Watch Trailer

Banshee [S02 : E02] Sinhala Subtitles | නව පෙමක්! [සිංහල උපසිරසි සමඟ] (18+)

පලවෙනි එපිය ටිකක් මතක් කරගමු. ඇනාට චෝදනා එල්ල වෙනවා රැබිට්ගෙ සිද්ධිය සම්බන්ධයෙන්. ඒ වගේම එයාට බන්ධනාගාරගත කරන්න නියෝග කරනවා. ඒත් ටික දවසකට සහන කාලයක් ලැබෙනවා ළමයි ගැන හිතලා. ඔය අතරේ ඇනා, හුඩ්, ජොබ් සහ ශුගර් මේ කට්ටිය එකතු වෙලා ගතමනාවක් හොයාගන්න කියලා ඉස්සර කරපු රස්සාව ආයේ කරන්න පටන් ගන්නවා. ඉතින් ඒ…

පලවෙනි එපිය ටිකක් මතක් කරගමු. ඇනාට චෝදනා එල්ල වෙනවා රැබිට්ගෙ සිද්ධිය සම්බන්ධයෙන්. ඒ වගේම එයාට බන්ධනාගාරගත කරන්න නියෝග කරනවා. ඒත් ටික දවසකට සහන කාලයක් ලැබෙනවා ළමයි ගැන හිතලා. ඔය අතරේ ඇනා, හුඩ්, ජොබ් සහ ශුගර් මේ කට්ටිය එකතු වෙලා ගතමනාවක් හොයාගන්න කියලා ඉස්සර කරපු රස්සාව ආයේ කරන්න පටන් ගන්නවා. ඉතින් ඒකේ මෙහෙයුමක් විදියට කිනාහෝ මූන් කැසිනෝ එකේ සල්ලි හොරකම් කරනනවා. හොරකම නම් යම්තාක් දුරට කරගන්නවා ඒත් අන්තිමට අර නෝලා අක්කා වැඩේ වන කරනවා ඇවිත්. එයා ඉතින් කිනාහෝ ගෝත්‍රයේ නායකයගෙ නංගීනෙ. තමන්ට අයිති සල්ලි වෙන අය හොරකම් කරද්දී බලාගෙන ඉන්නෙ බෑනෙ. කොහොමින් කොහොම හරි කට්ටය බේරෙනවා. අන්තිමට ෂෙරිෆ් හුඩ් ‍නෝලා අක්කිටත් වැඩේ දීලා තමයි නවතින්නේ. එහෙව් එකෙක්. දැන් ගණන් කරන්නෙපා ෂෙරිෆ් මේ ටිකට කීයක් එක්ක නිදාගත්තද කියලා.

ඉතින් කිව්වා වගේම අරන් ආවා දෙවෙනි එපියත්. ඇනාව බන්ධනාගාර ගත වෙනවා. ගෝඩන් ළමයි එක්ක තනි වෙනවා. ඔය අතරේ බැන්ෂී වලට එනවා කෙනෙක්. ඒ තමයි ශියොබන්ගෙ කලින් සැමියා. ඔව් එයා කලින් බැඳලා හිටපු කෙනෙක්. එයාගෙ ජීවිත කතාව අද බලාගන්න පුලුවන්. ශ‍ියොබන් පොලිස් නිළධාරිනියක් වුනාට ගොඩක් අහිංසක ලස්සන කෙනෙක්. ෂෙරිෆ් ශියොබන් ගැලපෙනවා කියලත් හිතෙනවා. දෙන්නා සෙට් වුනා නම් හොඳයි නේද?

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසිය Blu-ray පිටපත් සඳහා අදාළ වේ.

17,426 downloadsDownload Banshee.S02E02.Baiscopelk.com_.zip25 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රංග ප්‍රසන්න ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-01-07
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Subtitles by

රංග ප්‍රසන්න

Subtitles

17,426 downloadsDownload Subtitles25 KB

11 comments

  1. Chandima Prasad

    Thanks Machan..Uba Niyametama thithatama sub eka denawa..jayamawewa..

  2. Supun Kaushalya

    තෑන්ක්ස් සහෝ සබ් එකට

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  4. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  5. kalana achintha

    සිංහල උපසිරැසියට ස්තූතියි.........

  6. Rasindu V Perera

    නියමයි…. සබ් එකට තැන්ක්ස්….

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. Ayesh

    උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

  9. damith

    thanks bro. jaya wewa.......!!!

  10. Anonymous

    සිතූතියි

  11. Sahan Gayantha

    thanks a lot saho sub ekata