Watch Trailer

The Outpost (2018-) [S03 : E05] Sinhala Subtitles | යවාල්ලාගේ පාලනය යටතේ [සිංහල උපසිරසි සමඟ]

ග්වේන් දැන් ගොඩක් වෙනස් කෙනෙක් වෙලා. ඔයා කොහොමද මෙතනට ඇවිත් මට චෝදනා කරන්නෙ ගැරට් ඉන්න තැන හෙළි කළා කියලා? ෆාලිස්ටා මගේ පොඩි කාලෙ ආදරය. රෝස්මන්ඩ් කියන්නෙ මගේ ජීවිතයේ ආදරය. ඔයාට මගේ හමුදාව අවශ්‍යයි. ඔබ දෙවිවරුන් ඉදිරියේ පොරොන්දු වෙනවාද? මෙම විවාහය අවසන් කළ හැක්කේ මරණයට පමණක් බවට? මම පොරොන්දු වෙනවා.…

ග්වේන් දැන් ගොඩක් වෙනස් කෙනෙක් වෙලා.

ඔයා කොහොමද මෙතනට ඇවිත් මට චෝදනා කරන්නෙ ගැරට් ඉන්න තැන හෙළි කළා කියලා?

ෆාලිස්ටා මගේ පොඩි කාලෙ ආදරය.

රෝස්මන්ඩ් කියන්නෙ මගේ ජීවිතයේ ආදරය.

ඔයාට මගේ හමුදාව අවශ්‍යයි.

ඔබ දෙවිවරුන් ඉදිරියේ පොරොන්දු වෙනවාද? මෙම විවාහය අවසන් කළ හැක්කේ මරණයට පමණක් බවට?

මම පොරොන්දු වෙනවා.

ටැලොන්, ඔයා එකමුතුවේ කොටසක් වෙන්න කැමති වෙයි.

දැනටමත් එකක් තියෙන කෙනෙකුට මේ කින්ජ් වැඩ කරන්නෙ නෑ.

සමහර විට ඒක ඔක්කොම මොළ එකට සම්බන්ධ කරනව ඇති, හරියට මී වදයක් වගේ.

ඔයා ආපහු ආවා.

ඇය ඔහුට එයින් එකක් ආසාදනය කරන්න යන්නෙ.

ඒත්, ටොබින්, ඔයාට දැන් ආයුධ බිම තියන්න පුළුවන්.

යවාල්ලායි මමයි දැන් සමාදානයෙන් ඉන්නවා.

ටොබින් පොඩිකාලෙ ආදරය කරපු ෆාලිස්ටාගෙ හමුදාව ලබාගන්න ඕන කරපු නිසා ටොබින් ෆාලිස්ටාව විවාහ කරගත්තා මතක ඇතිනේද? ඊට පස්සෙ ඒ හමුදාවත් අරගෙන ටොබින් ග්වේන්ව බේරගන්න එනවා. ඒත් ග්වේන් ටොබින්ව පිළිගත්තෙ කොහොමද? ග්වේන්ගෙ ඔළුව ඇතුළට යවාල්ලා දමපු කින්ජ්ගෙන් හැදුණු තවත් කින්ජ් කෙනෙක් දීලද? දැන් යවාල්ලාට මේ හැමෝම පාලනය කරන්න පුළුවන් නේද? ඒ කියන්නෙ මළ කෙළියක් තමයි වෙන්න යන්නෙ. ජැන්සෝට යවාල්ලාගෙ දෝණියන්දෑ ව්‍රෙන් සෙට් වේගෙන එනව වගේ දැණුන නේ. කෙල්ලෙක් සෙට් කරගෙන ඒ වැඩෙන් ජැන්සෝ මුළු මුරපොලම අමාරුවෙ දායිද? යවාල්ලාගෙ දුවව විශ්වාස කරන්නෙ කොහොමද? ටොබින්, ග්වේන් කවුරුත් නැතුව මේ යවාල්ලාගේ කින්ජ්ගෙ පාලනයෙන් මිදෙන්නෙ කොහොමද? යවාල්ලා තව කී දෙනෙක්ව ආසාදනය කරයිද?

යවාල්ලාට පණ තියෙන ඕනම කෙනෙක්ව ආසාදනය කරන්න පුළුවන්ද? සතෙක් සර්පයෙක් වුණත්? ප්‍රශ්න ගොඩයි නේ? එහෙම වුණොත් යවාල්ලාට මුළු ලෝකෙම පාලනය කරන්න පුළුවන්. ඒත් ඒක එහෙම වෙන්න විදිහකුත් නෑ. මොකද මේකෙ ප්‍රධාන චරිතෙ යවාල්ලා නෙවෙයිනෙ. ප්‍රධාන චරිතෙ වෙන ටැලොන් පරදින්නෙ කොහොමද නේද?

ඒත් බලන්නකො මොකද වෙන්නෙ කියලා.

එහෙනම් මේකත් බාගෙන පොඩි අදහසක් දාගෙනම යන්න.
ඊළඟ කොටස වෙන Kill the Rat, Kill the Kinj කතාංගයත් අරගෙන ලබන සතියෙ එන්නම්.
ටටා බායි. පරිස්සමෙන් ඉන්න.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය WEB පිටපත සඳහා අදාළ වේ.

3,381 downloadsDownload The-Outpost-2018-S03-E05.zip29 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රංජීව කේ. ලියනගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-10-28
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

රංජීව කේ. ලියනගේ

Subtitles

3,381 downloadsDownload Subtitles29 KB

9 comments

  1. Anonymous

    Thanks sub akata danakan balan hitiya

  2. bu...

    ela broo

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  4. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  5. Gayan

    ⁣ගොඩක් ස්තුතියි උපසිරැසියට ජයවේවා...
    ️️️

  6. Anonymous

    උපසිරසියට ජය ❤❤❤

  7. Anonymous

    sthuthiyi saho

  8. Lahiru Lakshan

    thanks....

  9. chinthaka.max4

    thanaks machan