Watch Trailer

His Dark Materials (2019-) [S02 : E01] Sinhala Subtitles | කඩතුරාවෙන් එපිට ලොවක්! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙමනම් ගිය අවුරුද්දෙ නොවැම්බර් මාසයේ විකාශය උන HIS DARK MATERIAL කතාමාලාවේ දෙවැනි සමය අවුරුද්දකට පස්සෙ විකාශය ආරම්භ වුනා. හොදයි එහෙමනම් කට්ටියට කලින් කතාමාලාවේ මොකද උනේ කියන එක මං මෙතන පැහැදිලි කරන්න යන්නෙ නෑ. කෙළින්ම අද වෙන්නෙ මොකෝ කියලා බලමු. ලයිරාගෙ තාත්තා වංශාධිපති ඇස්රියෙල් යන්ත්‍රයක ආධා…

ඔන්න එහෙමනම් ගිය අවුරුද්දෙ නොවැම්බර් මාසයේ විකාශය උන HIS DARK MATERIAL කතාමාලාවේ දෙවැනි සමය අවුරුද්දකට පස්සෙ විකාශය ආරම්භ වුනා. හොදයි එහෙමනම් කට්ටියට කලින් කතාමාලාවේ මොකද උනේ කියන එක මං මෙතන පැහැදිලි කරන්න යන්නෙ නෑ. කෙළින්ම අද වෙන්නෙ මොකෝ කියලා බලමු.

ලයිරාගෙ තාත්තා වංශාධිපති ඇස්රියෙල් යන්ත්‍රයක ආධාරයෙන් ලෝකයේ පලුද්දක්, විවරයක් ඇති කළා මතක ඇති. ඉතින් මේ විවරය හදන්න ලයිරාගෙ යාළුවා උන රෝජර්ට ජීවිතෙන් වන්දි ගෙවන්න උනා කියලත් මතක ඇතිනෙ. කොහොමහරි ඇස්රියෙල් මේ විවරයෙන් එහාට ගියා, ඊට පස්සෙ ලයිරාත් ඒ විවරයෙන්ම ගියා කියලා මතකනෙ. ලයිරාගෙ අම්මා උන කෝල්ටර් මහත්මිය දන්නෙ නෑ ලයිරාට වුන දේ ගැන. ඒ එක්කම වෙනත් ලෝකෙක හිටිය විල් කියන පිරිමි ළමයත් ලයිරා වගේම විවරයකින් ගමන් කළා කියලත් මතකනෙ.

ඉතින් ඔන්න අද එහෙම විවරයකින් ගමන් කළ ලයිරා වගේම විල් දෙන්නම ඇවිල්ලා ඉන්නෙ එකම තැනකට. නැත්නම් එකම ලෝකෙකට ඒ තමා ඇස්රියෙල් පින්තූර ගත කළ අහස්ගැබේ පෙනිච්ච නගරය. වැඩේ කියන්නෙ මේ නගරෙට දෙන්නම ඇවිල්ලා හිටියත් මේ නගරෙ මිනිස්සු කවුරුත් පේන්න නෑ. හරියට එකපාරටම අතුරුදහන් වෙච්ච හොල්මන් නගරයක් වගේ තමා පේන්නේ. ඉතින් මේ අස්සෙ මහා සභාවත් තමන්ට වෙච්ච නින්දාව වහගන්න කටයුතු කරනවා වගේම මායාකාරියන් යුද්දෙකට සූදානම් වීමක් එහෙමත් දැකගන්න පුළුවන්.

එහෙමනම් අද වෙන්නෙ මොකක්ද කියලා ඔයාලම බලලා දැනගන්න. මං මීට වඩා විස්තරයක් කරන්න යන්නෙ නෑ. ඔබ සැමට ජයෙන් ජය.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

5,912 downloadsDownload His-Dark-Materials-2019-S02-E01.zip24 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles

5,912 downloadsDownload Subtitles24 KB

24 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  2. Supun Kaushalya

    තෑන්ක්ස් සහෝ අලුත් සීසන් එකට සබ් දෙනකන් හිටියෙ

  3. Hashan Wijesinghe

    thanks !

  4. මාලක ප්‍රසාද්

    අඩෝ තැතැන්ක්ස් පෙරේරා.... ආවේ සූර්‍යාගෙ අලුත් ෆිලිම් එක ස්බ් තියනව බන්න....

  5. Uvindu Induwara

    සිංහල උපසිරසට බොහෝම ස්තුතියි

  6. විමා

    සබට තුති බන්
    දෙනකම් උන්නේ.

  7. geeganagamage

    මේක සුපිරිම ට්වී සීරියස් එක අපේ ගෙදර හැමෝම මේක බලනවා . බොහෝම ස්තුතියි අප සැම වෙනුවෙන් ලස්සන කථා අරගෙන එනවට .

  8. Ishan Madusha

    බොහොම ස්තූතියි සබ් එකට

  9. R_deshan

    තෑන්ක්ස් සහෝ සබ් එකට!!

  10. oshanmp

    උපසිරැසියට ස්තූතියි!

  11. Rasindu V Perera

    නියමයි…. සබ් එකට තැන්ක්ස්….

  12. Hemal Samarasekara

    Thank you very much, bro. Please keep continuing

  13. Pramukmili

    Thanx bro.............

  14. kavi

    2weni epiyata sub denne nadda season 2

  15. tharidu16

    ithiru tka naddooo

  16. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  17. Kusal

    His dark materials s2 e5 denna puluwanda

  18. shevin

    Thanks

  19. Dewadithya

    Thanks for sub!

  20. MAALNATH

    Thanks. .............good luck. ..........

  21. MAALNATH

    Thanks. ......good luck. .......

  22. chinthaka.max4

    thankx machan

  23. Rumesh

    Dark material season 3 sub dennako.....

  24. Anonymous

    season 3 sub nadda bro