අන්තිම එපිය වෙනකම් දැන් අපි ඇවිත් ඉන්නේ. කතාව ටිකක් මතක් කරගන්නවා නම් ජොබ් යනවා රැබිට් ඉන්න තැනට. ජොබ් රැබිට්ව හොයාගත්තනෙ. ඉතින් ජොබ් හිතන විදියට රැබිට්ව මරන්න හම්බවෙන්නෙ නෑ. රැබිට්ගෙ අයියා ඉන්නවා එතන. ජොබ්ව අහු වෙනවා. අහු වුනාට ජොබ් පැනගන්නවනෙ එතනින්. ඒ වෙලාවේ ඇක්සිඩන්ට් වෙලා හොස්පිටල් එකට. මේක…

අන්තිම එපිය වෙනකම් දැන් අපි ඇවිත් ඉන්නේ. කතාව ටිකක් මතක් කරගන්නවා නම් ජොබ් යනවා රැබිට් ඉන්න තැනට. ජොබ් රැබිට්ව හොයාගත්තනෙ. ඉතින් ජොබ් හිතන විදියට රැබිට්ව මරන්න හම්බවෙන්නෙ නෑ. රැබිට්ගෙ අයියා ඉන්නවා එතන. ජොබ්ව අහු වෙනවා. අහු වුනාට ජොබ් පැනගන්නවනෙ එතනින්. ඒ වෙලාවේ ඇක්සිඩන්ට් වෙලා හොස්පිටල් එකට. මේක දැනගන්න ෂෙරිෆ් තීරණය කරනවා බැන්ෂී වලට යන්න. ඉතින් ඇනා ඉන්න තැනට ගියත් එතනත් ලොකු සිද්ධියක් වෙනවා. ඇනා ගෝඩන්ට කියනවා ඩේවාගෙ තාත්තා හුඩ් කියලා. කොහොමහරි දෙන්නා යනවා නිව්යෝක් වලට රැබිට්ව මරන්න. ඉතින් මේ අයට ඒක කරගන්න පුලුවන්ද කියලා අද තමයි දැනගන්න වෙන්නේ.
මේ අතර කායි ප්‍රොක්ටර් නිදහස් වෙනවා හිරෙන්. කායිගෙ වැඩ නිසා ලොන්ග්ෂැඩෝත් පස්ස ගහනවා. ඉතින් එතනත් ලොකු සිද්ධියක් අද වෙනවා.
දෙවෙනි සීසන් එකේ අන්තිම එපියත් මේ විදියට අවසන් වෙනවා. අවසන් වුනාට ඒක පිස්සු හැදෙන අවසානයක්. මොකද අපි නොහිතන කීප දෙනෙක්ම මැරෙනවා. ගොඩක් දුක හිතෙයි. කතාව ඉවර වෙන්නේ තුන්වෙනි සීසන් එකට සුපිරි ආරම්භයක් දීලා. ඒ තමයි ඩේවා දැනගන්නවා තමන්ගෙ ඇත්තම තාත්තා ගැන. තව චේටන් ආපහු බැන්ෂී වලට එනවා. තව සිද්ධීන් ගොඩක් වෙයි බලමුකො.
අන්තිම එපිය හරියට බලන කෙනෙක්ට මම මේ පල්ලෙහා දාලා තියෙන Screenshot එකේ රතු පාටින් මාක් කරලා තියෙන පෝස්ටර් එක අහු වෙයිද දන්නෙ නෑ. Cinemax ලාම විකාශය කරලා ඉවර කරලා තියෙන සුපිරි කතා මාලාවක් වන Strike Back සීරිස් එකේ පෝස්ටරයක් මේ විදියට බැන්ෂී වලින් පෙන්නනවා. බලමු කී දෙනෙක්ට මේක අහු වෙයිද කියලා. එහෙනම් තුන් වෙනි සීසන් එකෙන් හම්බවෙමු.

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසිය Blu-ray පිටපත් සඳහා අදාළ වේ.
15,912 downloadsDownload Banshee.S02E10.Baiscopelk.com_.zip23 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රංග ප්‍රසන්න ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-01-07
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රංග ප්‍රසන්න
Subtitles
16 comments
Anonymous
Anonymous
Season 3 ikamanatama denna
Sisira Hegoda
බොහොම ස්තූතියි. ඉතා ඉක්මනින් මේක දුන්න නේ. ඊලඟ එකටත් ඉක්මනින් සම්බන්ධ වෙන්න.
Anonymous
ස්තූතියි... සහෝදරයා...
ජය.....
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
Supun Kaushalya
තෑන්ක්ස් සහෝ
Hasaaa
අඩෝ බං මාරම ඉක්මනට මේකේ සබ් දුන්නට තෑම්ස් බොක්ක..season 3 එකත් මේ වගේ ඉක්මට දෙයි කියලා හිතනෙවා.goodjob
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
Bobby
Thank you very much Bro.
Chandima Prasad
තෑන්ක්ස් සබ් එකට..
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Ayesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
damith
thanks bro. jaya wewa........!!!
Anonymous
තැන්ක්ස්
Sahan Gayantha
thanks a lot saho sub ekata
viraj
thanks........
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Banshee [S02 : E10] Sinhala Subtitles | තවත් අවසානයක් [සිංහල උපසිරසි සමඟ] (18+)](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/10/banshee-season-1.jpg)


ස්තූතියි සහෝදරයා