පෙර කොටසින් කලින් කොටසෙදි ජැක් බෝම්බයක් වගේ මැරෙන්න යනකොට බිලී ඇවිත් බැනලා හරි කොල්ලව බේරගන්නවා. නමුත් ඒ දෙවියන්ගේ මරණය ගැන තියෙන පොත සෑම් දුන්න නිසා. හැබයි කොහොමහරි ජැක්වත් බේරගෙන පොතත් බේරගෙන බිලීට මරණීය කැපුමක් ඇයගේ ආයුධයෙන් කරන්න ඩීන් සහ සෑම්ට පුළුවන් වුනා. ඒ අතරේ අපිට කලින් සීසන් වල දකින්න ලැබ…

පෙර කොටසින්
කලින් කොටසෙදි ජැක් බෝම්බයක් වගේ මැරෙන්න යනකොට බිලී ඇවිත් බැනලා හරි කොල්ලව බේරගන්නවා. නමුත් ඒ දෙවියන්ගේ මරණය ගැන තියෙන පොත සෑම් දුන්න නිසා. හැබයි කොහොමහරි ජැක්වත් බේරගෙන පොතත් බේරගෙන බිලීට මරණීය කැපුමක් ඇයගේ ආයුධයෙන් කරන්න ඩීන් සහ සෑම්ට පුළුවන් වුනා. ඒ අතරේ අපිට කලින් සීසන් වල දකින්න ලැබුන චාර්ලිව බොබීව වගේ කට්ටිය දකින්න ලැබුනත් ඒ අය අතුරුදහන් වෙන්න ගත්තා එකපාරට. අයියා මලෝ හිතුවේ නම් ඒ බිලීගේ වැඩක් කියලා ඒ නිසා ඩීන් සහ කෑස් බිලීව දඩයම් කරන්න යද්දි සෑම් සහ ජැක් අනික් එයලගේ යාළුවන් ආරක්ෂා කරන්න ගියා. නමුත් මේ කිසි දෙයක් බිලී කරපුව නෙමේ චක් කරන ඒවා කියලා ඩීන් සහ කෑස් දැනගත්තත් ඊට පස්සෙ බිලී මැරෙන්න යන නිසා මැරෙන්න කලින් ඩීන්ව මරන්න කියලා හිතාගෙන පස්සෙන් පන්නවා. නමුත් කෑස් තමන්ගේ ජීවිතය පූජා කරලා ඩීන්ව බේරගන්නේ හිස් අවකාශය එතනට කැඳවලා. ඒකෙන් කෑස් සහ බිලීගේ ගමන අවසන් වෙනවා. නමුත් ඒ වෙනකොටත් ලෝකයේ අනික් ඔක්කම ජීවය නැති කරලා දාන්න චක්ට පුලුවන් වෙලා තිබ්බා. අන්තිමේ ඉතුරු වුනේ ඩීන්,සෑම් සහ ජැක් විතරයි.
අද කොටස…
අද තමා සීසන් ෆිනාලේ එක මම හිතන විදිහට…මොකද පර්ෆෙක්ට් එන්ඩ් එකක් අද එපිසෝඩ් එකෙන් දෙනවා. අවුරුදු පහලොවක ගමන අදින් අවසන් වෙනවා. එතකොට අවසාන එපිය බොහෝදුරට මම කලින් කිව්වා වගේම සම්පූර්ණ සීසන් පහලොවේම රීකැප් එකක් වෙන්න ඕන. මොකද අද වෙන්න තියෙන ඔක්කම ටික උනා. ඒ වගේම සුපර්නැචුරල් රසිකයෝ කාලෙක ඉදලා දකින්න ආසාවෙන් හිටිය පරණ චරිතයක් සහ මේ සීසන් එකේ මුලදි හිටිය චරිතයක් ආයේ අද කතාවට එනවා. බලන්නකො එහෙනම් ඒ කවුද කියලා. ඒනම් පහලොස් වන සීසන් එක එහෙම නැත්තම් සුපර්නැචුරල් සම්පුර්ණ කතාවේ අවසානය අද වේවි, ලබන සතියේ එපිය පැය දෙකයි.. ඒකටත් උපසිරසි ගේන්නම්. හැබයි එන දවසෙම නම් බලාපොරොත්තු වෙන්න එපා. හැකි ඉක්මනින් ගේන්න බලන්නම්. එහෙනම් අවසන් කොටසෙන් හමුවෙමු. එකතු වෙන්න එහෙනම් වන් ලාස්ට් රයිඩ් එකක් වෙනුවෙන්…!!
___ ____
අද කතාවේ නම: “Inherit the Earth “
අධ්‍යක්ෂණය: John F. Showalter
ලිව්වේ: Eric Kripke
විකාශනය වුනේ: 2020 නොවැම්බර් 12
මීලග කොටස: Carry on | 2020 නොවැම්බර් 19

