හුඩ් නිදහස් වෙලා යද්දී තමන් හිටපු ගෙදර ගිනි අරන්. ඇත්තටම ප්‍රොක්ටර් ඇවිත් ගිනි තියලා. ප්‍රොක්ටර් හුඩ්ට වැඩක් පවරනවා. ඒ තමයි රෙබෙකාගෙ මිනීමරුවා තමන් ලඟට ගෙනත් දෙන්න කියලා. බලමු ගෙනත් දෙයිද කියලා. මේ අතර කැරී ගිහින්ප් ප්‍රොක්ටර්ගෙ මත්ද්‍රව්‍ය නිෂ්පාදනාගාරයට ප්‍රහාරයක් දුන්නා. ඔක්කොම ගිනි තිබ්බා. ඒක…

හුඩ් නිදහස් වෙලා යද්දී තමන් හිටපු ගෙදර ගිනි අරන්. ඇත්තටම ප්‍රොක්ටර් ඇවිත් ගිනි තියලා. ප්‍රොක්ටර් හුඩ්ට වැඩක් පවරනවා. ඒ තමයි රෙබෙකාගෙ මිනීමරුවා තමන් ලඟට ගෙනත් දෙන්න කියලා. බලමු ගෙනත් දෙයිද කියලා. මේ අතර කැරී ගිහින්ප් ප්‍රොක්ටර්ගෙ මත්ද්‍රව්‍ය නිෂ්පාදනාගාරයට ප්‍රහාරයක් දුන්නා. ඔක්කොම ගිනි තිබ්බා. ඒක කරගෙන ගියේ බ්‍රදර්හුඩ්ලනෙ. ඉතින් ලොකු පාඩුවක් වුනා. එතනදී වන්දි ගෙවන්න වුනේ පොනී ජෝ කියන කෙනාට. මතකනෙ වාහනේට ගැට ගහලා කරපු දේ.
ජොබ් අර වධකයන්ගෙන් බේරුනාට තාමත් හිත ඇතුලේ ඒ බය ලොකුවටම තියෙනවා. පරණ ජොබ් වෙන්න ඔහු ලොකු උත්සාහයක් ගන්නවා. හුඩ් යනවා ජොබ් හම්බවෙන්න. විස්තර අහන්න. ඉතින් දෙන්නගෙ පරණ යාලුකම ආපහු ඇති වෙනවා. වට්ස් හිරෙන් නිදහස් වෙලා ගෙදර ආවා. මිනිහා මුලින්ම යන්නේ කර්ට් බන්කර් ලඟට. නමුත් මිනිහගෙ බලාපොරොත්තුව ඉටු වෙන්නෙ නෑ. බන්කර් යෝජනාව ප්‍රතික්ෂේප කරනවා. බන්කර්ටත් අනතුරු අඟවලා මිනිහා යනවා. රාත්‍රී සාදයක් කරන්න සැලසුම් කරලා තිබුනේ. සාදය අතරතුර කර්ට් වට්ස්ව මරන්න හැදුවත් ඒ උත්සාහයත් හරියන්නෙ නෑ බ්‍රොක් කඩාගෙන පනින නිසා.
මේ අතර වෙරෝනිකා හුඩ් එක්ක එකතු වෙනවා දාම ඝාතකයා හොයන්න. දෙන්නා ලොකු උත්සාහයක් ගන්නවා. කොහොමහරි හෝඩුවාවක් හොයාගන්නවා. එතනින් පස්සේ මොකද වෙන්නේ කියලා අද බලාගන්න.
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසිය Blu-ray පිටපත් සඳහා අදාළ වේ.
14,600 downloadsDownload Banshee.S04E06.Baiscopelk.com_.zip21 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රංග ප්‍රසන්න ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-01-07
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රංග ප්‍රසන්න
Subtitles
12 comments
Ayesh
බට්ටිච්චි
තරහ නෑ නේද.. බැන්නේ හදාගන්නනේ මැට්ටෝ
Anonymous
තරායි
Sisira Hegoda
අප වෙනුවෙන් මහන්සි කරන මෙහෙයට, උප සිරසියට බොහොම ස්තූතියි.
Rasindu V Perera
නියමයි…. සබ් එකට තැන්ක්ස්….
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
Bobby
Thank you very much friend
Anonymous
උඹ නම් මචං මනුස්ස වෙසින් ඉන්න දෙවියෙක්. පට්ට පට පට. ගොඩක් ස්තූතියි බ්‍රෝ සබ් එකට.
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Ashen Dilhara
Thank you brother subtitle ekata.....
Sahan Gayantha
thanks a lot saho sub ekata
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Banshee [S04 : E06] Sinhala Subtitles | මිනීමරුවා ගැන හෝඩුවාවක්! [සිංහල උපසිරසි සමඟ] (18+)](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/10/banshee-season-1.jpg)


උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️