ඔන්න එහෙනම් මං තුන්වෙනි කොටස අරන් ආවා. කට්ටියට මතක ඇතිනේ කතාව නෙහ්? පණ්ඩිත් ඇත්තටම මිනීමැරුම් කොන්ත්‍රාත් එක බාර දෙන්න හිටපු ඇත්තම ඝාතකයා ආවේ කලින් කොටසෙදි. දෙන්නම දැනගත්තා ඒ කියන්නෙ වැඩේ ගැස්සිලා .තියෙන්න කියලා වෙන කෙනෙක්ට කොන්ත්‍රාත් එක දීපු නිසා. ඒ විතරක්යෑ පණ්ඩිත්ගෙ ආයුධෙත් මනිෂ් ළඟනේ. මනිෂ් ය…

ඔන්න එහෙනම් මං තුන්වෙනි කොටස අරන් ආවා. කට්ටියට මතක ඇතිනේ කතාව නෙහ්? පණ්ඩිත් ඇත්තටම මිනීමැරුම් කොන්ත්‍රාත් එක බාර දෙන්න හිටපු ඇත්තම ඝාතකයා ආවේ කලින් කොටසෙදි. දෙන්නම දැනගත්තා ඒ කියන්නෙ වැඩේ ගැස්සිලා .තියෙන්න කියලා වෙන කෙනෙක්ට කොන්ත්‍රාත් එක දීපු නිසා. ඒ විතරක්යෑ පණ්ඩිත්ගෙ ආයුධෙත් මනිෂ් ළඟනේ. මනිෂ් යූටියුබ් වීඩියෝ බලලා පුරුදු වෙනවා පිස්තෝලෙකින් වෙඩි තියන හැටි. එහෙම පුරුදු වෙලා ගිය මනිෂ් මරන්න ඕනි කෙල්ලව හොයද්දි මිනිහට ගේ හොයාගන්න බෑ හරියටම. කොහොමහරි බලද්දි ගෙවල් දෙකේම ඉන්නෙත් කර්ල් කොණ්ඩ තියෙන කෙල්ලෝ. ඒත් මනිෂ් කොහොමහරි කෙල්ලව මැරුවනේ. ඒ මැරුවේ මධූව. ඒ කිව්වෙ සන්තෝෂ්ගෙයි, රාහුල්ගෙයි දෙන්නගෙම සුරතලීව. කොහොමහරි අන්තිමේදි රිචා මනිෂ්ව ගොනා කරලා සල්ලිත් අරන් පැනලා ගියා. ඔහොමනේ කලින් කොටස ඉවර වුනේ.
ඉතින් අද එහෙනම් එතන ඉඳන් මොකද වෙන්නේ? රිචාව හොයාගන්න පුළුවන් වෙයිද? මධූගේ මරණය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ කොහොම වෙයිද? මධූගේ මරණේ නිසා සන්තෝෂ් මොනව කරයිද කියලා ඔයාලම බලන්නකෝ. ඒ වගේම විශේෂයෙන්ම මේ වගේ හොඳ කොමඩි සීරීස් එකකට සබ් කරන්න මාව එකතු කරගත්තු මයුර අයියට ස්තූතියි කියන ගමන්ම Gremlins(1984) ෆිල්ම් එකේ සබ් එකෙන් හම්බෙනකම් හැමෝටම ජය වේවා!

![]()
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent link
මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.
1,488 downloadsDownload ASM-S01E03.zip16 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොහාන් ජයසූරිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-09-01
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සොහාන් ජයසූරිය
Subtitles
8 comments
මයුර
Pasindu Madumal
සුපිරි
සබට තුති අයියා ❤️-චානක ඉඳුනිල්-
සබ් එකට තෑන්ක්ස් මලේ!
Hashan M. Priyadarshana
thank you සබ් එකට :) :)
Supun Kaushalya
තෑන්ක්ස් සහෝ
Anonymous
Ituru tiketh sub danakoo
සුභාෂිණි මල්ලව ආරච්චි
උපසිරැසියට ස්තූතියි මල්ලි.
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Advertisement



සබට බොහොමත්ම ස්තූතියි මචෝ