පෙර කොටසින් කලින් කොටසෙදි සම්පූර්ණයෙන් චක්ව සහ අමාරාව මරන්න සිදු කරපු සැලැස්මටයි වෙන් වුනේ. ජැක්ට චක් සහ අමාරා මරන්න අවශ්‍ය කරන අවසාන කාර්‍යය කරගන්න ඩීන් එක්ක අමුත්තෙක් හම්බවෙන්න ගියා. සෑම් සහ කෑස් බංකරයේ නැවතුනා මොකද ජැක් තමන්ව බිලිවෙන එක නවත්තන්න පුළුවන් විදිහක් තියෙනවද බලන්න. ඒත් කොච්චර හෙව්වත්…

පෙර කොටසින්
කලින් කොටසෙදි සම්පූර්ණයෙන් චක්ව සහ අමාරාව මරන්න සිදු කරපු සැලැස්මටයි වෙන් වුනේ. ජැක්ට චක් සහ අමාරා මරන්න අවශ්‍ය කරන අවසාන කාර්‍යය කරගන්න ඩීන් එක්ක අමුත්තෙක් හම්බවෙන්න ගියා. සෑම් සහ කෑස් බංකරයේ නැවතුනා මොකද ජැක් තමන්ව බිලිවෙන එක නවත්තන්න පුළුවන් විදිහක් තියෙනවද බලන්න. ඒත් කොච්චර හෙව්වත් හොයාගන්න නම් ලැබුනේ නෑ කිසිම දෙයක්. ඩීන් සහ ජැක් හම්බවුන අමුත්තා කවුද කියලා දැක්කනේ. ඒ තමයි දෙවියන්ගේ මුල්ම මිනිසා ඇඩම්. එයා ජැක්ට දුන්න පරීක්ෂණය සමත් වෙලා ජැක්ට අවශ්‍ය කරන අවසාන දේ ඇඩම් එයාට දෙනවා. ඒකෙන් අමාරා සහ චක්ව මරන්න හැකියාව තියෙන විදිහත් ඔහු ජැක් සහ ඩීන්ට කියා දෙනවා. සෑම් කලින් සර්ගෙයි කියපු මරණයේ පුස්තකාලයට යන්න පුළුවන් යතුරක් හොයාගෙන බීලීව හම්බවෙන්න එහාට ගියාට සෑම්ට හම්බවෙන්නේ හිස් අවකාශය. ඒකෙන් මේකෙන් කොහොමහරි මෙච්චර කල් බිලී මෙච්චර දවසක් කරපු ඔක්කම බොරු අහුවුනා. බිලී හදන්නේ ඩීන්ලා සෑම්ලා ජැක්ලා පාවිච්චි කරලා චක් සහ අමාරා මරලා අලුත් දෙවියෝ වෙන්න. ඊට පස්සේ ඔක්කම කලින් තිබ්බ විදිහටම ඔක්කම හරිගස්සන්න. ඒකෙන් වෙන්නේ අනික් ලෝක වලින්, මරණයෙන් නැගිට්ට හැමෝම ආයේ හිටපු තැන්වලට යන එක. සෑම්ලා ඩීන්ලා එයිලීන්ලා චාර්ලිලා බොබිලා ඔක්කම. ඒ නිසා සෑම් ආපහු බංකරයට එනවා ඩීන්ව සහ ජැක්ව නවත්තන්න. මොකද ඒ වෙනකොටත් අමාරා චක්ව රවට්ටලා බංකරයේ හිර කරලයි තිබ්බේ අවසානේ චක්ට අමාරාට ඇත්ත පෙන්නලා එයාගේ බලයන් ඔහු සතු කරගන්නවා. ඒ අතරේ සෑම් සහ ඩීන් අතර මත ගැටුමෙන් අවසානේ චක් නිදහස් වෙලා ඇවිල්ලා ජැක්ට මැරෙන්න නියම කරලා යනවා.
අද කොටසින්..
අද කොටසින් ප්‍රධානම චරිතයක් මේ පාර නම් සදහටම මැරෙනවා. සීසන් ෆිනාලේ එකේ ආයේ මොකක් හරි වෙලා එයිද කියන්න නම් දන්නේ නෑ කොහොමහරි අද හුඟක් අය මැරෙනවා. බිලීගේ සැලැස්ම කොහොම වෙයිද ඉස්සරහට, ඒ වගේම සෑම් ඩීන් කෑස් මොනවා කරයිද.. එතකොට ජැක්ට මොකක් වෙයිද කියලා කතාංගය බලලම දැනගන්න. ඒ වගේම අද එපිසෝඩ් එක අධ්‍යක්ෂණය කරන්නේ අපි කවුරුත් සුපර්නැචුරල් සිරීස් එකේ ආසම චරිතයක් වුන ගේබ්‍රියල්ගේ චරිතයෙන් එකතු වුන Richard Speight Jr. විසින්. ඔහු අධ්‍යක්ෂනය කල පලවෙනි සුපර්නැචුරල් එපිසෝඩ් එක මේක. එහෙනම් තව කොටස් දෙකයි… අවසාන කොටස පැය දෙකක එපිසෝඩ් එකක් කියලා CW එකෙන් නිවේදනය කලා. බොහෝදුරට සීසන් පහලොවේම සමරියක් වගේ එකක් එක්ක වෙන්නැති, ආවම බලමුකො. එහෙනම් අවසාන කොටසට කලින් කොටසින් හම්බවෙමු ලබන සතියේ.
ප.ලි. අද කොටසේ ඉංග්‍රීසි උපසිරසිය එනකොටත් හවස හය වගේ වෙලා තිබ්බා. ඒ නිසයි ටිකක් පරක්කු වුනේ, කොහොමහරි පුළුවන් තරම් ඉක්මනට එපිසෝඩ් එක ආව දවස ඇතුලතම ඔන්න ගෙනාවා.
___ ____
අද කතාවේ නම: “Despair”
අධ්‍යක්ෂණය: Richard Speight Jr.
ලිව්වේ: Eric Kripke
විකාශනය වුනේ: 2020 නොවැම්බර් 05
මීලග කොටස: |2020 නොවැම්බර් 12

