Watch Trailer

Banshee [S03 : E09] Sinhala Subtitles | අහක යන නයි අවුස්සාගත්තම [සිංහල උපසිරසි සමඟ] (18+)

කොහොම හරි ටික ටික තුන්වෙනි සීසන් එකත් ඉවර වේගෙන එනවා. අපි හැමෝම අසාවෙන් හිටපු චේටන්ගෙ මරණය අටවෙනි කතාවෙන් බලාගත්තා. ෂෙරිෆ් ගේම අතෑරියෙ නෑ. කොහොමහරි චේටන් පස්සෙන් ගිහින් චේටන්ව කොටු කරගත්තා. වෙඩි දෙකයි තිබ්බේ. ඔලුව කෑලි වලට කුඩු වෙන්නම. හිතට ලොකු සැනසීමක් ඒක නම්. පලිය ගත්ත එක. කොහොමහරි බ්‍රොක් ෂෙරිෆ…

කොහොම හරි ටික ටික තුන්වෙනි සීසන් එකත් ඉවර වේගෙන එනවා. අපි හැමෝම අසාවෙන් හිටපු චේටන්ගෙ මරණය අටවෙනි කතාවෙන් බලාගත්තා. ෂෙරිෆ් ගේම අතෑරියෙ නෑ. කොහොමහරි චේටන් පස්සෙන් ගිහින් චේටන්ව කොටු කරගත්තා. වෙඩි දෙකයි තිබ්බේ. ඔලුව කෑලි වලට කුඩු වෙන්නම. හිතට ලොකු සැනසීමක් ඒක නම්. පලිය ගත්ත එක. කොහොමහරි බ්‍රොක් ෂෙරිෆ්ට ආපහු බැන්ෂී වලට යන්න කතා කරනවා. හුඩ් හැමදේම අතෑරලා දාලා හිටි‍යේ. හැ‍මදේම නැති වෙලා. ඒත් බ්‍රොක් කොහොම හරි හුඩ්ව ආපහු අරන් යනවා. මේ අතර ෆ්‍රේෂර්ගෙ අය ඇවිත් කායිව පැහැරගෙන යනවා. ඒ රෙබෙකා කරපු පණ්ඩිත වැඩේ නිසා. ෆ්‍රේෂර් කියන්නෙත් කායි වගේම ජාවාරම්කාරයෙක්. ෆ්‍රේෂර් කියන්නේ කවුද කියලා අද කතාවෙන් බලාගන්න පුලුවන්.

මේ අතරම කර්නල් ඩග්ලස් තමන්ගෙ සල්ලි හොරකම් කරපු උන් ගැන හොයනවා. කර්නල් ලඟත් ඉන්නවා සුපිරි හැකර් කෙනෙක්. මිනිහා සියලුම විස්තර බොහොම පැහැදිලිව කර්නල්ට ලබා දෙනවා. ඉතින් අද තමයි කර්නල් මොනවද කරන්නේ කියලා බලන්න වෙන්නේ.

ජොබ් අනූනවයෙන් වගේ තමයි බේරුණේ කොල්ලකෑම වෙලාවේ. ඒ වැඩේ ‍නොකර ඉමු කියලා හුඩ්ට කිව්වත් හුඩ් ඒක ගණන් නොගෙන ජොබ්ට වැඩේ කරන්නම කියලා බල කලා. ඉතින් හුඩ්ට ජොබ්ව බේරගන්න පුලුවන්කම තිබිලත් හුඩ්ට ඒක කරන්න බැරි වුනා. මේ නිසා ජොබ් හුඩ් එක්ක ඉන්නේ අමනාපෙන්. ජොබ් ලේසියෙන් තමන්ගෙ යාලුවා එක්ක තරහ වෙන්නෙ නෑ. නමුත් මේ සිද්ධියෙන් පස්සේ ගොඩක් දේවල් වෙනස් වෙනවා. අපි බලමු අද කතාවත්.

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසිය Blu-ray පිටපත් සඳහා අදාළ වේ.

14,827 downloadsDownload Banshee.S03E09.Baiscopelk.com_.zip20 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රංග ප්‍රසන්න ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-01-07
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Subtitles by

රංග ප්‍රසන්න

Subtitles

14,827 downloadsDownload Subtitles20 KB

9 comments

  1. Chandima Prasad

    Thanks Sub Ekata..

  2. Bobby

    Thank you very much

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  4. Ayesh

    උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

  5. Ishan Madusha

    බොහොම ස්තූතියි

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. Ashen Dilhara

    Thank you so much Ranga ayye...

  8. Sahan Gayantha

    thanks a lot saho sub ekata

  9. viraj

    thanks.......