කොහොමද හැමෝටම, මේ අරගෙන එන්නෙ ඩිස්නි+ ස්ට්‍රිමින් නාලිකාවේ විකාශනය වෙන මැන්ඩලෝරියන් දෙවැනි කතා මාලාවේ තුන්වැනි කතාංගය. තව කොටස් පහයි. ඒ වගේම අදට හරියටම අවුරුද්දකට කලින් තමයි මැන්ඩලෝරියන් පළමු කතාංගය ඩිස්නි+ ස්ට්‍රිමින් චැනල් එකේ විකාශනය වුනේ. 🙂 පසුගිය කතාංගයන් තුළින්, මේ වෙනකොට මැන්ඩොගේ හිතේ තියෙන්…

කොහොමද හැමෝටම, මේ අරගෙන එන්නෙ ඩිස්නි+ ස්ට්‍රිමින් නාලිකාවේ විකාශනය වෙන මැන්ඩලෝරියන් දෙවැනි කතා මාලාවේ තුන්වැනි කතාංගය. තව කොටස් පහයි. ඒ වගේම අදට හරියටම අවුරුද්දකට කලින් තමයි මැන්ඩලෝරියන් පළමු කතාංගය ඩිස්නි+ ස්ට්‍රිමින් චැනල් එකේ විකාශනය වුනේ. 🙂
පසුගිය කතාංගයන් තුළින්,
මේ වෙනකොට මැන්ඩොගේ හිතේ තියෙන්නෙ බේබි යෝඩව එයාගේ වර්ගයේ අයට බාර දෙන්න. මොකද මේ විධියට දිගටම මැන්ඩො එක්ක ගමන් කරන එක බේබි යෝඩට අනතුරුදායක නිසා. ඒත් විශ්වයේ සෑහෙන ප්‍රදේශයක යෝඩලගේ නිජබිමක් හෙව්වට මැන්ඩොට හමුවුණේ නැහැ. ඉතිං දැන් මැන්ඩොගේ අදහස තව මැන්ඩලෝරියන් කෙනෙක්ව හොයාගෙන එයාගේ සහයෙන් මේ වැඩේ කරන්න.
ඉතිං ඒ නිසා අපි දන්න කියන මැන්ඩලෝරියන් තව මැන්ඩලෝරියන් කෙනෙක්ව හොයාගෙන කරක් ගහනකොට ආරංචියක් ලැබෙනවා මිනිහා කලින් උන්නු ටැටුයින් ග්‍රහලෝකයේ මැන්ඩලෝරියන් කෙනෙක් ඉන්නවා කියල. පුදුමයට පත්වෙන අපේ මැන්ඩො ආයේ ටැටුයින්වලට යනවා. ටැටුයින්වල මොස් පෙල්ග්‍රෝ නගරයෙ තමයි මේ අලුත් මැන්ඩලෝරියන් ඉන්නවා කියල තොරතුරු ලැබෙන්නෙ. මතක ඇතිනේ අන්තිමේ එහෙ ගිහින් අපේ මැන්ඩොගේ බලාපොරොත්තු සේරම බිඳ වැටුන විධිය. අන්තිමේ මොස් පෙල්ග්‍රෝ කාන්තාරේ වැලි අස්සෙන් ඉන්න ක්‍රයට් මකරෙක්ව මරන්නත් සිද්දවෙනවා.
හැබැයි ඒ සිදුවීමෙන් පස්සෙ ආයෙත් මැන්ඩොට ඔත්තුවක් ලැබෙනව තව මැන්ඩලෝරියන්ල ඉන්න තැනක් කෙනෙක් දන්නවා කියල. හැබැයි ඒ කෙනාව අරගෙන යන්න මැන්ඩොට සිද්ධවෙනව. ඒ වගේම අභ්‍යවකාශයෙ අධි වේගයෙන් යන්නෙ නැතුව සාමාන්‍යය වේගයෙන් යන්න ඕන කියන කොන්දේසිය උඩ. ඒකට හේතුව වුනේ ඒ මගියාගේ බිත්තර ටික ප්‍රවේසම් කරගන්න කරගන්න ඕන නිසා. අන්තිමේ දෙතුන් දෙනාම මාරක අවධානමකට වැටෙනව.
අද කතාංගයෙන්,
අද අපේ මැන්ඩෝ එක පැත්තකින් සතුටු වෙන තව පැත්තකින් ටිකක් විතර දුකට පත්වෙන දවසක් වෙනවා. අබලන් යානයෙන් ඉබි ගමනින් ට්‍රාස්ක් ග්‍රහලෝකයට ලඟා වෙනවා. ගෙඹි නෝනා නිසා එහෙදි අපේ මැන්ඩොට අපුරු යාළුවො ටිකක් මුණගැහෙනවා. එයාලත් එක්ක මුහුදු ගමනක් යනකොට තවත් අපුරු යාලුවෝ ටිකක් මුණ ගැහෙනවා. එයාලත් එක්ක ගුවන් කොල්ලයක යෙදෙන්න මැන්ඩොට සිද්දවෙනව. එහෙනම් ඉතිං අද කතාව ඔයාලට බාරයි.
ලබන සුමානේ දෙවැනි සීසන් එකේ හතරවැනි කතාංගයෙන්, මැන්ඩලෝරියන් සහ බේබි යෝඩා එක්ක මුණගැහෙමු. 🙂 😀
The HeiressDirector: Peyton Reed
Writers: Jon Favreau, Jon Favreau
IMDB Ratings : 9.2
Air Date: 13 November 2020
බයිස්කෝප් සිංහලෙන් නිල ෆේස්බුක් පේජය සමග එක්වීමට මෙතනින් පිවිසෙන්න.
බයිස්කෝප් සිංහලෙන් නිල ෆේස්බුක් ගෘප් එක සමග එක්වීමට මෙතනින් පිවිසෙන්න.
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
7,374 downloadsDownload The.Mandalorian.S02E03.zip16 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ශාන් විමුක්ති [විමා]
Subtitles
23 comments
Supun Kaushalya
tharidu16
1ST
Sandaru Nimsara
බොහොම ස්තුතියි සහෝ❤️
R_deshan
සබට තැන්කූ වේවෝ...
tharidu16
baiscopedownload ekata copy1 dila na bro thawama
Uvindu Induwara
සිංහල උපසිරසට බොහෝම ස්තුතියි.
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Ayesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
Kaveesha Lasith
Thanks අයියේ එනකල් බලාගෙන හිටියෙ ♥️
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
Thiwanka
Thankz bro....
Rasindu V Perera
නියමයි…. සබ් එකට තැන්ක්ස්….
සුපිරිම කතාවක්....Hemal Samarasekara
Thanks vima
Amil RG
Thank you Very Much
Dilanka Maduwantha
Thanks Bro
Mando
Thank you vima bro
Good luck baiscopelktharidu16
ada parkkuyine thawama. ++++++++ plzzz hurry up.
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!
Anonymous
Thanks
Amila Mudalige
බොහෝම ස්තූතියි උපසිරසියට
MAALNATH
Thanks .............good luck .............
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Advertisement
![The Mandalorian [S02 : E03] Sinhala Subtitles | මුහුදු ගමන සහ ගුවන් කොල්ලය! [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/12/mandalorian-tv-show.jpg)



තෑන්ක්ස් සහෝ