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
8,809 downloadsDownload Supernatural-S15-E18.zip23 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිශල් රසින්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2018-06-30
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
කවිශල් රසින්ත
Subtitles
22 comments
Anonymous
umesh
ගොඩාක් ස්තුතියි.
Chandima Prasad
Thanks Sub Ekata..Denakan Balan Hitiyee..
Anonymous
Thank bro sub ekt ❤
Rasindu V Perera
නියමයි…. සබ් එකට තැන්ක්ස්….
Sandaru Nimsara
බොහොම ස්තුතියි සහෝ❤️
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Ayesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
DILSHANMASS
elamaa saho.jaya wewaa..
Lucky Dhananjaya
ස්තූතියි කවිශල් මලයා...
ravidu ishan
බොහොම ස්තූතියි මචන් සබ්එකට,,,තව එපි දෙකෙන් අවුරුදු 15ක කතාවත් ඉවරවෙනවා,, ජයවේවා !!!
geeganagamage
බොහොම ස්තුතියි නියම වැඩක් .
sandunisan
Thanks for sub
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Achi
බොහොම ස්තුතියි සබ් එකට
lucifer94
jayawewa...
Pramukmili
Thanx bro............
Amila Mudalige
Sub ekata Thanks
lakshan
thanks ..................
Imantha Hasindu
nice
Anonymous
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ... ජය වේවා....❤️❤️
Anonymous
උපසිරැසියටත් ලිපියටත් බොහොම ස්තූතියි සහෝ... ජය වේවා....❤️❤️
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Supernatural [S15 : E18] Sinhala Subtitles | නික්ම යෑම් සහ සමු ගැනීම්! [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/10/Supernatural-Season-15-Final.jpg)



බොහෝම ස්තූතියි