ප්‍රශ්න පිට ප්‍රශ්න නෙහ්, මනීශ්? ආදරේ කරලා කසාදයක් බැදගත්තා එතනත් ප්‍රශ්න… ගෙයක් බද්දට අරන් ජීවත් වෙන්න ගත්තා එතනත් ප්‍රශ්න… බිස්නස් එකක් කරන්න ගත්තා ඒකෙත් පටලැවිලි… බිස්නස් එක කරන් යන්න හරිහැටි ආයෝජකයෙක්වත් හම්බවුණා නම් නේද? ප්‍රශ්න නම් කාටද නැත්තේ, බලමුද ප්‍රශ්නවලින් බේරෙන්න විසඳුම් හොයන මිනිහෙක්…

ප්‍රශ්න පිට ප්‍රශ්න නෙහ්, මනීශ්?
ආදරේ කරලා කසාදයක් බැදගත්තා එතනත් ප්‍රශ්න…
ගෙයක් බද්දට අරන් ජීවත් වෙන්න ගත්තා එතනත් ප්‍රශ්න…
බිස්නස් එකක් කරන්න ගත්තා ඒකෙත් පටලැවිලි…
බිස්නස් එක කරන් යන්න හරිහැටි ආයෝජකයෙක්වත් හම්බවුණා නම් නේද?
ප්‍රශ්න නම් කාටද නැත්තේ, බලමුද ප්‍රශ්නවලින් බේරෙන්න විසඳුම් හොයන මිනිහෙක්ගේ කතාවක්. සිම්පල් කතාවක්, සිම්පල් අධ්‍යක්ෂණයක්, සිම්පල් කැමරාකරණයක්… අහ් තව එකක් සිම්පල් මර්ඩර් එකක්. ඉතින් පළවෙනි එපිය බලලා නේද මෙතනට ආවේ. මෙන්න එහෙනම් පසුගිය කතාව ගැන මතක් කිරීමක්. හදිසියේ කසාද වුණ කපල් එකක්, කොල්ලා මනීශ් කතාවේ ප්‍රධාන චරිතේ, කෙල්ලගේ නම් රීචා. කතාව පටන්ගද්දිම දැක්කනේ දෙන්නට දෙන්නා ජීවත් වෙන විදිය. කුණු ගොඩ තව හොඳයි. මොන කෙල්ලට වුණත් එහෙම ඉන්න ගියාම එපා වෙනවා. ඉතින් මේ මනීශ්ගේ කෙල්ලත් එයාගේ කම්පැනියේ බොස් එක්ක උකුළු මුකුළු කරල බොසාව දාගන්න බලනවා. මොකද මනීශ්ගෙන් ගැලවිලා හොඳ ජීවිතයක් ගත කරන්න පුළුවන්, එයාට තියෙන එකම තුරුම්පුව තමයි බොස්. මේ කතාවේ විලන් තමයි පණ්ඩිත් කියන්නේ, කුලියට මිනීමරන කෙනෙක්. එයාට මෙච්චර කාලෙකට වැඩ කල සන්තෝශ් බාබාගේ විශ්‍රාමෙන් පස්සේ පණ්ඩිත් එන කෙල්ලෙක්ව මරන්න කොන්ත්‍රාත්තුවකට මිනීමරුවෙක් ඕනේ වෙනවා.
අපි බලමු එහෙනම් කවුද මේ මිනීමරුවා, එතකොට මේ කතාවෙන් අපේ මනීශ්ට මොකක්ද වෙන්නේ කියල. මේ සිම්පල් මර්ඩර් කතාවේ දෙවෙනි කොටස නරඹන්න කියල ආරාධනා කරන ගමන් තවත් උපසිරැසියකින් හම්බවෙන්නම්. බුදුසරණයි! දෙවිපිහිටයි!

![]()
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent link
මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.
1,869 downloadsDownload ASM-S01E02.zip15 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පසිදු මදුමාල් (පසියා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2017-11-12
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
පසිදු මධුමාල්
Subtitles
8 comments
මයුර
Supun Kaushalya
තෑන්ක්ස් සහෝ
Sohan Jayasooriya
අපිම සබ් කරලා අපිම කමෙන්ට් දාගන්න සීන් එකක් තියෙන්නෙ.. කොහොම උනත් සබ් එකට ස්තූතියි මල්ලි
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
-චානක ඉඳුනිල්-
සබ් එකට තෑන්ක්ස් මලේ!
සුභාෂිණි මල්ලව ආරච්චි
උපසිරැසියට ස්තූතියි මල්ලි.
asith1234
Indian gon nattiwalatath meke sub danawada den?
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Advertisement



සබට ස්තූති මචෝ