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
9,467 downloadsDownload Supernatural-S15-E19.zip23 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිශල් රසින්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2018-06-30
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
කවිශල් රසින්ත
Subtitles
34 comments
Sandaru Nimsara
Charushika
Thnx bro
D.Chamara
බොහොම ස්තූතියි .... !
Chandima Prasad
Thanks Sub Ekata..
Anonymous
thanks macn
Niroshani Maduka
අවුරුදු ගාණක් බැලුවා.. ඉවර වෙනකොට දුකයි වගේ..sub එකට ස්තුතියි සහෝ..
kasun
ow
පුබුදු
මචන් සුපර්නැචුරල් ඉවරඋනාම වැම්පයර් ඩයරීස් දෙන්න පුලුවන්ද? ලෝකෙම ජනප්‍රිය උන සීරීස් එකක් වෙලාවත් ඒකෙ සිංහල සබ් නෑ ලංකාවෙ..
Anonymous
ane oya gon kathawal walata sub one na
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
umesh
thank you very much
sandunisan
Thanks brother.
ravidu ishan
සබ්එකට ගොඩක් ස්තූතියි මචන් ,,,ජයවේවා !!
Anonymous
Thanks brother
Ayesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
Achi
බොහොම ස්තුතියි ආ සහෝ..ආදරෙයි ඒ ගැම්මට
Gayathri Dias
❤❤ sub ඉක්මනින් දුන්නට
Dave
Thank you bro
Rajitha Lakmal
අවසානය වෙනකන් සුපිරියටම සබ් එක දුන්නට ස්තූතියි
MKanishka
මෙතුවක් කලක් මේ විශිෂ්ට කතා මාලාවට උපසිරසි ලබා දුන් සැමට බොහොම ස්තුති!!!! <3
geeganagamage
මම බලපු ඉංග්‍රීසි ටිවී සිරියස් වලින් හොද ලස්සන අවසානයක් තිබුන එකම කථාව. බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන් .
Minoli De silva
Thank you for everything
Lucky Dhananjaya
ගොඩාක් ස්තූතියි කවිෂල් මලයා...
D.Chamara
බොහොම ස්තූතියි .. !
Rasindu V Perera
නියමයි…. සබ් එකට තැන්ක්ස්….
තව එක කොටසකින් අවුරුදු 15ක කතාවක් ඉවරටම ඉවරයි...Amila Mudalige
Sub ekata Thanks
ආදිත්‍ය පතිරණ
❤️ සුපර්නැචුරල් කතා මාලාවට මුලසිටම සිංහල උපසිරසි ලබා දුන් සියලු දෙනාට.බොහෝම ස්තූතියි ❤️ සුපිරිම කතා මාලාවක්.මම බලපු හොදම කතා මාලාව❤️ අවසානය කියලා හිතද්දිත් දුකයි.හිතටම වැදුන කතා මාලාවක්❤️
Pramukmili
Thanx bro..................
harsha
Thank you
Mr yasho
I didn't even know how to thank, I Really appreciate u man :) Again and again thank very much bro for providing such a high quality Sinhala Subtitles......
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
lakshan
thanks ..........................
Anonymous
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ... ජය වේවා....❤️❤️
Upeksha
Thank you all of you!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Supernatural [S15 : E19] Sinhala Subtitles | අවසානයේ නිදහස්!!! [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/10/Supernatural-Season-15-Final.jpg)



නියමයි සහෝ උපසිරැසියට බොහොම ස්තුතියි