලාවේ season 5, 6, 7 යන season තුනටත් උපසිරැසි දෙන්න පුලුවන්ද. ඒ season තුනේම episode 15 ක් විතරයි තියෙන්නේ. මේකේ season 4 දක්වා විතරයි බයිස්කෝප් එකෙන් උපසිරැසි දීලා තියෙන්නේ.
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Anonymous
ai me tikta sub danna gatta ekata thnx... respect
Pramukmili
Thanxxxxx bro...........
Gihan
thanks for subtitle.........good luck
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


සිංහල උපසිරැසියට ස්තූතියි